EK Married Club-6

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රෙද්දක් තමා.....වෙන කරන්න දෙයක් නැතිම තැන ඕක දැම්මේ.........
    මම මේ කෙළවෙලා ඉන්නවා...මුං එනවා ***ක් කියන්න.............:angry::angry::angry:
    ඕකනෙ ඉතින් වැරදියට තේරුන් අරන් නෙ:dull:
    මම අරූට කිව්වෙ මම අර ත්‍රෙඩ් ලින්ක් එක මෙතන දැම්මෙ ආතල් එකට කියල. නැත්නම් ඔබතුමා ඒ ත්‍රෙඩ් එක දැම්මෙ ආතල් එකට කියල මම අදහස් කරේ නෑ :rofl:.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෑ බං...............කම්මැලියි......
    අනික පොඩි උන් දෙන්න එක්ක ඉන්න තියන කාලෙ මට වටිනවා............
    මම එදාට දාගෙන ඉන්නේ ලොක් හාදය එක්ක මාලු බාන්න යන්න ඇලේ..........

    රෙද්දක් තමා.....වෙන කරන්න දෙයක් නැතිම තැන ඕක දැම්මේ.........
    මම මේ කෙළවෙලා ඉන්නවා...මුං එනවා ***ක් කියන්න.............:angry::angry::angry:

    එල එල කිඹුලයියේ....... එකඟයි කතාවට...... :yes::yes::yes: :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකනෙ ඉතින් වැරදියට තේරුන් අරන් නෙ:dull:
    මම අරූට කිව්වෙ මම අර ත්‍රෙඩ් ලින්ක් එක මෙතන දැම්මෙ ආතල් එකට කියල. නැත්නම් ඔබතුමා ඒ ත්‍රෙඩ් එක දැම්මෙ ආතල් එකට කියල මම අදහස් කරේ නෑ :rofl:.
    සොරිය...
    වරද පිළිගනිමි.....සමාවුව මැනවි............!!!!!!

    එහෙනම් බම්ප් කරන්න හදන්නේ අහවල් පයන්නට ද?:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meh uncle මම මේ request එකක් කරන්න හිටියෙ ගොඩක් දවස් ඉදන්
    Submarine හදන හැටි දාන්නකො :oo: අනේ....
    රික්වෙස්ට් එකක් කරන විදියට කරපිය......:angry:
    අනික මම මැරයින් ඉංජිනියර් කෙනෙක් නෙවෙයි සබ්මැරීන් හදන්න.............:frown::frown:

    කෙසේ වෙතත් මෙන්න ඔබේ ජාගර බඩගින්නට කෂායක්........

    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රික්වෙස්ට් එකක් කරන විදියට කරපිය......:angry:
    අනික මම මැරයින් ඉංජිනියර් කෙනෙක් නෙවෙයි සබ්මැරීන් හදන්න.............:frown::frown:

    කෙසේ වෙතත් මෙන්න ඔබේ ජාගර බඩගින්නට කෂායක්........
    Submarine Sandwich එකක් :(
    අනේ උබම හදල ත්‍රෙඩ් එකක් දාපන් කො :oo: මමත් sure හදල පින්තූර දානව :D
    ගොඩක් අය කැමතිත් වේවි :D
    http://en.wikipedia.org/wiki/Submarine_sandwich
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Submarine Sandwich එකක් :(
    අනේ උබම හදල ත්‍රෙඩ් එකක් දාපන් කො :oo: මමත් sure හදල පින්තූර දානව :D
    ගොඩක් අය කැමතිත් වේවි :D
    http://en.wikipedia.org/wiki/Submarine_sandwich

    ඔව්වා මතක් කරලා තෝ මගේ බඩේ ගින්දර ඇවිලුවා........
     
    Status
    Not open for further replies.