car ekak hewwe ban hatch back ewanam epamona wage ekaka da balanne??
Van, Car - Sedan or Hatch back,SUV ??
suv th thiyanwada ban
oka hariyanne na banමං ගාව තියෙන්නේ විට්ස් එකක්. එකත් ඔය ප්‍රයිස් වලට යන්නේ. පෙට්‍රල් නං 10-12 වගේ තමයි කොළඹ අවට.
පෙට්‍රල් අඩුවෙන් වැඩ කරන්නේ මොකද මේකේ AC එක ඔටෝ ක්ලයිමේට් කොන්ට්‍රෝල්., මම හිතන්නේ එහින්ද තමයි අවුල.
නැත්තන් වෙන කියන්න තරං අවුලක් නෑ.

hybrid hariyanne na banhonda fit hybrid 30k witara wei .unregistered recondition ekak
bump

honda fit aria &mazda demio 2 market na ne bantoyota vios, honda fit aria, 121, mazda demio, vitz
121 ikama .lk wala baluwa ban thiyana ewa 200000km duwala athula ganna deyak na ne121 තමයි මචං. ඒත් උඹට අලුත් එකක් ගන්න පුලුවන් 30ට කිට්ටු නම්

BumP!

car ekak hewwe ban hatch back ewanam epasuv th thiyanwada ban
![]()
machan oya 121 xli,lx wala wenasa mokkda fuel consumption market ekayi wenasda121 XLI , LX Limited wage 28-30 range eke...
Nissan TIDA - mama nm mekata echchara kamathi na....
Honda Civic ES 5/Es 8 loving this , EK3 around 20 lkhs
Popular Toyota Ae 110 , CE 110 Diesel meka nm hodata thel wada

penuma na bantoyota AE 110 ..patta machan petrol 12-13 wage karanawa market ekat supiri

bump

20-30lks අතර vehicle මොනවද තියෙන්නේ හොදට fuel consumption, සකන්ඩ් මාකට් තියන බාන්ඩයක්![]()


yaris ekata ape gedara wun kamthi na ban anika 33 nakne 121 eke modal 2ke wenasa wisthra dannwadaOya kamati nam Toyota Yaris ekak set karanada Auto, 1.3 niyametama tiyanava. 100% shure car ekak campus lecturer knkge. habai miniha 33 laks wage kiyanava. ehe mehe kara ganna puluwan. PM ekak danna kamati nam. Yaris eka hondata petrol karana car ekak second marcket ekat good. durable wahanayak.
SUnny FB 15 ekat hondata petrol karanava. second marcket hondai 19-22 laks.
Toyota corolla 121 car eka.
Mazda 323 BJ5P 2002-03 modal eka.
Toyota Vios
ovata amatarava Sunny N16/N17, lancer, Civic wage car second marcket tiyanava petrol walin nam tikak wage adui.![]()
මං ගාව තියෙන්නේ විට්ස් එකක්. එකත් ඔය ප්‍රයිස් වලට යන්නේ. පෙට්‍රල් නං 10-12 වගේ තමයි කොළඹ අවට.
පෙට්‍රල් අඩුවෙන් වැඩ කරන්නේ මොකද මේකේ AC එක ඔටෝ ක්ලයිමේට් කොන්ට්‍රෝල්., මම හිතන්නේ එහින්ද තමයි අවුල.
නැත්තන් වෙන කියන්න තරං අවුලක් නෑ.

car ekak hewwe ban hatch back ewanam epasuv th thiyanwada ban
![]()
owala petrol nam godak karanne naha

121 oya gannta na ne banclimate control thiyana ewwage petrol wada manual AC thiyana ewwata wada![]()
අපෙ රටෙ මිනිස්සු හිතන්නෙ vitz වල එහෙම පට්ටටම පෙට්‍රල් වැඩ කියල . ඇත්තටම ටව්න් එකට දාපුවාම ඔව්වගෙ පෙට්‍රල් වැඩ කරන්නෙම නෑ. බ්‍රොකර්ල හදපු මාකට් එකක්නෙ තියෙන්නෙ. ලක්ස 25ක් 30ක් දිල ගන්න හොදම කාර් තමා,
121 25-27
ES8 22-28
AXELA 28-32
lancer GLX 22-25
ගෙවන ගානට වටින මොඩල් ඔව්ව විතරයි අනික් කාර් මෙලො රහක් නැ පතොල වගෙ