තිබ්බනම් ඒකත් කරන කොල්ලොනේ මේකේ ඉන්නේ.ඒ කොහොම වෙතත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල පතනවා
![]()
එකෙන්ම..... 
තිබ්බනම් ඒකත් කරන කොල්ලොනේ මේකේ ඉන්නේ.ඒ කොහොම වෙතත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල පතනවා
![]()
එකෙන්ම..... 
Ura+j Bick eke yaddi kolla wage ahhh...
තවම පුරුදු නෑ බං.... ඈග රිදෙනවානේ බං මේ බයික් පැදිල්ල...... 
congratulations uraj!![]()
ස්තූති කොසෝ..... 
a crotch rocket he bought
calls for congrats to Uraj
lets just hope it naught
ends his rocket in the crotch
![]()
![]()
බැනලද බං මේ.....??

පල්සර් එක නේද ගත්තේ....
පට්ට පිකප් නේද, තදියම නැතුව හිමින් යන්න හිතාගනින් පුතෝ.....![]()
150 පල්සර් එකක් ගත්තේ.....
බස් එලවලා, මේක නිකන්, පාරේ හෙළුවෙන් යනවා වගේ වැඩක් නේ...... 
බයික් එක පැදලද නැත්නම් බයික් එක ගත්තු සතුටට වෙන එකක් පැදලා වැඩිවෙලාද.....තවම පුරුදු නෑ බං.... ඈග රිදෙනවානේ බං මේ බයික් පැදිල්ල......
ස්තූති කොසෝ.....
![]()

150 පල්සර් එකක් ගත්තේ.....
![]()
පිකප් නම් ඈති..... මම RPM 4000 පැන්නුවේ නෑ..... ඒත් අමතක වෙලා 43Km/h වගේ නම් යැවුනා ටික දුරක්.....![]()
ලොවෙත් පාගන්න යන්නේ නම් නෑ......බස් එලවලා, මේක නිකන්, පාරේ හෙළුවෙන් යනවා වගේ වැඩක් නේ......
![]()

බයික් එක පැදලද නැත්නම් බයික් එක ගත්තු සතුටට වෙන එකක් පැදලා වැඩිවෙලාද.....![]()
අද මුකුත් පදින්නේ නෑ බයික් එක ඈර.... මහන්සි......
සිරාවට, මේ බයික් එක හොද බර, පෙට්‍රලුත් පිරෙන්න ගැහුවහම, දකුණට යූ ටර්න් එකක් එහෙම දාගන්න තවම අමාරුයි.... 
150 පල්සර් එකක් ගත්තේ.....
![]()
පිකප් නම් ඈති..... මම RPM 4000 පැන්නුවේ නෑ..... ඒත් අමතක වෙලා 43Km/h වගේ නම් යැවුනා ටික දුරක්.....![]()
ලොවෙත් පාගන්න යන්නේ නම් නෑ......බස් එලවලා, මේක නිකන්, පාරේ හෙළුවෙන් යනවා වගේ වැඩක් නේ......
![]()

අද මුකුත් පදින්නේ නෑ බයික් එක ඈර.... මහන්සි......
සිරාවට, මේ බයික් එක හොද බර, පෙට්‍රලුත් පිරෙන්න ගැහුවහම, දකුණට යූ ටර්න් එකක් එහෙම දාගන්න තවම අමාරුයි....
![]()

පරිස්සමින් කරන්න ඕනි වැඩක්.. නැත්නන් අපි යූ ටර්න් වෙලා යනවා..ඇයි ටැංකියේ බඩ වදිනවද.....අද මුකුත් පදින්නේ නෑ බයික් එක ඈර.... මහන්සි......
සිරාවට, මේ බයික් එක හොද බර, පෙට්‍රලුත් පිරෙන්න ගැහුවහම, දකුණට යූ ටර්න් එකක් එහෙම දාගන්න තවම අමාරුයි....
![]()

උඹ හිතුවද බයික් එකත් බස් එක වගේ කියල..... හැබැයි පුතෝ පාගන්නෙ නැහැ කියල බ්රේක් නොගහ ඉන්න හදන්නනන් එපා හරියැ...![]()
එපා වෙනවා ඕයි මේක පැදිල්ල..... එක එකා එහෙන් මෙහෙන් දාද්දි පිස්සු වගේ.....
බ්රේක් නම් ඈල්ලුනේම නෑ බං මට...... ගියර් වලින්ම බ්රේක් කරා කාර් එක වගේ...... මේකේ ගියර් වලින් බ්රේක් කරද්දි, ඈක්සලේටරේ අඩු කරනකොට එන සද්දේ පට්ට බං..... ලේලන්ඩ් එකක් වගේ...... 
පරිස්සමින් කරන්න ඕනි වැඩක්.. නැත්නන් අපි යූ ටර්න් වෙලා යනවා..
ඔව් බං.... මට තවම පුරුදු නෑ.....
ලයිසන් එක ගන්න ඕනා බයික් වලට..... 
ඇයි ටැංකියේ බඩ වදිනවද.....
ඒක නෙමෙයි හිට්ලර් නෝනා මොකද කියන්නේ......
ජාතිය ඇමතුවද......![]()
අපෝ නෑ.... ඒක එලට තියෙනවා..... 