හෙක්...
ඉංගිරිස් නිකං වතුර වගේ ඩෝ මට...
මං කිව්වෙ......ඇඹේනියගේ පරම්පරාව වෙඩිමක් සඳහා ලංකාවට පැමින ඇත....
ගමන මාසයකට කල් දැමීමට සිදු විය...

කන කියන්නේ ඇසීමේදී මෙන්ම පොළඹවා ගැනීමේදී බොහෝ වැඩ දායී අවයවයකි...
ඉතුරු හරිය මේකේ ඉන්න දොස්තර මහතුං විස්ථර කරාවී..

මං කිව්වෙ......
මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............
ඔය තියෙන්නේ..............
මාලඹේ...... 

මං කිව්වෙ......
මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............
ඔය තියෙන්නේ..............

වැරදි ඉංගිරිස් තමා වතුර වගේ උඹට........
ඒ කියන්නෙ යන්තං එහෙං මෙහෙං අල්ලං යන්න පුලුවං කියන එක නේ?හෙක්...
ඉංගිරිස් නිකං වතුර වගේ ඩෝ මට...

මං කිව්වෙ......
මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............
ඔය තියෙන්නේ..............

කන මිරිකා පොලඹවා ගැනීමමෙන්න මේක ජුන්ඩක් විස්තර කොරහන් බලන්ට........![]()

මේ දැං ඉඳන් මාස 2කක් නොබී ඉන්න උඹ සූදානම්ද ?ඔට්ටුවක් දාමුද?
මොකද කියන්නේ...
මාසේ නෙමෙයි.. මම මාස දෙකක්ම ඉන්නම්..
මොකද කියන්නේ?![]()
ඒ කියන්නෙ යන්තං එහෙං මෙහෙං අල්ලං යන්න පුලුවං කියන එක නේ?
උඹට ඕක අරක්කු වගේ කිව්වානං හිතාගන්න තිබ්බා හොඳට පුලුවං කියලා..![]()

කන කියන්නේ ඇසීමේදී මෙන්ම පොළඹවා ගැනීමේදී බොහෝ වැඩ දායී අවයවයකි...
ඉතුරු හරිය මේකේ ඉන්න දොස්තර මහතුං විස්ථර කරාවී..

200 කියන්නේ..... ඔය උඹ කියපුවට පුලුවන්ද ටොන් ගණන් අදින්න.........![]()
දෙමටගොඩින් ජබුක් සද්දයක් ආවා..... 
ඔට්ටුවක් දාමුද?
මොකද කියන්නේ...
මාසේ නෙමෙයි.. මම මාස දෙකක්ම ඉන්නම්..
මොකද කියන්නේ?![]()