EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    photos-of-people-doing-stupid-things-fat-man-on-little-bike.jpg

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙම එකක්ද...? මම නම් ඔය බජාජ් ගැන දන්නේ නෑ... මූට නරකද GN125 වගේ එකක් ගත්තොත්...?

    :oo: ජපන් බයික් ගිනි ගණන් නේ බං.... අනික තෙල් කිරිල්ලත් අඩුයි නේද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බං හොඳම වැඩේ... එතකොට හොඳ කස්ටමර් බේස් එකක් හැදෙනවා...

    :yes: එකෙන්ම..... මේ ලගදි දවසක්, පෙන් දෙකක්, ඩිලිවරි කරා අවිස්සාවේල්ලට...... :P කස්ටමර් අල්ලගන්නේ එහෙමයි අපේ බොසා..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම එකක්ද...? මම නම් ඔය බජාජ් ගැන දන්නේ නෑ... මූට නරකද GN125 වගේ එකක් ගත්තොත්...?
    :rolleyes::yes::yes:
    කොරියන් එක තමා ගන්න වෙන්නේ. හැබැයි ඉන්දියන් ඒවාට වඩා නම් හොඳයි.:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ජපන් බයික් ගිනි ගණන් නේ බං.... අනික තෙල් කිරිල්ලත් අඩුයි නේද.....?? :rolleyes:

    තෙල් කිලිල්ල නම් අඩුයි... ඒත් ඉතිං බඩු අරන් යන්න වගේම සැප පහසුවටත් හොඳයි... :)

    මොකක් වුනත් තීරණය උඹ ගනින්.. මොකද උඹටනේ අවශ්‍යතාවය තියෙන්නෙ... මම මේ මගේ අදහස කිව්වා විතරයි.. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලක්ශ 3ක් වගේ නේද වෙන්නේ...? :rolleyes:

    :oo::oo: පල්සර් 150 ටත් දැන් ඒ වගේ ගානක් යනවා.... මම බයික් (ජපන් තියා ඉන්දියන්වත්) ගැන දන්නේ නෑ බං...... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: එකෙන්ම..... මේ ලගදි දවසක්, පෙන් දෙකක්, ඩිලිවරි කරා අවිස්සාවේල්ලට...... :P කස්ටමර් අල්ලගන්නේ එහෙමයි අපේ බොසා..... :yes:

    ඌව ආදර්ශෙට ගනින්.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: අපේ ඔෆිස් එකේ ඩිලිවරි වලට තියෙන්නේ ප්ලැටිනා බයික්..... ඩෙස්ක්ටොප් හිටන්, සාරි ගාඩ් එකට අල්ලලා බැදගෙන අරගෙන යනවා....... :yes:
    ගෙනිහින් වතුර බාල්දියක් ඉල්ලගෙන, ඩෙක්ස්ටොප් එකේ මඩ ටික හෝදලා දෙනවා ඇති නේද....:baffled::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තෙල් කිලිල්ල නම් අඩුයි... ඒත් ඉතිං බඩු අරන් යන්න වගේම සැප පහසුවටත් හොඳයි... :)

    මොකක් වුනත් තීරණය උඹ ගනින්.. මොකද උඹටනේ අවශ්‍යතාවය තියෙන්නෙ... මම මේ මගේ අදහස කිව්වා විතරයි.. :cool:

    :oo: මම හිතන්නේ නෑ බං.... ජපන් බයික් එකක්, ඉන්දියන් එකක් ගානට ගන්න පුලුවන් වෙයි කියලා...... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් ඊට වැඩිද..? මම කියන්නේ ඔය කුරුනෑගල පැත්තේ තියෙන්නෙ රීකන්ඩිශන් ඒවා... ??
    ඊට හොඳයි බං අර සංකපාල ගාව තියන වගේ‌ කාර් එකක් ඒ ගානට ගන්න එක. තෙල් කෙරුවාවත් එක වගේම ඇති..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෙනිහින් වතුර බාල්දියක් ඉල්ලගෙන, ඩෙක්ස්ටොප් එකේ මඩ ටික හෝදලා දෙනවා ඇති නේද....:baffled::rolleyes:

    :oo: :no: නෑ මිනියෝ..... අර වැඩි ඝණකම නැති පොලිතීන් රෝල් තියෙන්නේ.... අන්න ඒකකින් ඔතලා තමා අරන් යන්නේ..... ඉතින් වැස්සකට අහු උනත්, මුකුත් වෙන්නේ නෑ....... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌව ආදර්ශෙට ගනින්.. :D
    දැනටම ආදර්ශෙට අරගෙන නෙ තියෙන්නෙ. වැඩට එන්නැති මැනෙක් තියං ඉන්නෙ ඔය.. :P
     
    Status
    Not open for further replies.