මාත් කැමති නෑ..... ඒත් මේ වෙලාවේ හැටියට, ඒක තමා විසදුම......
![]()
එහෙම එකක්ද...? මම නම් ඔය බජාජ් ගැන දන්නේ නෑ... මූට නරකද GN125 වගේ එකක් ගත්තොත්...?
ජපන් බයික් ගිනි ගණන් නේ බං.... අනික තෙල් කිරිල්ලත් අඩුයි නේද.....?? 
ඒක තමයි බං හොඳම වැඩේ... එතකොට හොඳ කස්ටමර් බේස් එකක් හැදෙනවා...
එකෙන්ම..... මේ ලගදි දවසක්, පෙන් දෙකක්, ඩිලිවරි කරා අවිස්සාවේල්ලට......
කස්ටමර් අල්ලගන්නේ එහෙමයි අපේ බොසා..... 
එහෙම එකක්ද...? මම නම් ඔය බජාජ් ගැන දන්නේ නෑ... මූට නරකද GN125 වගේ එකක් ගත්තොත්...?




ජපන් බයික් ගිනි ගණන් නේ බං.... අනික තෙල් කිරිල්ලත් අඩුයි නේද.....??
![]()


ජපන් බයික් එකක් ??![]()
ලක්ශ 3ක් වගේ නේද වෙන්නේ...?![]()

පල්සර් 150 ටත් දැන් ඒ වගේ ගානක් යනවා.... මම බයික් (ජපන් තියා ඉන්දියන්වත්) ගැන දන්නේ නෑ බං...... 
එකෙන්ම..... මේ ලගදි දවසක්, පෙන් දෙකක්, ඩිලිවරි කරා අවිස්සාවේල්ලට......
කස්ටමර් අල්ලගන්නේ එහෙමයි අපේ බොසා.....
![]()

ගෙනිහින් වතුර බාල්දියක් ඉල්ලගෙන, ඩෙක්ස්ටොප් එකේ මඩ ටික හෝදලා දෙනවා ඇති නේද....අපේ ඔෆිස් එකේ ඩිලිවරි වලට තියෙන්නේ ප්ලැටිනා බයික්..... ඩෙස්ක්ටොප් හිටන්, සාරි ගාඩ් එකට අල්ලලා බැදගෙන අරගෙන යනවා.......
![]()


කොරියන් එක තමා ගන්න වෙන්නේ. හැබැයි ඉන්දියන් ඒවාට වඩා නම් හොඳයි.![]()
තෙල් කිලිල්ල නම් අඩුයි... ඒත් ඉතිං බඩු අරන් යන්න වගේම සැප පහසුවටත් හොඳයි...
මොකක් වුනත් තීරණය උඹ ගනින්.. මොකද උඹටනේ අවශ්‍යතාවය තියෙන්නෙ... මම මේ මගේ අදහස කිව්වා විතරයි..![]()
මම හිතන්නේ නෑ බං.... ජපන් බයික් එකක්, ඉන්දියන් එකක් ගානට ගන්න පුලුවන් වෙයි කියලා...... 
ඊට හොඳයි බං අර සංකපාල ගාව තියන වගේ කාර් එකක් ඒ ගානට ගන්න එක. තෙල් කෙරුවාවත් එක වගේම ඇති..දැන් ඊට වැඩිද..? මම කියන්නේ ඔය කුරුනෑගල පැත්තේ තියෙන්නෙ රීකන්ඩිශන් ඒවා... ??
ගෙනිහින් වතුර බාල්දියක් ඉල්ලගෙන, ඩෙක්ස්ටොප් එකේ මඩ ටික හෝදලා දෙනවා ඇති නේද....![]()
නෑ මිනියෝ..... අර වැඩි ඝණකම නැති පොලිතීන් රෝල් තියෙන්නේ.... අන්න ඒකකින් ඔතලා තමා අරන් යන්නේ..... ඉතින් වැස්සකට අහු උනත්, මුකුත් වෙන්නේ නෑ....... 
දැනටම ආදර්ශෙට අරගෙන නෙ තියෙන්නෙ. වැඩට එන්නැති මැනෙක් තියං ඉන්නෙ ඔය..ඌව ආදර්ශෙට ගනින්..![]()
