EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    spam karanna epa saho, wadagath member kenek neda :oo:
    උයා ස්පෑම් කරනව කියන එකේ තේරුම දන්නවාද?
    නිකං බබා හුකුංපාට් දාන්න එපා සහෝ............
    පටන්ගත්ත දවස්වලම නේද කිරියට ජොයින් වුනේ......
    කුජීතයි නේද උපාසක මහත්තයෝ................
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උයා ස්පෑම් කරනව කියන එකේ තේරුම දන්නවාද?
    නිකං බබා හුකුංපාට් දාන්න එපා සහෝ............
    පටන්ගත්ත දවස්වලම නේද කිරියට ජොයින් වුනේ......
    කුජීතයි නේද උපාසක මහත්තයෝ................
    රිදිලා™
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    peraata dakkuwak wath hadaaganna thiyana ekada umba me kapala daanna hadanne ? :P

    කොරන්ට දෙයක් නෑ ඕකෙන් වැඩක් ගන්නේ නැතිනම් නිකං ලස්සනට එක්කෝ නැතිනම් අර තනිකන්දෝසේ යන්න යකඩ කෑල්ලක් එල්ලනවා වගේ එල්ලං ඉඳලා පාලක නෑනේ........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොපෙනෙන ඒව කොච්චර තියනව ද?
    ඔය සේදවත්ත-දෙමටගොඩ රනින් යාඩ් එක පැත්තේ බලපං කෝ පෙරා මූණු කොච්චර ද කියලා.....

    *ල්ලේ ගලක් ගැටගහන් ලිඳට පනින්න තමා දැන් ඉතින් ඉතිරි පෙරාට........ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    *ල්ලේ ගලක් ගැටගහන් ලිඳට පනින්න තමා දැන් ඉතින් ඉතිරි පෙරාට........ :P
    ඒක කරන්න ඌට බෑ..................
    උඹ කොහොමද ඌට එහෙම කරන්න කියන්නේ???????

    *ල්ලක් තියෙන්න එපා යැ ඌට සේරටම කලින්............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක කරන්න ඌට බෑ..................
    උඹ කොහොමද ඌට එහෙම කරන්න කියන්නේ???????

    *ල්ලක් තියෙන්න එපා යැ ඌට සේරටම කලින්............

    අනේ මට බෑ කිඹුලයියේ පෙරාගෙ මුණ බලාගෙන "ආයෙත් පෙරා ලිඳට" කියන්න.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට මොකක්ද බොල වෙලා තිබුනෙ ? :eek:
    එපා කරපු උනක් හැදුනා.. ඉස්පිරිතාලෙ හිටියා... රවුටර් එකට කෙල උනා.. ඊයෙ එකක් ගත්තා... ලෙඩ ටිකක් සනීපයි දැං :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එපා කරපු උනක් හැදුනා.. ඉස්පිරිතාලෙ හිටියා... රවුටර් එකට කෙල උනා.. ඊයෙ එකක් ගත්තා... ලෙඩ ටිකක් සනීපයි දැං :dull:
    ඉස්පිරිතාලෙ ඉන්න තරං උන ආවාද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එපා කරපු උනක් හැදුනා.. ඉස්පිරිතාලෙ හිටියා... රවුටර් එකට කෙල උනා.. ඊයෙ එකක් ගත්තා... ලෙඩ ටිකක් සනීපයි දැං :dull:

    ඉස්පිරිතාලෙ හිටියා........ :oo::oo: කොහෙද හිටියේ.......?
     
    kingdewi

    Well-known member
  • එපා කරපු උනක් හැදුනා.. ඉස්පිරිතාලෙ හිටියා... රවුටර් එකට කෙල උනා.. ඊයෙ එකක් ගත්තා... ලෙඩ ටිකක් සනීපයි දැං :dull:

    දැන් වයිරස් උණ රවුටර් වලටත් බලපානවා ..අබුද්දස්ස කාලේ :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්පිරිතාලෙ ඉන්න තරං උන ආවාද ?
    ඕ.. රෑ වමනෙ ගිහිං වෙව්වලා උන ආපු නිසා ඉස්පිරිතාලෙට ගියා.. ගියාම නතර කර ගත්තා :baffled:

    ඉස්පිරිතාලෙ හිටියා........ :oo::oo: කොහෙද හිටියේ.......?
    රාගම
     
    Status
    Not open for further replies.