එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    umbata oke fork deka kelin kiyala shure da.. ewagema fork ada una nam ehema adeta tiyagena godak kal paddada...(samahara eva galavala apahu fit karanakan set wen naha adai kiyala)... ehema padda nam samahara awasta wala fork fit sena kanu deka (socks deke yata kaalla, damp wen nati kanu deka) atulen madila nam etakotat wevlanna gannava. (mage parana bike ekaka ohoma una)

    oya kiyala tiyana widiyata T column eka galawanna ati neda... ehemanam fork dekat galevvada.. fork oil hondaida...?

    Oya dewal hondai nam oyage issaraha tire eke axel nut eka balanna (diga anaya) eka ada wela nam eth wevlanna gannava.

    run off awitch eka ganat consider karanna current case ekata. oka tak gala aul yanava.:yes::yes::yes:

    jaya wevaaaaa..........!!!

    නැ මචං ටී කොලම් බාර් ගැලෙව්වේ නැ....
    බැලූ බැල්මට නම් fork වල ඇදක් නෑ.. ගරාජ් එකෙනුත් කීවා එහෙම කියලා... (ඒ උනාට නම් අපි තරම්වත් දන්නෑ බන්.)
    මම ඔයා කියපු ටික checked කරලා බලන්නම්
    ජයවේවා සහෝ..... :love::love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    කනේක්ටරයෙන් ගැලෙව්වා මචං එතකොට සම්පූර්ණයෙන්ම නිවෙනවා (යතුරෙන් off කරලා තිබියදී)

    මෙහෙමත් බලන්න. : යතුර ඔෆ් කරල, නිවුට්‍රල් බල්බ් එක පත්තු වෙනකොට හෝන් බටන් එක ඔබල බලන්න බල්බ් එක නිවෙනවද කියල

    එහෙම බැලුවා මචං.. එතකොට නිවෙන්නේ නෑ....

    යතුරේ කනේක්ටරයද ගලවල බැලුවේ ?

    යතුරේ කන්ටක්ට් වල වතුර/ඔක්සයිඩ් බැදිලා වෙන්නත් පුළුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මීටර් පැනල් එකට යන කනෙක්ටර් ගලවල බලන්න ඔක්සයිඩ් හැදිලද කියල. එහෙම වෙලා නම් ක්ලින් කරන්න. වතුර තියෙනවා නම් වේලන්න. මීටර් පැනල් එකේ යට තියෙන කනේක්ටරයත් චෙක් කරන්න. මේවයේ ඔක්සයිඩ් බැදිලා වයර් දෙකක් අතර විදුලිය කාන්දු උනොත් ඔහොම වෙනවා. මේවා කරලත් හරි ගියේ නැතිනම් ඉතිං මීටර් බෝර්ඩ් එකේ අව්ලක්.

    මගේ ඒකෙත් ඔහොම සීන් එකක් ආව. එක වෙන්නේ ස්විච් එක ඔන් කරල බ්රේක් පෑගුවේ නැතත් බ්රේක් ලයිට් එක ලාවට පත්තු වෙනවා. බලනකොට බ්රේක් ස්විච් එකේ ඇතුලේ මලකඩ කාල. එක ගලවල සුද්ද කරල දැම්ම. වැඩේ ගොඩ.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මීටර් පැනල් එකට යන කනෙක්ටර් ගලවල බලන්න ඔක්සයිඩ් හැදිලද කියල. එහෙම වෙලා නම් ක්ලින් කරන්න. වතුර තියෙනවා නම් වේලන්න. මීටර් පැනල් එකේ යට තියෙන කනේක්ටරයත් චෙක් කරන්න. මේවයේ ඔක්සයිඩ් බැදිලා වයර් දෙකක් අතර විදුලිය කාන්දු උනොත් ඔහොම වෙනවා. මේවා කරලත් හරි ගියේ නැතිනම් ඉතිං මීටර් බෝර්ඩ් එකේ අව්ලක්.

