EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බෑ. මගේ ගමන මම කල් දැම්මෙත් මේ මාසේ ඔක කොරන්න බැරි නිසා. මට ඉන්න බිත්ති හතර නැති වෙන පොටක් ඔය... :dull:

    ලොවෙත් ඉන්නවා. අර ආපු උං යනකං ඉඳපං පොඩ්ඩක්. මොකද මගේ බිත්ති හතර නැති වෙනවා නැත්ත... :dull:

    :oo: මේ මොන පයන්නක්ද....?? මස් මාළු නොකා, නොබී හිටියහම, ගෙයක් නැති වෙනවා කියලා ඈහුවමයි..... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරිට මේ පොස්ට් ඒක යවන්න බැරිදෝ..........

    අනේ සංජියෝ.. බ.ල. ට නම් කියන්න එපා. ඕකා එකත් කරයි. ඒ වගේ එකා මූ...
    අබිලිංට හපන්... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කිඹුලා ඕක නොකිව්වා නම්, උඹ අද ගිහින්, කන මිරිකලා, හෙට උදේට, දේදුනුව, හොස්පිටල් ඈඩ්මිට් කරවලා ඈවිත්, මෙතන කියයි, අපි කියපු නිසා කන මිරිකුවා කියලා ඈඩ්‍රස් නැති වෙන්න....... :P

    අනේ පල යන්න ඔය ට්‍රික්ස් ඕනේ නෑ මට........ හිතුවේ ඔව්වා නොදන්නවයි කියලද........? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මේ මොන පයන්නක්ද....?? මස් මාළු නොකා, නොබී හිටියහම, ගෙයක් නැති වෙනවා කියලා ඈහුවමයි..... :P

    ඒක ලොකු කතාවක්... උඹලට කිව්වට වැඩක් නෑ.

    මම කියපු දවසට සති දෙකයි අද ඉදං. මොකද කියන්නේ... බාර ගන්නවද? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹට තර්ජනය කරලාද තියෙන්නේ පේවුනොත් ගේ නෑ කියලා.......

    මොන අම්මා තාත්තද බොල පුතා බිව්වෙ නෑ කියලා ගෙදරින් දොට්ට දාන්නෙ ? :frown:

    ඔය ජාතියෙ ඔට්ටු නං මාත් දාන්නං. අද හවස 5න් පස්සෙ ගෙදරින එලියට අඩිය තියන්නෙ නැ උදේ 10 වෙනකං. ඔට්ටුද ? :D

    :rofl: කෙරෙන වැඩක් ගැන කතා කරමු අපි...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ් හොට්ටෝ එතකොට සිද්ධ වුන දේවල් වුනේ නෝනා විදේශාධාර අරගෙනද........? දැඩි ලෙස ඇමතුවා යැයි උපකල්පනය කරගනු........ :frown::angry:

    :rofl: අපෝ මෙයා හිතලා තියෙන දුර...... :angry: මම කිව්වේ එහෙම එකක් නෙවේ යකෝ...... දෙක සෙට් වීම පිලිබදව...... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කිඹුලා ඕක නොකිව්වා නම්, උඹ අද ගිහින්, කන මිරිකලා, හෙට උදේට, දේදුනුව, හොස්පිටල් ඈඩ්මිට් කරවලා ඈවිත්, මෙතන කියයි, අපි කියපු නිසා කන මිරිකුවා කියලා ඈඩ්‍රස් නැති වෙන්න....... :P

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මා තාත්තා එක්ක නෙමෙයිනේ ඉන්නේ.. ඒකනේ කේස් එක... ඒක අමතක කරලා දාපල්ලා. ඒක වැඩක් නෑ. මම අර කීව දවසෙන් පස්සේ ඔට්ටුද? :dull:

    :frown: අනේ මේ...... ඉබ්බා දියට දැම්මහම, දැන් නෑවේ කිව්වා වගේ තමා..... :angry: (පිරුළ හරිද මන්දා :P)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොවෙත් ඉන්නවා. අර ආපු උං යනකං ඉඳපං පොඩ්ඩක්. මොකද මගේ බිත්ති හතර නැති වෙනවා නැත්ත... :dull:

    :oo: මේ මොන පයන්නක්ද....?? මස් මාළු නොකා, නොබී හිටියහම, ගෙයක් නැති වෙනවා කියලා ඈහුවමයි..... :P
    මමත් මේ අහන්නේ...
    මොකක්ද යකෝ මේකෙ තේරුම..........

    උඹ උදේම බීල ද පෙරා අද..නැත්තං ඊයෙ බඩු තාම වැඩ ද?:confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අපෝ මෙයා හිතලා තියෙන දුර...... :angry: මම කිව්වේ එහෙම එකක් නෙවේ යකෝ...... දෙක සෙට් වීම පිලිබදව...... :P

    එව්වා වෙලාවට කලාවට....... හැබැයි අපි අර එකෙක් ඉන්නේ අර අර එකෙක් එකෙක්, :rolleyes: අන්න ඌ වගේ ප්‍රැක්ටිස් කර කර විතරක් නම් ඉන්නේ නෑ......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ සංජියෝ.. බ.ල. ට නම් කියන්න එපා. ඕකා එකත් කරයි. ඒ වගේ එකා මූ...
    අබිලිංට හපන්... :rofl:

    :frown: පෝස්ට් එකේ ලින්ක් එක ෆෝන් එකට ගත්තා..... හිටු දැන් යවනවා පෙරීට මේක....... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: අනේ මේ...... ඉබ්බා දියට දැම්මහම, දැන් නෑවේ කිව්වා වගේ තමා..... :angry: (පිරුළ හරිද මන්දා :P)

    ඒක මෙතනට සූට් වෙන්නෙ නෑ වගේ නේ... :oo:
     
    Status
    Not open for further replies.