දැන් වයිරස් උණ රවුටර් වලටත් බලපානවා ..අබුද්දස්ස කාලේ![]()

ape nurse thuman la router walatath saaththu karanawa da![]()

ඈහහ්...... එන්නේ නැතෙයි........?![]()

දැන් වයිරස් උණ රවුටර් වලටත් බලපානවා ..අබුද්දස්ස කාලේ![]()

ඔව් එහෙම තමා උනේමුගේ ඇඟේ තිබුණු රස්නෙට වෙන්නැති රවුටරේ පිච්චෙන්න ඇත්තේ.......![]()

ඒක කරන්න ඌට බෑ..................
උඹ කොහොමද ඌට එහෙම කරන්න කියන්නේ???????
*ල්ලක් තියෙන්න එපා යැ ඌට සේරටම කලින්............

දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????එදත් කිවේ කිඹුලා බොස්. එක සාක්කිකාරයයි ඉන්නේ. සදාචාරත්මක නෑ ඒ සාකි කැඳවීම..![]()
දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
ඒක කාල ඉවරයි නේ පෙරී..........
ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........
ග්‍රීක ප්‍රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!

යේ...යේ...කිඹුලයියේ පරණ යාලුවෙක් ඇවිත්....... ඇස්. බී.....
යූ නෝ වට් ඇයි මීන්..........
දැන් වයිරස් උණ රවුටර් වලටත් බලපානවා ..අබුද්දස්ස කාලේ![]()
මුගේ ඇඟේ තිබුණු රස්නෙට වෙන්නැති රවුටරේ පිච්චෙන්න ඇත්තේ.......![]()



ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න![]()