    මගේ ඒකෙත් ඔහොම සීන් එකක් ආව. එක වෙන්නේ ස්විච් එක ඔන් කරල බ්රේක් පෑගුවේ නැතත් බ්රේක් ලයිට් එක ලාවට පත්තු වෙනවා. බලනකොට බ්රේක් ස්විච් එකේ ඇතුලේ මලකඩ කාල. එක ගලවල සුද්ද කරල දැම්ම. වැඩේ ගොඩ.

    ok මචං මම බලන්නම්... තැන්ක් යූ මචං අදහස් දැක්වූට........:):):):):yes::yes:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    දුම් පරික්ෂාව

    මගේ Pluser 135 බයික් එක දැන් අවුරුදු තුනක් වෙන්න එනවා කිලෝ මිටර් 12400 විතර දුවලා තියෙන්නේ ගිය අවුරුද්දේ දුන් ටෙස්ට් එක ගද්දි ‍‍ෆේල් වුනා. පස්සේ සරවිස් සෙන්ටර් එකට ගෙවිච්චහම කාබ්ලේටරයෙන් තෙල් අඩු කරලා (නියනකින් කාබ්ලේටරයේ නට් එකක් කැරකෙව්වා) ඊට පස්සේ හරි ටෙස්ට් එක පාස්. හැබැයි බයික් එක අද්දනවා අඩුයි. සර්විස් එකේ එකා කියුවා එහේම බයික් එක පදින්න එපා දුනු ටෙස්ට් එක පාස් උනාට පස්සේ අපාහු තෙල් අරලා පරන විදිහටම හදා ගන්න කියලා. (මේක හෙන හොර වැඩක්නේ:D) කොහොම හරි මට දැන ගන්න ඔබ හරි විදිහට බයික් එකක් දුන් සහතිකය ගන්න බයික් එකේ කරන්න ඔන වෙනස්කම් මොනවද ඔය කියන විදිහට තෙල් වහගෙන් ගන්න එක හරිද ඔව වඩෙන් බයික් එකට ආබධයක් එහෙම නැද්ද
    ආ බාජාජ් කම්පැනි හෙඩ් ඔෆිස් එකෙනම් කාබ්ලේටරය සුද්ද කරනවා කියුවා රු.1500.00 ගන්නවා කියුවා
     
    thel adu karama adinawa adui. engine eka over heat wenna puluwan. valve pichchennath pulwan. e nisa kalin ganata re adjust kara ganna.

    Carb clean karanna
    air filter eka check karanna
    auto choke ekath check karaganna
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ Pluser 135 බයික් එක දැන් අවුරුදු තුනක් වෙන්න එනවා කිලෝ මිටර් 12400 විතර දුවලා තියෙන්නේ ගිය අවුරුද්දේ දුන් ටෙස්ට් එක ගද්දි ‍‍ෆේල් වුනා. පස්සේ සරවිස් සෙන්ටර් එකට ගෙවිච්චහම කාබ්ලේටරයෙන් තෙල් අඩු කරලා (නියනකින් කාබ්ලේටරයේ නට් එකක් කැරකෙව්වා) ඊට පස්සේ හරි ටෙස්ට් එක පාස්. හැබැයි බයික් එක අද්දනවා අඩුයි. සර්විස් එකේ එකා කියුවා එහේම බයික් එක පදින්න එපා දුනු ටෙස්ට් එක පාස් උනාට පස්සේ අපාහු තෙල් අරලා පරන විදිහටම හදා ගන්න කියලා. (මේක හෙන හොර වැඩක්නේ:D) කොහොම හරි මට දැන ගන්න ඔබ හරි විදිහට බයික් එකක් දුන් සහතිකය ගන්න බයික් එකේ කරන්න ඔන වෙනස්කම් මොනවද ඔය කියන විදිහට තෙල් වහගෙන් ගන්න එක හරිද ඔව වඩෙන් බයික් එකට ආබධයක් එහෙම නැද්ද
    ආ බාජාජ් කම්පැනි හෙඩ් ඔෆිස් එකෙනම් කාබ්ලේටරය සුද්ද කරනවා කියුවා රු.1500.00 ගන්නවා කියුවා

    Aurudu 3 katama 12400 nam duwala tiyenne umba niyamai ban mama auruddata 18300 duwala.

    machan normaly bike ekaka saha onama wahaneka 20000Km walin tune eup ekak and full clean ekak denna ona dewal tiyanava. api bike ekak gana kata karot Spark plug maru karanna ona, carb galavala kallen kalle (palu karanava kiyala kiyanava) sudda karala full clean karala fit karala tune karanna ona, acelarator cable, clutch cable pava maru karanna ona. swing arm bush gahanna ona. oya wahe pradana dewal keepayak tiyanava normal service ekata amatarava.

    anek eka tamai bike ekak duwanna ona. eka tana godak navattala tiyannat honda naha. specially ape rate tiyana 90 octane petrol gahanava nam. mata hitenne 12400 duwapu oyage bike eke atte onna oya case eka.

    oyata dan tiyenne.. (bike eke engine oil adu wenne ehema naha neda..?) carb eka galawalama full sudda kara ganna. spark plug aul wageda kiyala balala aluten danna. plug walata current eka hondata enawada kiyalat balawa ganna. ari filter check karanna. etakota wade goda. nikan petrol wahala tiyanna honda naha ban. ehema kalayak yaddi athuru abada godai. hariyatama tune kara ganna sudda karavagena. wena case ekak naha wadiya duwala nati nisa. oya tika kara ganna machan.

