දන්න කෙනෙක් ඉන්නවනම් මට help එකක් දෙන්න
...මට ebay එකෙන් දෙයක් ගන්න තියෙනවා
.එත් ebay එක support
කරන්නේ paypal වලට විතරයිනෙ
...paypal වල account එකක් හදනවනම් එකට දෙන්න ඕන රට මොකද්ද ?...
තව paypal account එක verify කරන්න පුළුවන් හොද sampath web card එකද , HNB එකට දෙන සාමාන්‍ය debit card එකද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ?
දන්නෙ නැතිනම් bump එකක් වත් දාල යන්න ..යාලුවනේ

...මට ebay එකෙන් දෙයක් ගන්න තියෙනවා
.එත් ebay එක support කරන්නේ paypal වලට විතරයිනෙ