ෂුවර් එකටම ඕක තමයි වෙන්න ඇත්තේ....ඊයෙ පෙරාට දුන්න ටෝක් දැකලාද කොහෙද![]()

ෂුවර් එකටම ඕක තමයි වෙන්න ඇත්තේ....ඊයෙ පෙරාට දුන්න ටෝක් දැකලාද කොහෙද![]()

එහෙනං 4stroke 3වීල් එකක් හරි ඩීසල් 3වීල් එකක් හරි ගනින්!හ්ම්ම්..... මේකනේ කොස් වැඩේ..... ඕක ශොප් එකේ වැඩ වලට කියලා ගත්තට, අපි දෙන්නටත් වාහනයක් නෑ නේ අපේම කියලා.... ඉතින් අපේ ගමනක් එහෙම සැප පහසුවට යාගන්නත් තියෙන්න එපායේ....... දැන් තියෙන්නේ ඒකට ගන්නේ ඩිස්කවර් 125 මොනෝ ශොක් එකද, පල්සර් 150 ද කියලා හිතන එක තමා.......
![]()
ඔන්න එකමත් එක රටක බුවෙක් තව ටික දිනකින් බජාජ් ඩිස්කවරි එකක් ගන්නවලු....
ඊට පස්සේ....
ලේලන්ඩ් රොක්ස්, ටොෂිබා රොක්ස්, fb 15 රොක්ස් ++++++ ඩිස්කවරි රොක්ස්....
අනිත් ඒවා චාටර්....![]()


එහෙනං 4stroke 3වීල් එකක් හරි ඩීසල් 3වීල් එකක් හරි ගනින්!
Idea එක තිබ්බේත් 3Wheel එකක් ගන්න තමා...... ඒත් මේ තියෙන ට්රැෆික් එක්ක, 3Wheel එකක් අරන්, අපේ ශොප් එකේ වැඩ වලට පාඩුයි..... අනික 18 නම්බර් විතර කාර් එකක් ගන්න පුලුවන් දැන් ත්රී වීල් එකක් ගන්න ගානට...... 
![]()
![]()
බ.ල.ලි![]()
මොකො වෙන්නෙ? අලුත් නිවුස් මොනවාත් නැතෙයි කස්ටියම ඉන්නවාද ?
diesel 3වීල් එකක ලඟදි ගියා, ඒක නිකං කාර් එකේ ගියා වගේ.


හ්ම්ම්..... මේකනේ කොස් වැඩේ..... ඕක ශොප් එකේ වැඩ වලට කියලා ගත්තට, අපි දෙන්නටත් වාහනයක් නෑ නේ අපේම කියලා.... ඉතින් අපේ ගමනක් එහෙම සැප පහසුවට යාගන්නත් තියෙන්න එපායේ....... දැන් තියෙන්නේ ඒකට ගන්නේ ඩිස්කවර් 125 මොනෝ ශොක් එකද, පල්සර් 150 ද කියලා හිතන එක තමා.......
![]()

මේ ටිකේ තරිය නෑ මචන්...මොකො වෙන්නෙ? අලුත් නිවුස් මොනවාත් නැතෙයි කස්ටියම ඉන්නවාද ?
![]()



කට්ටියම නැත. he who shall not be named has left the M.C.මොකො වෙන්නෙ? අලුත් නිවුස් මොනවාත් නැතෙයි කස්ටියම ඉන්නවාද ?
![]()

ඔන්න එකමත් එක රටක බුවෙක් තව ටික දිනකින් බජාජ් ඩිස්කවරි එකක් ගන්නවලු....
ඊට පස්සේ....
ලේලන්ඩ් රොක්ස්, ටොෂිබා රොක්ස්, fb 15 රොක්ස් ++++++ ඩිස්කවරි රොක්ස්....
අනිත් ඒවා චාටර්....![]()
කෝකද ගන්නේ.......? 
ටයර් පොඩි නිසා ගැස්සෙන එක තමයි අවුල.diesel 3වීල් එකක ලඟදි ගියා, ඒක නිකං කාර් එකේ ගියා වගේ.
ඌ ඒකෙ කැබින් එක හදලා සිරාවටම. ෆුල් සයිස් දොරවල් 2ක් දාලා, පුම්බපු කුෂන් තියන සීට් දාලා! ඒකට AC එකකුත් හයි කරගත්තා නං එලම තමයි!![]()


diesel 3වීල් එකක ලඟදි ගියා, ඒක නිකං කාර් එකේ ගියා වගේ.
ඌ ඒකෙ කැබින් එක හදලා සිරාවටම. ෆුල් සයිස් දොරවල් 2ක් දාලා, පුම්බපු කුෂන් තියන සීට් දාලා! ඒකට AC එකකුත් හයි කරගත්තා නං එලම තමයි!![]()

ඩීසල් ත්රීවීල් එකේ මාර යෑමක් තියෙන්නේ...... අම්මෝ මම දවසක් ගියා..... බොක්ක කූල් වෙනවා උන් යන යෑමට....... 
යුරා දැන් බයික් එකක් ගන්නද යන්නේ..?
එල.. එල....![]()
ඔව් බං.... නැත්නම් මේ වැඩ කරගන්න බෑ..... ශොප් එකේ වැඩ වගේම, බස් වල වැඩ ටිකත් බලන්න එපායේ...... බයික් එක ගන්නකම් හිට්ලර්ගේ නංගිට කියන්නේ නෑ......
කිව්වොත්, පනිට්ටුවක් දානවම තමා....... 
![]()
කෝකද ගන්නේ.......?
![]()





ඩීසල් එකේ ටයර් බජාජ් එකට වඩා ලොකුයි නේ? ගැස්සිල්ල එන්නෙ නං ඉතිං සවුත්තු පාරක යද්දි තමයි..ටයර් පොඩි නිසා ගැස්සෙන එක තමයි අවුල.
මෙහෙ නිවිතිගල තියෙනවා ac කරපු ෆෝස්ට්රෝක් එකක්. පවර් මිරර් එහෙමත් හයිකරලා....![]()