මට නම් අදෝ සංසාරයක් නෑ ඕයි.........
හොටු ස්මාට් ලංකා වෙතින් දැන් ඔබේ දුරකථනයට ස්පෑම් මැසේජ් නොමිලේ ලබාගත හැක

මට නම් අදෝ සංසාරයක් නෑ ඕයි.........

හොටු ස්මාට් ලංකා වෙතින් දැන් ඔබේ දුරකථනයට ස්පෑම් මැසේජ් නොමිලේ ලබාගත හැක![]()
මට නම් අදෝ සංසාරයක් නෑ ඕයි.........
දැන් තේරිලා ඈති......
හොටු ස්මාට් ලංකා වෙතින් දැන් ඔබේ දුරකථනයට ස්පෑම් මැසේජ් නොමිලේ ලබාගත හැක![]()


හාපෝ එපා...... අර මුණුපොත පිරිලා ටොෂිබා අරකයි ටොෂිබා මේකයි කියා කියා..... ඒ අස්සේ ඔව්වත් අපෝ එපා.........

මොකක්ද බං මේ කියන්නේ කිං අයියා........?![]()
මොබිටෙල් නම්බර් වලට ස්පෑම් කරා.......

මටත් මේ දැන් ලැබුණි ලොල් ස්පෑම් එක.............මොබිටෙල් නම්බර් වලට ස්පෑම් කරා.......
![]()
![]()
![]()



මටත් මේ දැන් ලැබුණි ලොල් ස්පෑම් එක.............![]()
එල නේද වැඩේ...... 



කොස් මල්ලියේ..............(මට වඩා බාල එකේ ඌට මේකෙ ඉන්න අනිත් ලබ්බන් වගේ මාමා කියන්න බෑනේ මට)
බල්බ් ටික ඇන්න එන්නේ කවදාද?
ඕඩරේ ඉවර බව දැක ගන්නට ලැබුණි............

අනේ තව ටිකකින් හිනා වෙලා කතා කොරන්ට....... උඹේ නිහඬ බව මට බෑ දරාන ඉන්ට........![]()
