iOS 7 announced: new look, Siri, multitasking, toggles and more

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    android wenuwen man monawat karanna taran tama machan man a level ekata awe na,,man me tike nan study krnne computer security itn machan linux based kernl ekakin krnna puluwan dewal man dannawa,,
    man dena dewal dennam machan ewa igena gena machan,,
    habay man mage phone eka nan supiriyatama config karan tyenawa,,
    rom faults and everything im searching,
    XDA eke gaming rom eke NEXUS series eke bugts reporn wage seen man karala tyenawa podi podi ewa,,
    machan dashamekin hari ban droid hoday oya apple la^^ata wada :yes::yes::yes:
    aaaa puluwan nan naaaa kiyahan

    එක ඇත්ත.. පිළිගැනීමට හැකි පිළිතුරකි (100 /100)
     
    Jun 8, 2013
    297
    22
    0
    ඇපල් පලතුරක්.. ඇන්ඩ්‍රොයිඩ් මොකක්ද මන්දා?

    even we used apple millenniums ago to jailbreak "Eva"


    images


    images
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    monawada uba ios eken karanne kiyapan . mama multitasking karanwa mage android eken music ekak ahana gaman game ekak play karanwa . background eke teamviwer wage software run wenawa chat program run wenawa wifi file share karanwa (like pc without touching the phone) .directly avi, mkv, any type of video formats play karanwa.wifi hostpot wage bluetooth file shareing. me godak dewal walin apple wala karaan puluwan dewal kiyapan balanna?


    :rofl: මේ කියන දේවල් මමත් කරනවා දෙක දෙයක් හැරෙන්න.. සින්දු අහන ගමන් ගේම් නන් ගහන්නේ නැ.. මොකද ගේම් එකේ සද්දේ ඕනේ නේ ... :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    android root karanna one naa apps install karanna paid aps free ganna puluwan blackmart eke like cydia in apple but it has to be jailbreaked but android dont need to be rooted. android must root if u want to install some apps like accessing physical devices inside the phn like memory and access the system.

    iOS ජෙල්බ්රෙක් කරන්න ඕනේ නැ.. ඇප්ස් install කරන්න. Piracy වලට මම කැමති නැ එක නිසා මට black market ඇප්ස් වලින් වැඩක් නැ..

    එක තමා මාත් කිව්වවේ Customized කරන්න ඕනේ නන් Android උනත් Root කරන්න ඕනේ.. Root නොකර Custom ROM ගහන්න බැ නේ.. :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇපල් කියන්නෙ ගොඩාක් සල්ලි දිලා පාරෙ පෙන්නන්න අරන් යන්න පුලුවන් ගැජට් එකක්.. ඒක පාවිච්චි කරන කෙනෙකුගෙන් අහලා බලපන්.. හරියට කූඩුවක දැම්මා වගේ එපා වෙනවා වෙලාවකට, අපිට ඔනා දේ නෙමේ එකේ කරන්න පුලුවන්, ඇපල්ට ඔනා දේ.. මට ඒක ටිකක් අවුල්, ඇයි සල්ලි වැඩිපුර දීලා ලිමිට් වෙන්නෙ ගුරු මුශ්ටියකුත් එක්ක.. මට මගේ ඩිවයිස් එක මට ඔනා හැටියට තියාගන්න බැරි නම් වැඩක් නැනේ.. ඒක හරියට අර ෆෙරාරි උන් රිසින් කාර් විකුනනවා වගේ, ඩොලර් මිලියන ගානක් ගෙව්වට ගෙදර ගිනියන්න බැ.. ට්‍රැක් එකට එන්න ඔනා ආතල් එක ගන්න..

    ඉතින් ඒකනෙ බං ඕනෙ:dull::dull: