එලකිරි Night Club V

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    11.gif
    9.gif

    congratz nil nariya :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබ මාතෘකාවෙන් ලෙස්සන්න එපා ,,,:rofl:
    මට සචියට බටර් ගාන්න දෙයක් නැහැ
    ඌ මාවයි මම ඌවයි හොදට දන්නවා.
    ඕකා මම හෙළුවෙන් ඉන්න ෆොටෝ එකක් මෙතන දැම්මත් මට අවුලක් නැහැ බන්.
    වැඩේ තියෙන්නේ උබ හොර කරන්න එපා ........ :yes:

    මු මොන රචනාව ලිව්වත් මැක්කා ගැන ලියනවනේ :baffled:අනෙ මන්දා උබත්:rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D:D

    යකඩ කෑමට තිබෙන නිසා යෑමට සිදුවෙනවා
    mta පැත්තෙත් පොඩ්ඩකට ගිහින් එනවා
    සැමට තෙරුවන් සරණයි !!!!

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔන්න එකමත එක කළේක පොඩි එකෙක් හිටියා..මුට ඉක්කොලෙ මිස් කීවා බල්ලා ගැන රචනාවක් ලියන් එන්න කියලා..

    මූ ගෙදර ගිහින් මෙහෙම ලියනවලු....
    "බල්ලා අපට සමීප සතෙකි...
    බල්ලාට මැක්කන්ගෙන් කරදර ඇත..
    මැක්කාට කකුල් 6කි..
    මැක්කන් කලු හා රතු වශයෙන් වර්ණ දෙකකි..
    ඉතාමත් කුඩා මැක්කා ඇට මැක්කාය...
    මැක්කා මයිල් අස්සෙ දිවි ගෙවයි..."
    ඔන්න ඔහොම දිගටම මැක්කා ගැන ලීවලු....

    මූ අනිත් දවසෙ ඕක ගෙනත් මිස්ට පෙන්නුවහම මිස්ට මල පැන්නලු..ඇයි මූ බල්ලාගෙන් පටන් ගත්තට ලියල තියෙන්නෙ මැක්ක

    ගැනනේ..
    මිස් මුට දඩූවමක් විදියට හෙට තවත් රචනාවක් පූසා ගැන ලියන් එනන් කිවලු...

    මූ එදා ගෙදර ගිහිනුත් මෙහෙම ලියනවලු...

    පූසා අපට සමීප සතෙකි...
    පූසාට මැක්කන්ගෙන් කරදර ඇත..
    මැක්කාට කකුල් 6කි..
    මැක්කන් කලු හා රතු වශයෙන් වර්ණ දෙකකි..
    ඉතාමත් කුඩා මැක්කා ඇට මැක්කාය...
    මැක්කා මයිල් අස්සෙ දිවි ගෙවයි..."
    ඔන්න ඔහොම දිගටම මැක්කා ගැන ලීවලු....

    එදා මිස්ට ඕක පෙන්නුවාම මිස් උඩ ගිහින් වැටුනලු..
    මිස් බැලුවාලු... මූ ලියන්නෙම මැක්කා ගැන..හිටපිය දෙන්නම් වැඩේ කියලා..
    අරූට කිව්වල හෙට මාලුවා ගැන ලියන් එන්න කියලා...මාලුවාගෙ ඇඟේ මැක්කො නැහැනේ...

    මූ එදා ගෙදර ගිහින් මාලුවා ගැන මෙහෙම ලියනවලු...

    මාලුවා ඉන්නෙ වතුරේය...
    වතුරේ ඉන්න නිසා උට මැක්කන්ගෙන් කරදර නැත..
    මැක්කාට කකුල් 6කි..
    මැක්කන් කලු හා රතු වශයෙන් වර්ණ දෙකකි..
    ඉතාමත් කුඩා මැක්කා ඇට මැක්කාය...
    මැක්කා මයිල් අස්සෙ දිවි ගෙවයි..."
    ඔන්න ඔහොම දිගටම ආයෙමත් මැක්කා ගැන ලීවලු....

    මිස් ඊලඟ දවසෙ ඕක දැකලා අම්බානට මල වෙලා ඌට රචනා ලියන්න ඕනි නැහැ කිවලු...:D:D:D
     
    Status
    Not open for further replies.