චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............
අනිවා....... බොන්න නැති දුකට ඌ කරපු වැඩ දැක්කම අපිටත් ඔහොම හිතුනා........

චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............

කැන්ඩියන් ආව නම් අද උගේ සැරිසර රේඩියෝ ප්‍රෝගෑම් එක ඔය ට්‍රිප් එක.............තරිය, පෙරා වැඩිය හොයන්න උනන්දුවුනෙත් නෑ. පොඩ්ඩක් උනන්දු වුනේ චමිකයයි අනිත් පොඩි සෙට් එකයි. වැඩේ කියන්නේ ස්ටේෂන් වල නතර කලාම බාර් පේනවා. දුවල ගිහින් අරන් එන්න බයයි සුටුස් ගාල කෝච්චිය අද්දනවා.....
තව කැන්ඩියන්, ලෝඩ්කින්, සාලි 07 සහ නම් අමතක කීප දෙනෙක්.....
මිනිස්, මොකෝ ගං වතුර තත්වෙ මචං.....?
මේ තව ටික දවසක් රිස්ක් එක තිබේ.......වහින සයිස් ආයේ......
පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදපං..........




ගොඩක්ම අප්සට් චාමිකයට....... උගේ මූන නිකං හරියට ලුණු නැති පරිප්පු හොද්දක් එක්ක පාන් කෑවා වගේ.........![]()
චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............



තරිය, පෙරා වැඩිය හොයන්න උනන්දුවුනෙත් නෑ. පොඩ්ඩක් උනන්දු වුනේ චමිකයයි අනිත් පොඩි සෙට් එකයි. වැඩේ කියන්නේ ස්ටේෂන් වල නතර කලාම බාර් පේනවා. දුවල ගිහින් අරන් එන්න බයයි සුටුස් ගාල කෝච්චිය අද්දනවා.....
තව කැන්ඩියන්, ලෝඩ්කින්, සාලි 07 සහ නම් අමතක කීප දෙනෙක්.....



කැන්ඩියන් ආව නම් අද උගේ සැරිසර රේඩියෝ ප්‍රෝගෑම් එක ඔය ට්‍රිප් එක.............




හ්ම්ම්ම් ඔව් නේන්නම් තරියා & පෙරා චාමිකයව ෆෝර්ම් කර කර හිටියට අරවා හොයන්න උනන්දු වුනේ නෑ....... මතකද එද්දී ගලේවෙල කඩ පේලියේ තිබුණු බාර් තුන දැකලා........
ආහ්හ් ඔව් කැන්ඩියන් (උගේ බෙර වාදනය නම් පට්ට)..... සාලි 07 මීටර් නෑනේ.......![]()

මටත් මටත්........ ඒකයි මම මුලදී ෆුට්බෝඩ් එකේ හිටියට පස්සේ ගිහිං වාඩි වුනේ........![]()


රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ මල්ලිලා කීප දෙනෙක්ම ගියා....කැන්ඩියන් ආව නම් අද උගේ සැරිසර රේඩියෝ ප්‍රෝගෑම් එක ඔය ට්‍රිප් එක.............



ඇයි යනකොට ඔතනදි නවත්තපුවම දුවල ගිහින් ගේන්න සෙට් වුනා. ඒත් කරගන්න බැරිවුනා....හ්ම්ම්ම් ඔව් නේන්නම් තරියා & පෙරා චාමිකයව ෆෝර්ම් කර කර හිටියට අරවා හොයන්න උනන්දු වුනේ නෑ....... මතකද එද්දී ගලේවෙල කඩ පේලියේ තිබුණු බාර් තුන දැකලා........
ආහ්හ් ඔව් කැන්ඩියන් (උගේ බෙර වාදනය නම් පට්ට)..... සාලි 07 මීටර් නෑනේ.......![]()
කෂ්ටිය කොහොමෙයි ?![]()


රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ මල්ලිලා කීප දෙනෙක්ම ගියා....
කිඹුලයියේ රේඩියෝ ත්‍රෙඩ් වල නිතරම ඉන්න රන්දික මෙන්ඩිස්ව දැකල තියේද....
මම හිතුවට වැඩිය සෑහෙන වෙනස්. පොඩි මල්ලියෙක්.![]()


එල කිං අයියා...... පොඩි කොන්දේ නම් අමාරුවක් දැනෙනවා මොකද දන්නේ නෑ.......![]()

ඇයි යනකොට ඔතනදි නවත්තපුවම දුවල ගිහින් ගේන්න සෙට් වුනා. ඒත් කරගන්න බැරිවුනා....


උන් යනකොට දුවලා ගියානම් ගෙන්න ආයේ අපි කොළඹ එනකොට තමා කෝච්චියට නැගාගන්න වෙන්නේ......... 
ගැස්සී ගැස්සී ගිහින් වෙන්න ඕන ..එහෙම නැත්නම් ඊයේ සිතල වැඩි දවසක්ද?![]()
මම හිතන්නෙත් කොච්චි ගමනේ අතුරු ආබාධ වෙන්නොනේ........තරි උතුමානෝ මේ පැත්තෙ වඩිනව කිව්වෙ නැතෙයි????
හිහි සීතලද මොනාද කියලවත් දන්නේ නෑ අයියේ ඇඳට වැටුනා විතරමයි මතක........මම හිතන්නෙත් කොච්චි ගමනේ අතුරු ආබාධ වෙන්නොනේ........


පොඩ්ඩක් නංගිගෙන් අහන්න බලන්න ඊයේ අශ්වයෙක් පිට යනවා හීනෙන් දැක්කද කියලා![]()