ඒක හොදයි......kangaruwek ewannam awilla aragena yanna.
අර බඩේ පවුච් එකට දාල එවතෑකි............
ඒක හොදයි......kangaruwek ewannam awilla aragena yanna.
ඒක හොදයි......
අර බඩේ පවුච් එකට දාල එවතෑකි............
මෙන්න අද එළවළු මිළ ගනන්........කිලෝවක් සදහා
අර්තාපල්(ලංකා)-100/=, අර්තාපල්(පකිස්)-60/=,සුදුළූණු-200/-, රතුළූණු-100, ලොකුළූණු-80, බෝංචි-120, කැරට්-200, ලීක්ස්-160, බීට්-160, ගෝව-120, දඹළ-160,පතෝල-80, ඉන්නල-200, වැටකොළු-80, රාබු-80, කරවිල-120, අමු මිරිස්-200, දෙහි-80, අළු කෙසෙල්-80, නෝකොල්-160, වට්ටක්කා-60, වම්බටු-60, පිපිඤ්ඤා-60, තලක බටු-80, නෙළුම් අල-160, බණ්ඩක්කා-80, ළූනු කොළ-100, මාළු මිරිස්-200.
වහින බැවින් ඩිස්ට්‍රිබියුෂන් අප්සට්ය, නෙලීම් ද අප්සට්ය, මේ නිසා ඉදිරියටත් වැස්සොත් තව එළවළු මිළ ආකාශගත වනු ඇත.
ගොටුකොල ඔහෙ වැවෙනවානෙ බං. අපේ මාමා කාරයා ඔහෙ ඉන්නෙ, අන්න පොර හදලා තියනවා වත්තෙ පත සයිස් කොල තියන ගොටු කොල.kathurumurunga tikakui gotu kola tikakui ewapan, kaapu kaalayak mathaka nah ban.
පවු නොදී යනවද?රිදිල™
මූ උඹ දන්න එකෙක්ද ?පවු නොදී යනවද?
නැත්තං කහතුඩුව හන්දියෙන් වාහනේ දාල ඇවිත් දෙකක් නෙලල ම යන්නද?
මොනවද වැඩ වගයක් කිව්වා අද..මඩු ගිහින් නෑ...බයික් එකේ තෙල් කෙරුවාව බලන්න මඩු ගිහින්ද ?![]()

ගොටුකොල ඔහෙ වැවෙනවානෙ බං. අපේ මාමා කාරයා ඔහෙ ඉන්නෙ, අන්න පොර හදලා තියනවා වත්තෙ පත සයිස් කොල තියන ගොටු කොල.

පිළියන්දල නේ.....මූ උඹ දන්න එකෙක්ද ?
පිළියන්දල නේ.....
මට ළගයි.....
අර අයිසත් එක්ක ගිහින් දෙකක් නෙලල එන්න ඇහැකි.........

මං ගාව තියන දසබලධාරී ගීතය හොයා ගත්ත විදිය ඇහුව නම් උඹ වහ කනවා....ඇඩුනා කිඹුලො අර දස බල දාරී අලුත් වර්ෂන් එක ඇහුවාම. එලටම කරලා තියනවා ඒක නං.
පවු නොදී යනවද?
නැත්තං කහතුඩුව හන්දියෙන් වාහනේ දාල ඇවිත් දෙකක් නෙලල ම යන්නද?

හපොයි!මං ගාව තියන දසබලධාරී ගීතය හොයා ගත්ත විදිය ඇහුව නම් උඹ වහ කනවා....
මගේ බඩියට ඔය එල් පී තැටිය සෙට් වෙලා තිබ්බේ කටුගස්තොට පරණ බෝතල් පත්තර කඩේකින්......
ඒක ගෙනෙල්ල සුද්ද කරල ෆස්ට් රෙකෝඩ් ටේක් එක කලා
දෙවනි දවසේ තව එකක් ගන්න හදන කොට බූමිතෙල් වේලිලා තිබිලා රෙකෝඩ් එක කැඩුණා දෙකට මැද්දෙන්...............

චන්චලාට ගහන කොට මලිත් අඩන්නේ ඇයි?රිදිල™
චන්චලාට ගහන කොට මලිත් අඩන්නේ ඇයි?
මලිත්ට චන්චලාට ගහන්න බැරි හින්දා නේද
උබටත් රිදිලා ඇත්තේ එහෙම දුබලතාවත් ඇති නිසා නොවැ........

EK eke hondama set eka 2008 join wechcha ewun da manda![]()
ඈයි අපි කළුද......?? 