EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ...මේ.....
    අපි වගේ මහා පුරුෂෝත්තමයින්ට තමා ඔය ක්‍රම......
    උඹල වගේ මී පැටවුන්ට තියන හොද ම දේ තමා දෙන දේ කාල ගලවල පෙන්නුවාම බලලා *** (බලධරයා විසින් කපා හරින ලදී)*************සලා බුදිය ගන්න එක.....

    හෙට ඇවිත් කියන්න එපා උඹේ ක්‍රෙම් දාන්න ගිහින් ගුටි කෑව දැං ගොනික වැල් තම්බලා බොනව කියල එහෙම........

    එකෙක් කියන්න එපා මම ලිඳේ කියලා. මම කලිසම ගලවලා ලිඳේ පනිනවා...
    කොල්ලුපිටියෙන් ජබොක්...

    මටම හිනා මේ පෝස්ට් එකට...

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහොම තියරියක් ඇහුවමයි........ එතකොට අර නිකං හම්බුනු පෙට්ටි ටික විසිකරලා කඩෙන් සල්ලි දීලා පෙට්ටි ගන්න ඕනේ...... කුනුහරුපනේ බං කටින් පිටවෙන්නේ........ :frown:

    ගෑනි හින්දා ඉතිං ඕනා කුනුහරුපයක් කියන්න පුළුවන්නේ...... :rofl::rofl:

    මේ අර වතිලයා වගේ වෙදකම් කරනවද ඔයත්......... :rofl:

    චී චී....
    තාත්තා කෙනෙක් නේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුගක් ගෑණු ඔය ක්‍රමවේද වල අල්ලගන්නේ වලිගෙන් බං............:dull::dull:
    මල පනින ම වැඩේ තමා වැරදි වැඩේ කරල ඒක සාධාරණීකරණය කරන්න පොරටෝක් දීම.......

    මට එක සැරයක් හොදටම මල පැනපු වෙලාවක කිව්වා අන්තිම වතාවට කියන්නේ ආයෙ කිව්වොත් ඔය හරුපෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරිනව කියල.....
    ඒක කිව්ව විදියට ද කොහෙද ආයෙ ටෝක දැම්මෙ නෑ.........:rofl:

    කෙලින්ම එයාලා නිර්දෝෂී අපේ ඇපත් කැන්සල් කරලා බරපතල වැඩ සහිතව හිරේ යවන්නේ...... අනේ මන්දා කිඹුලයියේ මේ ගෑනු එයාලගේ වැරදි සාධාරණීකරණය කරන හැටියට මෙයාලා ලොයර්ස්ලා වුනානම් කොහේ නවතීද කියලා.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙලින්ම එයාලා නිර්දෝෂී අපේ ඇපත් කැන්සල් කරලා බරපතල වැඩ සහිතව හිරේ යවන්නේ...... අනේ මන්දා කිඹුලයියේ මේ ගෑනු එයාලගේ වැරදි සාධාරණීකරණය කරන හැටියට මෙයාලා ලොයර්ස්ලා වුනානම් කොහේ නවතීද කියලා.......

    මෙවුවා නිවුටන්ගේ අහවල් එක වගේ සම්මත තත්ව යටතේ හැමෝටම එක සේ සමාන දේවල් පුටා. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙන කාලෙක ඉඳං බැඳලා ඉන්න අයියලාගෙං අපි වගේ ඊයේ පෙරේදා බැදපු මල්ලිලා මෙවුවා ආදර්සෙට ගන්න ඕනේ.
    අද යමංකෝ ගෙදර.... :yes::yes:

    උඹ අද රෑම ඩර්ඩන්ස් එකේ ඇඩ්මිට් වෙනවනම් මම දේදුනුට කියලා icu එකේ ඇඳක් බුක් කරලා තියන්නම්....... :rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ...මේ.....
    අපි වගේ මහා පුරුෂෝත්තමයින්ට තමා ඔය ක්‍රම......
    උඹල වගේ මී පැටවුන්ට තියන හොද ම දේ තමා දෙන දේ කාල ගලවල පෙන්නුවාම බලලා *** (බලධරයා විසින් කපා හරින ලදී)*************සලා බුදිය ගන්න එක.....

    හෙට ඇවිත් කියන්න එපා උඹේ ක්‍රෙම් දාන්න ගිහින් ගුටි කෑව දැං ගොනික වැල් තම්බලා බොනව කියල එහෙම........

    කිඹුලා බොස් ඔහොම කිව්වට..
    අද බලා ගමුකෝ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ අද රෑම ඩර්ඩන්ස් එකේ ඇඩ්මිට් වෙනවනම් මම දේදුනුට කියලා icu එකේ ඇඳක් බුක් කරලා තියන්නම්....... :rolleyes::rolleyes:

    ඉන්ශුවරන්ස් එකේ ලොකු ගානක් නෑ. 110,000ක් විතර තියෙන්නේ. බලලා උඹට ලේසි විදියක් කරපං...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා බොස් ඔහොම කිව්වට..
    අද බලා ගමුකෝ....
    මෙතන ඔය පෝස්ට් දැම්මාට ගෙදරදී මෙහෙමලු :
    pp54_sunglasses1.jpg

    :P :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ...මේ.....
    අපි වගේ මහා පුරුෂෝත්තමයින්ට තමා ඔය ක්‍රම......
    උඹල වගේ මී පැටවුන්ට තියන හොද ම දේ තමා දෙන දේ කාල ගලවල පෙන්නුවාම බලලා *** (බලධරයා විසින් කපා හරින ලදී)*************සලා බුදිය ගන්න එක.....

    හෙට ඇවිත් කියන්න එපා උඹේ ක්‍රෙම් දාන්න ගිහින් ගුටි කෑව දැං ගොනික වැල් තම්බලා බොනව කියල එහෙම........

    ලිඳකට පැනපන් කෝච්චි පෙරෝ.......... හූ හූ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්ශුවරන්ස් එකේ ලොකු ගානක් නෑ. 110,000ක් විතර තියෙන්නේ. බලලා උඹට ලේසි විදියක් කරපං...

    බුකින් එක දාන්න හේතුව මොකක් කියලද කියන්න ඕනේ..... "පරම්පරා වර්ධක උපකරණ කට්ටලයට බරපතල හානි සිදුවීම" කියලා දාන්නම්.......
     
    Status
    Not open for further replies.