EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    පල්සර් එක නේද ගත්තේ....:rolleyes:
    පට්ට පිකප් නේද, තදියම නැතුව හිමින් යන්න හිතාගනින් පුතෝ.....:yes::cool::cool:

    :yes: 150 පල්සර් එකක් ගත්තේ..... :D

    පිකප් නම් ඈති..... මම RPM 4000 පැන්නුවේ නෑ..... ඒත් අමතක වෙලා 43Km/h වගේ නම් යැවුනා ටික දුරක්..... :P

    ලොවෙත් පාගන්න යන්නේ නම් නෑ...... :no: බස් එලවලා, මේක නිකන්, පාරේ හෙළුවෙන් යනවා වගේ වැඩක් නේ...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: තවම පුරුදු නෑ බං.... ඈග රිදෙනවානේ බං මේ බයික් පැදිල්ල...... :P

    :D ස්තූති කොසෝ..... :cool:
    බයික් එක පැදලද නැත්නම් බයික් එක ගත්තු සතුටට වෙන එකක් පැදලා වැඩිවෙලාද..... :baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: 150 පල්සර් එකක් ගත්තේ..... :D

    පිකප් නම් ඈති..... මම RPM 4000 පැන්නුවේ නෑ..... ඒත් අමතක වෙලා 43Km/h වගේ නම් යැවුනා ටික දුරක්..... :P

    ලොවෙත් පාගන්න යන්නේ නම් නෑ...... :no: බස් එලවලා, මේක නිකන්, පාරේ හෙළුවෙන් යනවා වගේ වැඩක් නේ...... :P
    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    බයික් එක පැදලද නැත්නම් බයික් එක ගත්තු සතුටට වෙන එකක් පැදලා වැඩිවෙලාද..... :baffled:;):P

    :rofl: අද මුකුත් පදින්නේ නෑ බයික් එක ඈර.... මහන්සි...... :( සිරාවට, මේ බයික් එක හොද බර, පෙට්‍රලුත් පිරෙන්න ගැහුවහම, දකුණට යූ ටර්න් එකක් එහෙම දාගන්න තවම අමාරුයි.... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes: 150 පල්සර් එකක් ගත්තේ..... :D

    පිකප් නම් ඈති..... මම RPM 4000 පැන්නුවේ නෑ..... ඒත් අමතක වෙලා 43Km/h වගේ නම් යැවුනා ටික දුරක්..... :P

    ලොවෙත් පාගන්න යන්නේ නම් නෑ...... :no: බස් එලවලා, මේක නිකන්, පාරේ හෙළුවෙන් යනවා වගේ වැඩක් නේ...... :P

    උඹ හිතුවද බයික් එකත් බස් එක වගේ කියල..... හැබැයි පුතෝ පාගන්නෙ නැහැ කියල බ්රේක් නොගහ ඉන්න හදන්නනන් එපා හරියැ...:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: අද මුකුත් පදින්නේ නෑ බයික් එක ඈර.... මහන්සි...... :( සිරාවට, මේ බයික් එක හොද බර, පෙට්‍රලුත් පිරෙන්න ගැහුවහම, දකුණට යූ ටර්න් එකක් එහෙම දාගන්න තවම අමාරුයි.... :P

    :yes::yes: පරිස්සමින් කරන්න ඕනි වැඩක්.. නැත්නන් අපි යූ ටර්න් වෙලා යනවා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: අද මුකුත් පදින්නේ නෑ බයික් එක ඈර.... මහන්සි...... :( සිරාවට, මේ බයික් එක හොද බර, පෙට්‍රලුත් පිරෙන්න ගැහුවහම, දකුණට යූ ටර්න් එකක් එහෙම දාගන්න තවම අමාරුයි.... :P
    ඇයි ටැංකියේ බඩ වදිනවද.....:baffled:;):P
    ඒක නෙමෙයි හිට්ලර් නෝනා මොකද කියන්නේ......:rolleyes:
    ජාතිය ඇමතුවද......:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    උඹ හිතුවද බයික් එකත් බස් එක වගේ කියල..... හැබැයි පුතෝ පාගන්නෙ නැහැ කියල බ්රේක් නොගහ ඉන්න හදන්නනන් එපා හරියැ...:baffled:

    :rofl: එපා වෙනවා ඕයි මේක පැදිල්ල..... එක එකා එහෙන් මෙහෙන් දාද්දි පිස්සු වගේ..... :angry: බ්‍රේක් නම් ඈල්ලුනේම නෑ බං මට...... ගියර් වලින්ම බ්‍රේක් කරා කාර් එක වගේ...... මේකේ ගියර් වලින් බ්‍රේක් කරද්දි, ඈක්සලේටරේ අඩු කරනකොට එන සද්දේ පට්ට බං..... ලේලන්ඩ් එකක් වගේ...... :love::love:

    :yes::yes: පරිස්සමින් කරන්න ඕනි වැඩක්.. නැත්නන් අපි යූ ටර්න් වෙලා යනවා..

    :yes: ඔව් බං.... මට තවම පුරුදු නෑ..... :no: ලයිසන් එක ගන්න ඕනා බයික් වලට..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    ඇයි ටැංකියේ බඩ වදිනවද.....:baffled:;):P
    ඒක නෙමෙයි හිට්ලර් නෝනා මොකද කියන්නේ......:rolleyes:
    ජාතිය ඇමතුවද......:baffled:

    :no: අපෝ නෑ.... ඒක එලට තියෙනවා.....

    හිට්ලර් නෝනා.... ද.නෑ.දැ.නෑ. වගේ ඉන්නවා බං...... :angry:
     
    Status
    Not open for further replies.