    jaya wevaaaaaaaaa ...........!!!:yes::yes::yes::yes:
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    ]මම බයික් එක බජාජ් කම්පැනි ඩීලර් කෙනෙක්ට කියලා සර්විස් කරලා කාබ්ලේටරේ ටියුන් කරවාගෙන දුන් ටෙස්ට් එක ගත්තා. තෙල් වැහැවුවේ නැහැ. පල්ග්, එයාර් ක්ලිනර් සුද්ද කරා, ඔයිල් මාරු කරා, පුදුමයි ගිය අවුරුද්දේ Co කාබන් මොනොක්සයිඩි 9 තිබිලා ‍‍‍තෙල් වහලත් 3 දශම ගානකට අඩු උනේ. මේ පාර IDLE 0.37 2500RPM 0.39 යි තෙල් වහන්නේ නැතුව. ගිය පාර හරියට කාබ්ලේටරය ටියන් කරලා නැතුව තිබිලා තියෙන්නැති. කම්පැනියෙන් ආපු එක සර්විස් කරන තැන්වලින් වෙනස් වෙනස් කරන්නැති. කොහොමහරි වැඩේ ගොඩ. ආ ඒක හදන්න ගිය වෙලේ 1200.00 කෙලවුනා කප්සෙට් ගිහින් මලකඩත් කලා තිබිලා තියෙන්නේ. එකත් දැම්මා අළුතින්. තව පොඩ් ලෙඩක් තියෙනවා ඩිස්පපෙලේ එකේ හෙඩ් ලයිට් එක දාපු ගමන් ලෝ බැටරි කියලා වැටෙනවා. මම ඒකත් බජාජ් කම්පැනි එකට කිවුවා ඒගොල්ලො චෙක් කරලා කිවුවේ බැටරියයි (අළුත් බැටරියක් සතියකට විතර කලින් දාපු) රෙක්ටිෆයර් එකයි දෙකම හොදයි මිටර් එකේ සෙන්සර් වල අවුලක් ඇති කිවුවා එවා හදන්න අමාරුයි කියලා කිව්වා ඒකට වසදුමක් නැද්ද
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මට ප්‍රශ්ණයක් තියෙනවා pulsar 135 වලට බජාජ් කම්පැනි එකෙයි ඩිලර්ස්ලයි දාන්නේ caltex havoline 20w50 එන්ජින් ඔයිල්. අපේ පැත්තතේ සාමාන්‍ය රෙපෙයාර් කරන තැන් වල castrol 20w50 දානවා. රත්තරන් කියනවා ලංකා ඔයිල් දාන්න කියලා (ලංකා ඔයිල් කියන්නේ ceypetco ආන්ඩුවේ සෙඩ් වල තියෙන ඔයිල්ද caltex ලංකා කියලා තියෙන එකද) තවත් සමහරු කියනවා 20w40 ඇති කියලා. 1100 මි.ලි. දාන්න කියනවා කම්පැනි එකෙන්, ලීටරේ ඇති කියන අයත් ඉන්නවා ඇත්තටම මේ කම්පැනි එකෙන් දාන caltex havoline 20w50 එන්ජින් ඔයිල් හොදද නැත්තම් ඊට වඩා හොද ඒවා තියෙනවද
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මට ප්‍රශ්ණයක් තියෙනවා pulsar 135 වලට බජාජ් කම්පැනි එකෙයි ඩිලර්ස්ලයි දාන්නේ caltex havoline 20w50 එන්ජින් ඔයිල්. අපේ පැත්තතේ සාමාන්‍ය රෙපෙයාර් කරන තැන් වල castrol 20w50 දානවා. රත්තරන් කියනවා ලංකා ඔයිල් දාන්න කියලා (ලංකා ඔයිල් කියන්නේ ceypetco ආන්ඩුවේ සෙඩ් වල තියෙන ඔයිල්ද caltex ලංකා කියලා තියෙන එකද) තවත් සමහරු කියනවා 20w40 ඇති කියලා. 1100 මි.ලි. දාන්න කියනවා කම්පැනි එකෙන්, ලීටරේ ඇති කියන අයත් ඉන්නවා ඇත්තටම මේ කම්පැනි එකෙන් දාන caltex havoline 20w50 එන්ජින් ඔයිල් හොදද නැත්තම් ඊට වඩා හොද ඒවා තියෙනවද

    Engine Oil එක එක ජාති තියනවා..මම දන්න තරමින් ලංකා කිව්වෙ Caltex එක තමයි..But Lanka IOC අයගෙත් එකක් තියනවා..Engine oil දාද්දි බයික් එකේ Manual එකේ කියල තියන ගානම දාපන්..Garage අයියල කොහොම කිව්වත් Engine oil capacity එක නොදම්මොත් කල් යද්දි Engine එකට කෙල වෙනවා..විශේශයෙන් Pulsar වල සුලු Oil අඩු වීමක් තියනවා දුවද්දි..කැමතිනන් synthetic oil use කරන්න..Motul 300V හොද එකක්..හැබයි ඔවා ටිකක් ගනන්..5000km විතර දුවන්නත් පුලුවන්..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට ප්‍රශ්ණයක් තියෙනවා pulsar 135 වලට බජාජ් කම්පැනි එකෙයි ඩිලර්ස්ලයි දාන්නේ caltex havoline 20w50 එන්ජින් ඔයිල්. අපේ පැත්තතේ සාමාන්‍ය රෙපෙයාර් කරන තැන් වල castrol 20w50 දානවා. රත්තරන් කියනවා ලංකා ඔයිල් දාන්න කියලා (ලංකා ඔයිල් කියන්නේ ceypetco ආන්ඩුවේ සෙඩ් වල තියෙන ඔයිල්ද caltex ලංකා කියලා තියෙන එකද) තවත් සමහරු කියනවා 20w40 ඇති කියලා. 1100 මි.ලි. දාන්න කියනවා කම්පැනි එකෙන්, ලීටරේ ඇති කියන අයත් ඉන්නවා ඇත්තටම මේ කම්පැනි එකෙන් දාන caltex havoline 20w50 එන්ජින් ඔයිල් හොදද නැත්තම් ඊට වඩා හොද ඒවා තියෙනවද

    mulinma kiyannam rattaran lanka oil danna kiyanne 1500Km 2000KM walin wage anivaren maru karanna kiyala kiyala iwara wela. eka daily godak duwana knkta set wen naha. (oyata maybe galapei. aurudu 3 katama 12400Km hinda:P)

    lanka super plus kiyanne tiyana evain wada kida aduma saha adu Km ganak duwanna puluwan oil ekak. caltex eka sapekshava lanka ekata wada godak hondai. oya dekama ekak nemei.

    Pulsar ekatai onama indian bike ekakata aluten danne 20w40 oil eka. hariyata 1000Km season period eka ehema duwapu bike ekaka service tika welavata karagena avot 20W40 dala 30000-35000Km wage yaddi thamai engime gewim apita danenna patan ganne. anna etakota 20w50 wage oil ekakata maru unata kamak naha. sadda badda enava nam 20w50 maru wena eka hondai. oka tamai niyama piliwela.

    eth 2008 vitara indan ena engine walata 20w50 mula indanma danava delarsla. oka Havoline da castrol da Mobil da kiyala wenasak naha 2500Km walin aniva maru karanavanee.. oya okkoma jaathi ekai.

    hondama kiyala ganna puluwan oya onama jathiyaka fully synthatic oil walata. bt oya aduwen duwana nisa kawadavat fully synthatic oil mona brand ekak vat danna epa. daily duwan nattan e oil sludh wenava. (gana wela engime bandenava) bike ekaka wenava adui. bt unot haniyat wadi.

    dan danne caltex 20W50 nam eka use karanna. service eken ekata oil maru nokara castrol hari caltex hari eka jathiyak dagena yanna. oya dekeema guna aguna ekai bikes walata. e wagema digatama 20W50 damma nam mama kivva kiyala 20w40 maru wenna epa thama 12000 kiyala, dan ehema baha dan aniva digatama 20w50 ma danna eka brand ekak select karan eka digatama danna.

    Aniva 1100ml nam kiyala tiyenne e gana ehemmama danna. 130cc eke pramane mataka naha. manual eke balanna. 200,180,150, nam 1100ml. mokada adu unat wadi unat engine oil pressure ekata aulak wenava. lubricating nikanma case wenava.

    jaya wevaaaa.............!!!:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;12092230 said:
    මේමචන්ලා හෑමෝම අහනවා ස්පෙයාර් පාට් ගන්න.හෙල්මට් ගන්න. අරව ගන්න. මේවා ගන්න තෑනක් කියපන් කියලා.කොහෙන් ගත්තත් කමක්නෑ සිංහල කඩේකින් ගනිල්ලා,උබලට වෑරදුනත් එතකොට රටට ජාතියට වරදින්නේනෑ

    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න අද අමාරුවෙන් 99 වැක්ස් එක හොයා ගත්ත..... රුපියල්ම 1625/= ක් යකෝව්...... :frown: :angry: :(

    3130rqe.jpg

    මේක නේද භාණ්ඩේ.... රට වටේ හොයලා හොයලා...... හොයා ගත්තේ...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න අද අමාරුවෙන් 99 වැක්ස් එක හොයා ගත්ත..... රුපියල්ම 1625/= ක් යකෝව්...... :frown: :angry: :(

    3130rqe.jpg

    මේක නේද භාණ්ඩේ.... රට වටේ හොයලා හොයලා...... හොයා ගත්තේ...... :yes:

    සෑහෙන කාලෙකට ඇති.. ලාවට ගාපන්.. මාසෙකට සැරයක්.. ඕක තමා බඩ්ඩ
     
    Status
    Not open for further replies.