paypal ගැන help එකක්

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    දන්න කෙනෙක් ඉන්නවනම් මට help එකක් දෙන්න :confused:...මට ebay එකෙන් දෙයක් ගන්න තියෙනවා :yes:.එත් ebay එක support
    කරන්නේ paypal වලට විතරයිනෙ:oo: ...paypal වල account එකක් හදනවනම් එකට දෙන්න ඕන රට මොකද්ද ?...:confused:
    තව paypal account එක verify කරන්න පුළුවන් හොද sampath web card එකද , HNB එකට දෙන සාමාන්‍ය debit card එකද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ?:)

    දන්නෙ නැතිනම් bump එකක් වත් දාල යන්න ..යාලුවනේ :lol::lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lankawa Dunnama Ebay aken onadeyak ganna puluwanda ? :oo::oo:

    Lankawata support da ? :confused::confused::confused:

    lankawata ship karana item witharai lankawata ship karanne uba wena ratak account ekata dunnata wadak nha ubata lankawata badu genna ona nisa.
    Uba pita rataka nam inne e address eka dipan.
    Lankawata godak un support karanawa.
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    paypal account එක verify කරන්න පුළුවන් හොද sampath web card එකද , HNB එකට දෙන සාමාන්‍ය debit card එකද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    paypal account එක verify කරන්න පුළුවන් හොද sampath web card එකද , HNB එකට දෙන සාමාන්‍ය debit card එකද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ?

    ehema seen ekak naha dekama ekai ,
    mama nam combank web card eke annually fees thinawa debit card eka 5yr walatama 350i
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ehema seen ekak naha dekama ekai ,
    mama nam combank web card eke annually fees thinawa debit card eka 5yr walatama 350i

    commercial bank ake Debit card akenuth puluwanda paypal verify karanna..
    commercial bank ake savings account akak hadanna mulinma kiyak danna oneda,,,,,,,,
    ,:confused::confused::confused::confused::confused::confused:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    පැටියා;15188969 said:
    ටැග් ටික බැලුවනං :D
    වැඩ පාඩු කරනන් හොඳ නැහැ නෙ! අපිත් බම්ප් එකක් දාලා යමු ;)

    බම්ප්