EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මගුලේ එලිය මදි බං... :dull: පොඩ්ඩක් උඹ දාලා තියෙන සර්කිට් එකේ ඉමේජ් එකක් දාපංකො පුලුවන්නම්.... :D
    දැන් නං ඒ ලයිට් ගලවන්න බෑ බං circuit එකේ ෆොටෝ ගන්න. ෆෙවිකොල් ගාල අලවලා තියෙන්නේ.. :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් නං ඒ ලයිට් ගලවන්න බෑ බං circuit එකේ ෆොටෝ ගන්න. ෆෙවිකොල් ගාල අලවලා තියෙන්නේ.. :eek:

    වොට් 5 බල්බ් එකක් ඊට වඩා එලියයි වගේ... :lol: මට හිතෙන්නේ සර්කිට් එකේ අර 1w රෙසිස්ටර් එක වෙනස් කරන්න වෙයි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වොට් 5 බල්බ් එකක් ඊට වඩා එලියයි වගේ... :lol: මට හිතෙන්නේ සර්කිට් එකේ අර 1w රෙසිස්ටර් එක වෙනස් කරන්න වෙයි...
    http://elakiri.com/forum/showpost.php?p=12903659&postcount=213
    ඔන්න ඔය පොස්ට් එකේ තියන ෆොටෝ එකේ සර්කිට් එකම තමයි මමත් හැදුවේ. ඒ පෝස්ට් එකේම පහල දීල තියන සිර්කිට් ඩයග්‍රම් එක හරි එක වෙන්න ඔන.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://elakiri.com/forum/showpost.php?p=12903659&postcount=213
    ඔන්න ඔය පොස්ට් එකේ තියන ෆොටෝ එකේ සර්කිට් එකම තමයි මමත් හැදුවේ. ඒ පෝස්ට් එකේම පහල දීල තියන සිර්කිට් ඩයග්‍රම් එක හරි එක වෙන්න ඔන.

    ඕකම තමයි මම හදලා තියෙන්නෙ... :rolleyes: එකම වෙනස 4.7uf එකත් එක්ක එන රෙසිස්ටර් එක විතරක් 560k... එකත් 510 කරලා බලමු...
     
    Status
    Not open for further replies.