20-30lks athra vehicle ekak

DUBURU WALAHA

Member
Aug 25, 2011
45
8
0
20-30lks අතර vehicle මොනවද තියෙන්නේ හොදට fuel consumption, සකන්ඩ් මාකට් තියන බාන්ඩයක්:yes:
 
Thunder Cats

Member
Jun 9, 2013
17
2
0
මං ගාව තියෙන්නේ විට්ස් එකක්. එකත් ඔය ප්‍රයිස් වලට යන්නේ. පෙට්‍රල් නං 10-12 වගේ තමයි කොළඹ අවට.
පෙට්‍රල් අඩුවෙන් වැඩ කරන්නේ මොකද මේකේ AC එක ඔටෝ ක්ලයිමේට් කොන්ට්‍රෝල්., මම හිතන්නේ එහින්ද තමයි අවුල.

නැත්තන් වෙන කියන්න තරං අවුලක් නෑ.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    121 තමයි මචං. ඒත් උඹට අලුත් එකක් ගන්න පුලුවන් 30ට කිට්ටු නම්
     
    DUBURU WALAHA

    Member
    Aug 25, 2011
    45
    8
    0
    මං ගාව තියෙන්නේ විට්ස් එකක්. එකත් ඔය ප්‍රයිස් වලට යන්නේ. පෙට්‍රල් නං 10-12 වගේ තමයි කොළඹ අවට.
    පෙට්‍රල් අඩුවෙන් වැඩ කරන්නේ මොකද මේකේ AC එක ඔටෝ ක්ලයිමේට් කොන්ට්‍රෝල්., මම හිතන්නේ එහින්ද තමයි අවුල.

    නැත්තන් වෙන කියන්න තරං අවුලක් නෑ.
    oka hariyanne na ban:no:
     
    DUBURU WALAHA

    Member
    Aug 25, 2011
    45
    8
    0
    honda fit hybrid 30k witara wei .unregistered recondition ekak
    hybrid hariyanne na ban
    :)
    toyota vios, honda fit aria, 121, mazda demio, vitz
    honda fit aria &mazda demio 2 market na ne ban
    121 තමයි මචං. ඒත් උඹට අලුත් එකක් ගන්න පුලුවන් 30ට කිට්ටු නම්
    121 ikama .lk wala baluwa ban thiyana ewa 200000km duwala athula ganna deyak na ne:(
    :)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    car ekak hewwe ban hatch back ewanam epa :yes:suv th thiyanwada ban:confused:

    121 XLI , LX Limited wage 28-30 range eke...

    Nissan TIDA - mama nm mekata echchara kamathi na....

    Honda Civic ES 5/Es 8 loving this , EK3 around 20 lkhs

    Popular Toyota Ae 110 , CE 110 Diesel meka nm hodata thel wada
     
    DUBURU WALAHA

    Member
    Aug 25, 2011
    45
    8
    0
    121 XLI , LX Limited wage 28-30 range eke...

    Nissan TIDA - mama nm mekata echchara kamathi na....

    Honda Civic ES 5/Es 8 loving this , EK3 around 20 lkhs

    Popular Toyota Ae 110 , CE 110 Diesel meka nm hodata thel wada
    machan oya 121 xli,lx wala wenasa mokkda fuel consumption market ekayi wenasda:confused:
    toyota AE 110 ..patta machan petrol 12-13 wage karanawa market ekat supiri
    penuma na ban:P

    :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    20-30lks අතර vehicle මොනවද තියෙන්නේ හොදට fuel consumption, සකන්ඩ් මාකට් තියන බාන්ඩයක්:yes:

    Oya kamati nam Toyota Yaris ekak set karanada Auto, 1.3 niyametama tiyanava. 100% shure car ekak campus lecturer knkge. habai miniha 33 laks wage kiyanava. ehe mehe kara ganna puluwan. PM ekak danna kamati nam. Yaris eka hondata petrol karana car ekak second marcket ekat good. durable wahanayak.

    SUnny FB 15 ekat hondata petrol karanava. second marcket hondai 19-22 laks.

    Toyota corolla 121 car eka.

    Mazda 323 BJ5P 2002-03 modal eka.

    Toyota Vios eka.

    ovata amatarava Sunny N16/N17, lancer, Civic wage car second marcket tiyanava petrol walin nam tikak wage adui. :yes::yes:
     
    Toyota Vios
    ovata amatarava Sunny N16/N17, lancer, Civic wage car second marcket tiyanava petrol walin nam tikak wage adui. :yes::yes:
    yaris ekata ape gedara wun kamthi na ban anika 33 nakne 121 eke modal 2ke wenasa wisthra dannwada
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    මං ගාව තියෙන්නේ විට්ස් එකක්. එකත් ඔය ප්‍රයිස් වලට යන්නේ. පෙට්‍රල් නං 10-12 වගේ තමයි කොළඹ අවට.
    පෙට්‍රල් අඩුවෙන් වැඩ කරන්නේ මොකද මේකේ AC එක ඔටෝ ක්ලයිමේට් කොන්ට්‍රෝල්., මම හිතන්නේ එහින්ද තමයි අවුල.

    නැත්තන් වෙන කියන්න තරං අවුලක් නෑ.

    climate control thiyana ewwage petrol wada manual AC thiyana ewwata wada :yes: :yes:
    අපෙ රටෙ මිනිස්සු හිතන්නෙ vitz වල එහෙම පට්ටටම පෙට්‍රල් වැඩ කියල . ඇත්තටම ටව්න් එකට දාපුවාම ඔව්වගෙ පෙට්‍රල් වැඩ කරන්නෙම නෑ. බ්‍රොකර්ල හදපු මාකට් එකක්නෙ තියෙන්නෙ. ලක්ස 25ක් 30ක් දිල ගන්න හොදම කාර් තමා,
    121 25-27
    ES8 22-28
    AXELA 28-32
    lancer GLX 22-25
    ගෙවන ගානට වටින මොඩල් ඔව්ව විතරයි අනික් කාර් මෙලො රහක් නැ පතොල වගෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    car ekak hewwe ban hatch back ewanam epa :yes:suv th thiyanwada ban:confused:

    Mini SUV - Pajero IO ,Honda HRV ;) owala petrol nam godak karanne naha

    Cars
    corolla 121
    Allion parana model eka
    vios
    tawa FB15 hoda cars ;)

    30kata wage try kalot Belta or yaris 1k ganna bari wenne na , habao 1.0 ekanam ganna epa 1.3 ekakata yanawa misak :D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    climate control thiyana ewwage petrol wada manual AC thiyana ewwata wada :yes: :yes:
    අපෙ රටෙ මිනිස්සු හිතන්නෙ vitz වල එහෙම පට්ටටම පෙට්‍රල් වැඩ කියල . ඇත්තටම ටව්න් එකට දාපුවාම ඔව්වගෙ පෙට්‍රල් වැඩ කරන්නෙම නෑ. බ්‍රොකර්ල හදපු මාකට් එකක්නෙ තියෙන්නෙ. ලක්ස 25ක් 30ක් දිල ගන්න හොදම කාර් තමා,
    121 25-27
    ES8 22-28
    AXELA 28-32
    lancer GLX 22-25
    ගෙවන ගානට වටින මොඩල් ඔව්ව විතරයි අනික් කාර් මෙලො රහක් නැ පතොල වගෙ
    121 oya gannta na ne ban:p anik ewa ganna epa ban 121 35 thiyanwada danne na
     
    Last edited: