EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ube patte angoda wennathi :P

    අඩෝ.. වල් පූසා...
    උඹ මොකද සංජියට බනින්නේ? වල්ගෙං උස්සලා පූසා ගැහුව වගේ ගහන්නේ උඹට මැරෙන්නම...

    :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ.. වල් පූසා...
    උඹ මොකද සංජියට බනින්නේ? වල්ගෙං උස්සලා පූසා ගැහුව වගේ ගහන්නේ උඹට මැරෙන්නම...

    :angry:

    ගහමු ගහමු......... ඊට පස්සේ මට මුගේ හම ගලවලා දියන් ගෙදර පාපිස්සට දාන්න.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගහමු ගහමු......... ඊට පස්සේ මට මුගේ හම ගලවලා දියන් ගෙදර පාපිස්සට දාන්න.......

    මූව පන පිටිං හම ගහන්න ඕනේ...
    වල් පූසා.... :angry:

    ඉසි පූසා...
    ඉසි ඉසි පූසා...
    ඉසි... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ.. වල් පූසා...
    උඹ මොකද සංජියට බනින්නේ? වල්ගෙං උස්සලා පූසා ගැහුව වගේ ගහන්නේ උඹට මැරෙන්නම...

    :angry:

    මම ඉන්නේ උඹලගේ ගම් පළාතේ නෙවෙයි....... :no::no:

    රිදිලා™
    :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒයි මචං හම ගැහුවොත් මූට ඉන්න වෙන්නේ හෙළුවෙන් නේද.........? :rolleyes::rolleyes:
    ලොං තිබ්බට වැඩක් නෑ කොයි වෙලෙත් නැට්ට උස්සන් නිසා බඩු සෙට් එකම එලියෙ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොං තිබ්බට වැඩක් නෑ කොයි වෙලෙත් නැට්ට උස්සන් නිසා බඩු සෙට් එකම එලියෙ :rofl:

    ඒ බඩු සෙට් ඒක වායු සමීකරණය කරන නිසාද නැතිනම් මහජන ප්‍රදර්ශනය සඳහා ද.......? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane kiyala diyan ko :(
    බෑ..........
    අර යූටියුබ් එකේ ඉන්න මලපෙරේතයො තුන් දෙනා හදන විදියට හදපං.................
    :baffled::baffled::baffled:
    පූවා සමග මීයෙක් හෙළුවෙන්....................................!!!!!!!!!!!!!!!!!:baffled:
    පූවා බුලත් කොටන විට මීයා වැලි කයි...........:P:baffled::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ බඩු සෙට් ඒක වායු සමීකරණය කරන නිසාද නැතිනම් මහජන ප්‍රදර්ශනය සඳහා ද.......? :rolleyes:
    ඔව් හෙන කම්ෆි, හුලං වැදි වැදි ඉන්න පුළුවන් :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බෑ..........
    අර යූටියුබ් එකේ ඉන්න මලපෙරේතයො තුන් දෙනා හදන විදියට හදපං.................
    :baffled::baffled::baffled:

    සිරාවට බන් කියනෙ :oo: ත්‍රෙඩ් එකක් දාමුකො:oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
    ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.