bump
bump



හොඳ කඩ unity plazaහි නැත.HP Mini Laptop එකක් දැන් කීයක් විතර වෙනවද?
ගන්න පුලුවන් හොද Unity Plaza එකේ කඩවල් මොනවද? Warranty කොහොමද?
Please help. Nattam BUMP wath
Unity එකෙන් ගන්නවා නම්, දෙපාරක් හිතලා බලන්න.....![]()
![]()
හොඳ කඩ unity plazaහි නැත.
warranty, හොඳ සර්විස් එකක් ඕනෙ නං යුරාජ්ගෙන් ගනින්.
මගෙ ඩෙස්ක්ටොප් එකේ පාර්ට් ඔක්කොම නම් Tech zone. laptop.lk හොද නැද්ද?
umba mona lokeda ban inne?
poddak elakiriya search karala balahan unity kiyala
buy from Uraj

මගෙ ඩෙස්ක්ටොප් එකේ පාර්ට් ඔක්කොම නම් Tech zone. laptop.lk හොද නැද්ද?
මෙන්න මේවා කියවලාම ගියොත් තමා හොද......
net browsing, office package, pdf reading walata witarai oni. ekai mini ekak balanne
ai awul kiyanne?![]()
ඉතින් ඕකට දෙන්නම්කෝ හොද ටොෂිබා එකක්.... ඩුවල් කෝ වගේ ප්රොසෙක් එක්ක හෝ AMD ප්රොසෙක් එක්ක.......

Biyagama neh![]()
මාළඹේ Show Room.....
shop එක තියෙන්නෙ මාලබේ හන්දියෙ.


shop එක තියෙන්නෙ මාලබේ හන්දියෙ.

bus stand එක ගාවම තියෙන්නෙ. යට තට්ටුවෙ ෆාමසිය, උඩ මුගෙ කඩේ.Malabe handiye kothanada thiyenne macho? mam dawask baluwata dakke nane.![]()
Malabe handiye kothanada thiyenne macho? mam dawask baluwata dakke nane.![]()
වරුණ ෆාමසියේ උඩ තට්ටුවේ...... LB Finance එක ඉස්සරහා...... 
ඉතින් ඕකට දෙන්නම්කෝ හොද ටොෂිබා එකක්.... ඩුවල් කෝ වගේ ප්රොසෙක් එක්ක හෝ AMD ප්රොසෙක් එක්ක.......
![]()
මිනි ලැප් ලෙඩ දෙනවා වැඩි.... ඒකයි එපා කියන්නේ ගන්න.... ලෙඩක් ආවහම, හොයන්නත් අමාරුයි......![]()

Toshiba කීයක් වෙයිද? specs එක්කම කියන්නකො. මාලඹේ දුර වැඩියි බං, ඒ හන්ද දැන්ම price range එකක් කියන්ටකො