උඹ ඊයේ රෑ කොහෙද අපේ පළාතේ කැරකුණේ.........?![]()
චේන් කඩන හොරෙක් ඊයේ රෑ පළාතේ කැරකුනා කියලා ආරංචියක් ආවා..... මොන හිතකින් හිතන්නද බං ඒ හොරා උඹයි කියලා........![]()



ඔව් මචං.........අද කුකුල්ලෝ ඔක්කොම පඩියට හරියන්න වැඩ වගේ![]()

උඹ අහුවෙයංකො...![]()

අනේ ඉතිං ඔය අයියට මේ මලයා අහුවුනොතින් මක්ක කොරන්ටද ඈ.......?![]()

මක්ක කොරන්නේ නෑ.. මකවලා දානවා...![]()
