EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න ඔය ට්‍රික්ස් ඕනේ නෑ මට........ හිතුවේ ඔව්වා නොදන්නවයි කියලද........? :rolleyes:

    :rofl: එහෙනම් ප්‍රශ්න පත්තරේ ස්ටාර්ට් කලේ මොකෝ ඒ ගැන.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    චෑහ්හ්හ්........ කියලා ඉවරනේ පුටේ........ :oo:

    :rofl: හරි හරි මම ලින්ක් එක ෆෝන් එකට ගත්තා..... සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ පෙරීට.... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මේ අහන්නේ...
    මොකක්ද යකෝ මේකෙ තේරුම..........

    උඹ උදේම බීල ද පෙරා අද..නැත්තං ඊයෙ බඩු තාම වැඩ ද?:confused:

    ආ නැතුව තතිය විතරක් හැදිලද මන්දා......

    අන්න ආතතිය හින්දා මයිකොල් ජැක්සොන්ගේ දුවත් සියදිවි නහගන්න ගොහිං........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් මේ අහන්නේ...
    මොකක්ද යකෝ මේකෙ තේරුම..........

    උඹ උදේම බීල ද පෙරා අද..නැත්තං ඊයෙ බඩු තාම වැඩ ද?:confused:

    ඒක ලොකු කතාවක්...
    අමතක කරපල්ලා...
    මම කීව දහවසට වැඩේ කරමුද???? :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: එහෙනම් ප්‍රශ්න පත්තරේ ස්ටාර්ට් කලේ මොකෝ ඒ ගැන.....?? :P
    දේදුනුට කියල තියපං අද කන් බේරගෙන ඉන්න කියලා! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එව්වා වෙලාවට කලාවට....... හැබැයි අපි අර එකෙක් ඉන්නේ අර අර එකෙක් එකෙක්, :rolleyes: අන්න ඌ වගේ ප්‍රැක්ටිස් කර කර විතරක් නම් ඉන්නේ නෑ......... :P

    :oo: ඔහොම කිව්වහම, තුන් හතර දෙනෙක්ටම වැදෙනවනේ සහෝ....... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: හරි හරි මම ලින්ක් එක ෆෝන් එකට ගත්තා..... සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ පෙරීට.... :yes:

    මගේ ගාවත් තියෙනවා FB Chat History එකක්.. එකෙකුගේ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ ගාවත් තියෙනවා FB Chat History එකක්.. එකෙකුගේ... :P

    :rofl: ඔය History වලට කරන්න පුලුවන් දෙයක් නෑ...... :no: මොකද ඔය History ඔක්කොම එයා දන්නවා...... :yes: ඒ වගේම, ඔය History එක කියන්න එන එකා මොකාද කියලත් එයා දන්නවා..... ඒ නිසා, බොට ලිද පමණක් ඉතුරු කර නොගන්නා ලෙස, මම අවධානයෙන් කියා සිටිනවා...... :yes:

    PeweuV0.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ලොකු කතාවක්...
    අමතක කරපල්ලා...
    මම කීව දහවසට වැඩේ කරමුද???? :yes::yes::yes:
    උඹ කියන දවසට නෙවෙයි මම නං ඔට්ටුව අල්ලන්නේ මං කියන දෙයයි වෙන්න ඕන.....
    එහෙම බැරි නම් ඒ කියන්නේ උඹ ඔට්ටුව දැනට ම පරාදයි.............:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එව්වා වෙලාවට කලාවට....... හැබැයි අපි අර එකෙක් ඉන්නේ අර අර එකෙක් එකෙක්, :rolleyes: අන්න ඌ වගේ ප්‍රැක්ටිස් කර කර විතරක් නම් ඉන්නේ නෑ......... :P

    ඒ ප්‍රැක්ටිස් එකට උඹලට අහලකටවත් එන්න බෑ. හිතේ කිසි බයක් නෑ නේ... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ කියන දවසට නෙවෙයි මම නං ඔට්ටුව අල්ලන්නේ මං කියන දෙයයි වෙන්න ඕන.....
    එහෙම බැරි නම් ඒ කියන්නේ උඹ ඔට්ටුව දැනට ම පරාදයි.............:dull:

    කමක් නෑ. එහෙනම් මම පරාදයි... උඹ දිනුම්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුරා සූදුවෙන් තොර, නිරාමාංශ මම පෙරාගේ දෙමාසික උපවාසයට එකෙන්ම සහයෝගය දෙමි.
    අරින්න එපා පෙරා...ගේම නන් ගේම.. උඹත් එක්ක මමත් ඉන්නවෝ
     
    Status
    Not open for further replies.