matanan monawa unaada kiyala kiyaagannath baa....anthima episode eke anthima hariya dakala mawa putuwen adagena watuna.

matanan monawa unaada kiyala kiyaagannath baa....anthima episode eke anthima hariya dakala mawa putuwen adagena watuna.

season 2 eke anthima hariye neh eka wenne....
![]()
aneh manda season 3 balanne natwa..![]()

limited characters tikakin thamai den show eka adagena yanna wenne. WTF? book eke ehema wenna thiyenawalu. eth TV show eke e vidihatama karai kiyala hithuwe ne. shocked...![]()

book eke hatiyata john snow marenawalu bn.. mama book reader kenekge comment ekak dakka.. eka dakkama thawath awl..

book eke hatiyata john snow marenawalu bn.. mama book reader kenekge comment ekak dakka.. eka dakkama thawath awl..
jon snow witharak nemei thawa godak ewun (main characters) marenawalu....yako uth merunoth mona labbakda ban kathawe ithuru wenne?![]()

jon snow witharak nemei thawa godak ewun (main characters) marenawalu....![]()

ai Khaleesi....![]()
![]()
![]()

yako uth merunoth mona labbakda ban kathawe ithuru wenne?![]()

මට තියෙන අවුල ඒක නෙමෙයි
කලීසී හැටහාරදාහක විතර සේනවක් එක්ක එනකොට
මෙහෙ බලු බල්ලෙක්වත් නැති වෙයි ද කියන එක
මැදැයි ලොවෙත් ෆයිට් එකක් බලන්න හිටියා..හෙන ගහනවා..

sure ekatama oya war eke di kalisi ge dragons la 3n denawa control karanne Bran Stark (evidinna beri podi eka) mind control powe eken.![]()

ඔව් නේද..ඌට ඕනම එකෙක් ඔට්ටුයි නේ..
අඩේ කැත සීන් එක වෙන්නේ එහෙම උනොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා..
වගේම මට හිතෙනවා කලේසිත් වැඩි දුර එන එකක් නෑ කියලා..
ස්ටාක් ලගෙන් තමා ලැනිස්ටර් ල ඇර ගන්නේ..
අර ජොෆ් රි පිටපු පැටියට මොකක් හරි උනා නම් හොඳා
ඌව මට සීසන් 1 එකේ ඉඳන්ම පේන්න බෑ..

අඩේ ඒ කියන්නේ බිත්තියෙන් අහා පැත්තේ ඉන්න
අර ජබ්බයයි අර මව හා දරුවයි අන්තිමට රජ වෙයි ද දන්නේ නෑ...
අර පොඩි කෙල්ලවත් මැරුවොත් මම අරූව ඉතුරු කරන්නේ නෑ
සීනි ගම ගිහින් කපනවා දෙහි...

season 2 eke anthima hariye neh eka wenne....
adee mama hithuwe season 2 eke kiyala![]()

awasaana kotase nemei banz....aaaaa ow ehema wenna puluwan kathawe awasana kotase. ita passe ithin kathawa iwarane![]()

Winter is coming banz.....මට තියෙන අවුල ඒක නෙමෙයි
කලීසී හැටහාරදාහක විතර සේනවක් එක්ක එනකොට
මෙහෙ බලු බල්ලෙක්වත් නැති වෙයි ද කියන එක
මැදැයි ලොවෙත් ෆයිට් එකක් බලන්න හිටියා..හෙන ගහනවා..

Winter eke White Walkers la enakota un ekka happenna nan kaatawath bari wei
අඩේ ඒ කියන්නේ බිත්තියෙන් අහා පැත්තේ ඉන්න
අර ජබ්බයයි අර මව හා දරුවයි අන්තිමට රජ වෙයි ද දන්නේ නෑ...
අර පොඩි කෙල්ලවත් මැරුවොත් මම අරූව ඉතුරු කරන්නේ නෑ
සීනි ගම ගිහින් කපනවා දෙහි...

adee uba kiyanakan mata eka kalapanaa une naa....sure ekatama oya war eke di kalisi ge dragons la 3n denawa control karanne Bran Stark (evidinna beri podi eka) mind control powe eken.![]()

joffreyage kata witharai wada naa. amu bayagullek....ඔව් නේද..ඌට ඕනම එකෙක් ඔට්ටුයි නේ..
අඩේ කැත සීන් එක වෙන්නේ එහෙම උනොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා..
වගේම මට හිතෙනවා කලේසිත් වැඩි දුර එන එකක් නෑ කියලා..
ස්ටාක් ලගෙන් තමා ලැනිස්ටර් ල ඇර ගන්නේ..
අර ජොෆ් රි පිටපු පැටියට මොකක් හරි උනා නම් හොඳා
ඌව මට සීසන් 1 එකේ ඉඳන්ම පේන්න බෑ..
no more spoilers....BAYAWENNA EPA KOLLO. JOFFREY LAGADIMA WALA KAJJA GAHANAWA.... season 4 episode 2 kiyala thama denata aranchiya
![]()