apps wadiyen danawanam ewaa hariyanna phone ganan thiyeanwa ram wadipura pross wadiyen. eth android tharama aps koheda apple walatapuluwannam dala pennapan android wala dapuwa wage aps apple walata
![]()
මොන App එක ගැනද කියන්නේ?

apps wadiyen danawanam ewaa hariyanna phone ganan thiyeanwa ram wadipura pross wadiyen. eth android tharama aps koheda apple walatapuluwannam dala pennapan android wala dapuwa wage aps apple walata
![]()

මොන App එක ගැනද කියන්නේ?![]()
Android කැලේ . Android වල මොනවා තිබුනත් වැඩක් නැහැ, memory management අන්තිමයි. apps ටිකක් වැඩිපුර දාපු ගමන් device එක stuck වෙනව.
monawada uba ios eken karanne kiyapan . mama multitasking karanwa mage android eken music ekak ahana gaman game ekak play karanwa . background eke teamviwer wage software run wenawa chat program run wenawa wifi file share karanwa (like pc without touching the phone) .directly avi, mkv, any type of video formats play karanwa.wifi hostpot wage bluetooth file shareing. me godak dewal walin apple wala karaan puluwan dewal kiyapan balanna?

මට නම් මේක දැක්කම හිතුනේ එක දෙයයි........
iOS users ලට මේක අලුත් උනාට මේකේ Interface එක නම් Android users ලට අලුත් දෙයක් නෙවෙයි........
හොඳට බලන්න AOSP Android වගේමයි....
Jelly Beans අවෙත් දැන් සැහෙන කාලෙකට ඉස්සරවෙලා... ඉතින් මට පෙන්නේ මේක හිතපු තරම් ආශ්චර්යමත් දෙයක් නෙවෙයි වගේ.....!
iOS යම් තරමකට හෝ customize කරන්න දුන්න නම් මට හිතෙන්නේ මීට වැඩ ගොඩාක් දියුණු වෙයි.....

එකට තාම ජෙල්බ්රෙක් එක තියෙන්නේ.. අනිකන් Android උනත් root නොකර ඔය කියන තරන් දේවල් කරන්න බැ නේද?
එකට තාම ජෙල්බ්රෙක් එක තියෙන්නේ.. අනිකන් Android උනත් root නොකර ඔය කියන තරන් දේවල් කරන්න බැ නේද?

eek akurak weradenna bane edited![]()