The Train Trip Season II

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජෙල් ඩෙල්මා
    :P:P:P
    අනුරාධපුරෙන් නැගපු දෙන්නට කෝල් කරලා ඉවරයක් නෑ ජෙල් ගේන්න කියලා......

    ට්‍රිපේ බයිට් එක සඳහා සාදර අනුග්‍රහය - ඩෙල්මා බෝල සබන්....... :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ට්‍රිපේ බයිට් එක සඳහා සාදර අනුග්‍රහය - ඩෙල්මා බෝල සබන්....... :rofl:
    ගමනට අවශ්‍ය නිදිපෙති සදහා අනුග්‍රහය - මිනිපුර හා සංජී
    (අප සතුව ඡායාරූප ඇත :P)

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ගමනට අවශ්‍ය නිදිපෙති සදහා අනුග්‍රහය - මිනිපුර හා සංජී
    (අප සතුව ඡායාරූප ඇත :P)


    ඈ යකෝ නිදිපෙති ගැහුවේ අපි දෙන්නනේ උඹලට මොකටද නිදි පෙති...... දුටිමි දුටිමි....... හිටුකෝ ඕක දාපු එකාගෙත් සෙද්ද කඩන්න.......
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ඈ යකෝ නිදිපෙති ගැහුවේ අපි දෙන්නනේ උඹලට මොකටද නිදි පෙති...... දුටිමි දුටිමි....... හිටුකෝ ඕක දාපු එකාගෙත් සෙද්ද කඩන්න.......
    ඔව් අප්පා
    මේ අහිංසක මාව පැත්තකින් තියලා ඒක දාපු එකාට කෙලවමු අපි දෙන්නා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mage Account eke inna unva mame TAG kala photos valata FB eke...danna unva tag karannala... Elakiri unta vitarai balanna puluvan...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..
    :rofl:
    ඔය අස්සෙ එකෙක් ඩෙල්මා ගෙන් අහනවා "මචන් ජබුක්! ගාලා සද්දයක් ඇහුනද " කියලා:dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
    ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා:love::love:.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා:angry::angry:

    මට එයාව ගෙදර එක්කගෙන යන්න හිතුනා......:love::love:


    බොහෝ දෙනෙක් try කල බවකි පෙනෙන්නේ.....!:love::love::rolleyes::rofl:

    Kandiya bassata passe Train eke hitiya minissu pin dunnalu wassak wahala paawa kiyala :P

    අනේ සොරි මචන්..... මට කරකියාගන්න දෙයක් නැතුව හිටියේ.... බෙරේ දීල යන්න තිබ්බ නමුත් මට ගන්න විදියක් නැහැනේ....
    මට හිතුන ආතල් එක එකෙන්ම කැඩෙන්න ඇති කියල...!:(


    ඒ නම නං මතක් කරන්නවත් එපා බන්......හපෝ........:rolleyes:

    තව ටිකෙන් දිලුම පනිනවා කෝච්චියෙන් එලියට....!

    ඩෙල්මා සබන් මහ ලොකු ටෝක් දුන්නට ඊයේ තම දැනගත්තේ මූ ගේ පොරක් කියල :baffled::baffled:
    එකෙක් කියාපි මංගල කිංකිණි එකේ මනාලයෝ ඉන්න කෑල්ල පෙරලගෙන " අඩෝ මෙයා 22ක් නේ බං"කියලා හූ හූ :rofl::rofl:
    ඒකනම් මචන් කියලවත් කරගන්න බැරි වැඩක් සිද්ද උනේ..... මම හිතන්නේ සබනට උනාමද කොහෙද එහෙම වැඩක්....!

    ude bada widde kagedooooooooooo

    අර පිටිපස්සේ ටැංකියේ වතුර බිව් නර පණුවන්ට තමයි ඔය විදලා තියන්නේ....!

    මඩු ගිහිං බඩ සුද්ධ කරගත්තා වගේ........

    ඔන්න අළුත්ම ප්‍රස්ථා පිරුල...........

    අනිවා....!
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඈ යකෝ නිදිපෙති ගැහුවේ අපි දෙන්නනේ උඹලට මොකටද නිදි පෙති...... දුටිමි දුටිමි....... හිටුකෝ ඕක දාපු එකාගෙත් සෙද්ද කඩන්න.......

    kauda yako hama magulatama camarawa allapu eka...:angry::angry::angry::angry::angry::angry: