EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඔක්කොම සෙට් වෙන්නේ නෑ.......
    ගෑණියෙක් වගේ තමා.....ලස්සන,සල්ලි,පොෂ් ඔක්කොම තියනව නම් පෙට්ටිය නෑ......
    පෙට්ටිය තියන උන් මෙලෝ රහකට නෑ..ඔය වගේ.......
    125 එකක් හෝ 100 එකක් ගනිං......

    මේ ගැන මගේ කතාව අවසන් ය.:dull:

    :cool::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ස්කූටි පදින්න බෑ මට.... ඒක නිකන් කකුල් දෙක ලෑල්ලක් උඩ තියාගෙන යනවා වගේ වැඩක්...... :(

    :oo: :shocked: කිඹුල් අයියා බනිනවා....... :( :(

    උඹයි නෝනයි ඕකක් පැදලා බැලුවනම් ඔහොම කියන්නේ නෑ ඒ ආතල් එකට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එහෙනම් 125 මොනෝ ශොක් එකක් ගන්නවා..... ඒක තමා මම ගන්න හිතන් හිටිය එකත්....... :yes: :D අරන් පිටිපස්සේ ටයර් එක ගෙවුනහම, පළල් ටයර් එකක් දාගන්නවා....... ඒකේ එන ටයර් එක නම් කරත්ත රෝදයක් වගේ....... :angry:

    උඹට ඒක ගන්නම ඕනේ නම්...... අරගෙන පිටිපස්සට පළල ටයර් එකක් දාගන්නම ඕනෙනං...... ගන්න කලින් ටයර් කඩේකට කතා කරලා බලපාන් අතින් තව කියක් හරි දීලා ඔය බයික් එකට එන ටයර් එක උන්ට දීලා ඒ වෙනුවට මහත ටයර් එකක් ගන්න.......

    ස්කුටියක් ගනිං බං සිරාවටම....... වාසියි....... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    1- ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් හින්දම අඬුපඬු කඩාගන්න එවුන් අනිත් එවුන්ට වඩා වැඩියි කියලා මම උඹට එදත් කිව්වා මතක ඇතිනේ...... අදත් කියන්නේ එකම තමයි...... මේ මම එකපාරක් දෙපාරක් ඇරෙන්න ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් තියෙන බයික් පැදලාම නෑ....... පදින්නෙම මේ ද්‍රම් බ්රේක් තියෙන බයික් ඒක...... අදහන දෙයියන්ගේ පිහිටෙන් සිහියෙන් පැදිල්ල හේතුවෙන් මේ වෙනකං හිරිල්ලක්වත් නෑ මට........

    2- ආරක්ෂාවට හොදා පළල ටයර් කියන ඒක ප්‍රයෝගිකව සාර්ථක නැත...... පල්සර් නෙවෙයි ඕනෑ ඉන්දියන් බයික් එකත් තරමක හයියෙන් ගිහිං බ්‍රේක් ගැහුවමත් නයා යනවා වගේ පිටිපස්ස දඟලන්නේ.......

    3- තෙල් කිරිල්ල ඕනා නම් අඩු CC පවර් එකක් තියෙන බයික් එකක් ගනින් බං පිස්සු නැතිව......

    අර අන්තිම එක - වටෙන් නොයා කෙලින්ම කියපිය මටයි කිව්වේ කියලා..... තෝ බැන්නට මල පැන්නට මම ඇත්ත කිව්වේ....... :angry::angry::angry::angry:

    :oo: ඩිස්ක් බ්‍රේක් නම් ඕනා බං..... ට්‍රැෆික් එකක යනකොට පහසුයි ඒක...... :yes:

    :oo: අර Discover ST එකේ පිටිපස්සේ ටයර් එක ගත්ත ගමන් කාට හරි දීලා, මහත ටයර් එකක් දාගන්න පුලුවන් නම් ගොඩේ ගොඩ...... :yes:

    :oo: 125 එකයි, 150 එකයි අතර ලොකු වෙනසක් තියේද.....?? :rolleyes:

    :frown: උඹලට එහෙම ඉරිසියාවක් නැති බව දන්න නිසා තමා බැන්නේ බොට...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹට ඒක ගන්නම ඕනේ නම්...... අරගෙන පිටිපස්සට පළල ටයර් එකක් දාගන්නම ඕනෙනං...... ගන්න කලින් ටයර් කඩේකට කතා කරලා බලපාන් අතින් තව කියක් හරි දීලා ඔය බයික් එකට එන ටයර් එක උන්ට දීලා ඒ වෙනුවට මහත ටයර් එකක් ගන්න.......

    ස්කුටියක් ගනිං බං සිරාවටම....... වාසියි....... :yes::yes:

    :oo: ඒක නම් අදුරන ටයර් කඩේකින් කරගන්න පුලුවන් වෙයි...... :yes:

    :oo: හොන්ඩා ස්කූටියක් තියෙන කෙනෙක්ගෙන් ඈහුවහම කිව්වනේ 40ක් වත් තෙල් කරන්නේ නෑ කියලා....... :angry: බ්‍රේකුත් මදිලු..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පාර නම් 5000 මගේ..... :D :P

    කිඹුල් අයියව කොටියම කාපිය මගේ 5000 උස්සලා....... :( :P

    මට ඕක කන්පනාවට ආවේ නැත....... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඩිස්ක් බ්‍රේක් නම් ඕනා බං..... ට්‍රැෆික් එකක යනකොට පහසුයි ඒක...... :yes:

    :oo: අර Discover ST එකේ පිටිපස්සේ ටයර් එක ගත්ත ගමන් කාට හරි දීලා, මහත ටයර් එකක් දාගන්න පුලුවන් නම් ගොඩේ ගොඩ...... :yes:

    :oo: 125 එකයි, 150 එකයි අතර ලොකු වෙනසක් තියේද.....?? :rolleyes:

    :frown: උඹලට එහෙම ඉරිසියාවක් නැති බව දන්න නිසා තමා බැන්නේ බොට...... :angry:

    ඩිස්ක් බ්‍රේක් ගැහිලා පාරේ දොයිය පතන් වෙච්චි දාට මම කියපු දේ උඹට තේරෙයි.......

    ටයර් කඩයක් අමතපන්....... :yes::yes::yes:

    මේ සිරි ලංකාවේ පාරවල් වල පදිනවානම් කිසිම වෙනසක් නැත........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒක නම් අදුරන ටයර් කඩේකින් කරගන්න පුලුවන් වෙයි...... :yes:

    :oo: හොන්ඩා ස්කූටියක් තියෙන කෙනෙක්ගෙන් ඈහුවහම කිව්වනේ 40ක් වත් තෙල් කරන්නේ නෑ කියලා....... :angry: බ්‍රේකුත් මදිලු..... :(

    ඔන්න ඔහේ ත්‍රෙඩ් එකක් දාමුද ඒකද හොඳ මේකද හොඳ කියලා........ :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ තව දෙයක්......

    පල්සර් හැම මොඩ්ල් එකකම එන ඩිජිටල් ඩිස්ප්ලේ එක පිස්සු නටනවා සෑහෙන්න....... පොඩ්ඩක් හොයලා බලපන් නැතිනම් පාරේ යන එනකොට බලපන් හුඟාක් ඒවායේ ඩිජිටල් ඩිස්ප්ලේ එක එහෙම්පිටින්ම වැඩ නෑ....... එක්කෝ ස්පිඩෝමීටරේ වැඩ නෑ...... නැතිනම් හිටපු ගමන වැඩ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩිස්ක් බ්‍රේක් ගැහිලා පාරේ දොයිය පතන් වෙච්චි දාට මම කියපු දේ උඹට තේරෙයි.......

    ටයර් කඩයක් අමතපන්....... :yes::yes::yes:

    මේ සිරි ලංකාවේ පාරවල් වල පදිනවානම් කිසිම වෙනසක් නැත........

    :oo: 40ට වඩා හයියෙන් නම් ලොවෙත් යන්නේ නෑ...... :no:

    :oo: බලමු අදුරන ටයර් කඩේකින් ඒ වැඩෙත්..... :D

    :oo: වෙනස කිව්වේ, තෙල් කෙරුවාව අතින්......?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: 40ට වඩා හයියෙන් නම් ලොවෙත් යන්නේ නෑ...... :no:

    :oo: බලමු අදුරන ටයර් කඩේකින් ඒ වැඩෙත්..... :D

    :oo: වෙනස කිව්වේ, තෙල් කෙරුවාව අතින්......?? :rolleyes:

    බලමුකෝ බලමුකෝ....... 40 ට වඩා හයියෙන් ගියේ නෑ කියලා වෙනසක් නෑ......

    :yes::yes:

    ආහ්හ් මම හිතුවේ පර්ෆොර්මන්ස් අතින් කියලා...... තෙල් නම් ඉතින් 125 එකට වඩා 150 එක චුට්ටක් විතර වැඩිලු.......
     
    Status
    Not open for further replies.