කෝ මුන් ?![]()
අර මගුලේ එලිය මදි බං...
පොඩ්ඩක් උඹ දාලා තියෙන සර්කිට් එකේ ඉමේජ් එකක් දාපංකො පුලුවන්නම්.... 
කෝ මුන් ?![]()
පොඩ්ඩක් උඹ දාලා තියෙන සර්කිට් එකේ ඉමේජ් එකක් දාපංකො පුලුවන්නම්.... 
දැන් නං ඒ ලයිට් ගලවන්න බෑ බං circuit එකේ ෆොටෝ ගන්න. ෆෙවිකොල් ගාල අලවලා තියෙන්නේ..අර මගුලේ එලිය මදි බං...පොඩ්ඩක් උඹ දාලා තියෙන සර්කිට් එකේ ඉමේජ් එකක් දාපංකො පුලුවන්නම්....
![]()

දැන් නං ඒ ලයිට් ගලවන්න බෑ බං circuit එකේ ෆොටෝ ගන්න. ෆෙවිකොල් ගාල අලවලා තියෙන්නේ..![]()
මට හිතෙන්නේ සර්කිට් එකේ අර 1w රෙසිස්ටර් එක වෙනස් කරන්න වෙයි...http://elakiri.com/forum/showpost.php?p=12903659&postcount=213වොට් 5 බල්බ් එකක් ඊට වඩා එලියයි වගේ...මට හිතෙන්නේ සර්කිට් එකේ අර 1w රෙසිස්ටර් එක වෙනස් කරන්න වෙයි...
http://elakiri.com/forum/showpost.php?p=12903659&postcount=213
ඔන්න ඔය පොස්ට් එකේ තියන ෆොටෝ එකේ සර්කිට් එකම තමයි මමත් හැදුවේ. ඒ පෝස්ට් එකේම පහල දීල තියන සිර්කිට් ඩයග්රම් එක හරි එක වෙන්න ඔන.
එකම වෙනස 4.7uf එකත් එක්ක එන රෙසිස්ටර් එක විතරක් 560k... එකත් 510 කරලා බලමු...දැක්කේ 'බඩු ගිය කට්ටිය' වගේමඩු ගිය කට්ටිය කොහොමද දන්නේ නෑ...![]()
