EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හ්ම්ම්..... මේකනේ කොස් වැඩේ..... ඕක ශොප් එකේ වැඩ වලට කියලා ගත්තට, අපි දෙන්නටත් වාහනයක් නෑ නේ අපේම කියලා.... ඉතින් අපේ ගමනක් එහෙම සැප පහසුවට යාගන්නත් තියෙන්න එපායේ....... දැන් තියෙන්නේ ඒකට ගන්නේ ඩිස්කවර් 125 මොනෝ ශොක් එකද, පල්සර් 150 ද කියලා හිතන එක තමා....... :cool:
    එහෙනං 4stroke 3වීල් එකක් හරි ඩීසල් 3වීල් එකක් හරි ගනින්!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න එකමත් එක රටක බුවෙක් තව ටික දිනකින් බජාජ් ඩිස්කවරි එකක් ගන්නවලු....:cool:
    ඊට පස්සේ....:rolleyes:
    ලේලන්ඩ් රොක්ස්, ටොෂිබා රොක්ස්, fb 15 රොක්ස් ++++++ ඩිස්කවරි රොක්ස්....
    අනිත් ඒවා චාටර්....:baffled:;):P
     
    :D :D :D

    බ.ල.ලි :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනං 4stroke 3වීල් එකක් හරි ඩීසල් 3වීල් එකක් හරි ගනින්!

    :oo: Idea එක තිබ්බේත් 3Wheel එකක් ගන්න තමා...... ඒත් මේ තියෙන ට්‍රැෆික් එක්ක, 3Wheel එකක් අරන්, අපේ ශොප් එකේ වැඩ වලට පාඩුයි..... අනික 18 නම්බර් විතර කාර් එකක් ගන්න පුලුවන් දැන් ත්‍රී වීල් එකක් ගන්න ගානට...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    diesel 3වීල් එකක ලඟදි ගියා, ඒක නිකං කාර් එකේ ගියා වගේ.
    ඌ ඒකෙ කැබින් එක හදලා සිරාවටම. ෆුල් සයිස් දොරවල් 2ක් දාලා, පුම්බපු කුෂන් තියන සීට් දාලා! ඒකට AC එකකුත් හයි කරගත්තා නං එලම තමයි! :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P
    :oo: හ්ම්ම්..... මේකනේ කොස් වැඩේ..... ඕක ශොප් එකේ වැඩ වලට කියලා ගත්තට, අපි දෙන්නටත් වාහනයක් නෑ නේ අපේම කියලා.... ඉතින් අපේ ගමනක් එහෙම සැප පහසුවට යාගන්නත් තියෙන්න එපායේ....... දැන් තියෙන්නේ ඒකට ගන්නේ ඩිස්කවර් 125 මොනෝ ශොක් එකද, පල්සර් 150 ද කියලා හිතන එක තමා....... :cool:
    :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: මොකො වෙන්නෙ? අලුත් නිවුස් මොනවාත් නැතෙයි කස්ටියම ඉන්නවාද ?:D
    මේ ටිකේ තරිය නෑ මචන්...:baffled::rolleyes:
    අනිත් කස්ටියම ඉන්නවා :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: මොකො වෙන්නෙ? අලුත් නිවුස් මොනවාත් නැතෙයි කස්ටියම ඉන්නවාද ?:D
    කට්ටියම නැත. he who shall not be named has left the M.C. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න එකමත් එක රටක බුවෙක් තව ටික දිනකින් බජාජ් ඩිස්කවරි එකක් ගන්නවලු....:cool:
    ඊට පස්සේ....:rolleyes:
    ලේලන්ඩ් රොක්ස්, ටොෂිබා රොක්ස්, fb 15 රොක්ස් ++++++ ඩිස්කවරි රොක්ස්....
    අනිත් ඒවා චාටර්....:baffled:;):P

    Bajaj-Discover-125-ST.jpg

    Bajaj-New-Pulsar-150.jpg

    :oo: කෝකද ගන්නේ.......? :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    diesel 3වීල් එකක ලඟදි ගියා, ඒක නිකං කාර් එකේ ගියා වගේ.
    ඌ ඒකෙ කැබින් එක හදලා සිරාවටම. ෆුල් සයිස් දොරවල් 2ක් දාලා, පුම්බපු කුෂන් තියන සීට් දාලා! ඒකට AC එකකුත් හයි කරගත්තා නං එලම තමයි! :cool:
    ටයර් පොඩි නිසා ගැස්සෙන එක තමයි අවුල.:baffled:
    මෙහෙ නිවිතිගල තියෙනවා ac කරපු ෆෝස්ට්‍රෝක් එකක්. පවර් මිරර් එහෙමත් හයිකරලා....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    diesel 3වීල් එකක ලඟදි ගියා, ඒක නිකං කාර් එකේ ගියා වගේ.
    ඌ ඒකෙ කැබින් එක හදලා සිරාවටම. ෆුල් සයිස් දොරවල් 2ක් දාලා, පුම්බපු කුෂන් තියන සීට් දාලා! ඒකට AC එකකුත් හයි කරගත්තා නං එලම තමයි! :cool:

    :D:yes: ඩීසල් ත්‍රීවීල් එකේ මාර යෑමක් තියෙන්නේ...... අම්මෝ මම දවසක් ගියා..... බොක්ක කූල් වෙනවා උන් යන යෑමට....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යුරා දැන් බයික් එකක් ගන්නද යන්නේ..? :P
    එල.. එල.... :cool:

    :yes: ඔව් බං.... නැත්නම් මේ වැඩ කරගන්න බෑ..... ශොප් එකේ වැඩ වගේම, බස් වල වැඩ ටිකත් බලන්න එපායේ...... බයික් එක ගන්නකම් හිට්ලර්ගේ නංගිට කියන්නේ නෑ...... :no: කිව්වොත්, පනිට්ටුවක් දානවම තමා....... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Bajaj-Discover-125-ST.jpg

    :oo: කෝකද ගන්නේ.......? :cool:

    :cool::cool:
    හොස්පිටල් එකට එන බයික් ඇක්සිඩන්ට් 50% කට වඩා පල්සර්. පිකප් වැඩි නිසා වෙන්න ඇති. තව ඕකේ ටැංකියේ අවුලක් තියේ. ඉස්සරහින් වැදුනොත් ටැංකිය පස්සට ඇවිත් සැට්එක තුවාල වෙනවා. කොල්ලෝ එනවා ඇ* දෙක අතේ අරන්....:baffled:
    ඩිස්කවරිය ගනින්.:yes:
    (මම කැමති නම් උඹ ස්කුටර් එකක් ගන්නවට. tvs විගෝ එක පට්ට බැලන්ස්):rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටයර් පොඩි නිසා ගැස්සෙන එක තමයි අවුල.:baffled:
    මෙහෙ නිවිතිගල තියෙනවා ac කරපු ෆෝස්ට්‍රෝක් එකක්. පවර් මිරර් එහෙමත් හයිකරලා....:P
    ඩීසල් එකේ ටයර් බජාජ් එකට වඩා ලොකුයි න‌ේ? ගැස්සිල්ල එන්නෙ නං ඉතිං සවුත්තු පාරක යද්දි තමයි..
     
    Status
    Not open for further replies.