පැටියා;15122266 said:පුදුමයි පෝස්ට් එක Delete කලේ නැති එක![]()
`ah oyath ehenam dannawa mam post del karanawa kiyala

පැටියා;15122266 said:පුදුමයි පෝස්ට් එක Delete කලේ නැති එක![]()

ah meyada ara ios ekata iso damme3,,aio salli
mungana kata krla wadak na
eka weradeemak..oya uda tiyenne mokada nodanna wachanayakda eekandroid wenuwen man monawat karanna taran tama machan man a level ekata awe na,,man me tike nan study krnne computer security itn machan linux based kernl ekakin krnna puluwan dewal man dannawa,,
man dena dewal dennam machan ewa igena gena machan,,
habay man mage phone eka nan supiriyatama config karan tyenawa,,
rom faults and everything im searching,
XDA eke gaming rom eke NEXUS series eke bugts reporn wage seen man karala tyenawa podi podi ewa,,
machan dashamekin hari ban droid hoday oya apple la^^ata wada
aaaa puluwan nan naaaa kiyahan
monawada uba ios eken karanne kiyapan . mama multitasking karanwa mage android eken music ekak ahana gaman game ekak play karanwa . background eke teamviwer wage software run wenawa chat program run wenawa wifi file share karanwa (like pc without touching the phone) .directly avi, mkv, any type of video formats play karanwa.wifi hostpot wage bluetooth file shareing. me godak dewal walin apple wala karaan puluwan dewal kiyapan balanna?
මේ කියන දේවල් මමත් කරනවා දෙක දෙයක් හැරෙන්න.. සින්දු අහන ගමන් ගේම් නන් ගහන්නේ නැ.. මොකද ගේම් එකේ සද්දේ ඕනේ නේ ... 
'ANDROID-multitasking *******
APPLE-song ekk ahana gaman txt karanna puluwan
LMFAOOOOOOO
අපි නොදන්නා මල්ටි ටාස්කින්...android root karanna one naa apps install karanna paid aps free ganna puluwan blackmart eke like cydia in apple but it has to be jailbreaked but android dont need to be rooted. android must root if u want to install some apps like accessing physical devices inside the phn like memory and access the system.

බොරු කියන්න එපා බන්, උබ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්නෙ ඇපල් ගන්න සල්ලි නැති නිසා.. හා, බොරුද?Thanxx.. eth api nam Android tama.. Bcoz we wanna freedom..![]()
ඇපල් කියන්නෙ ගොඩාක් සල්ලි දිලා පාරෙ පෙන්නන්න අරන් යන්න පුලුවන් ගැජට් එකක්.. ඒක පාවිච්චි කරන කෙනෙකුගෙන් අහලා බලපන්.. හරියට කූඩුවක දැම්මා වගේ එපා වෙනවා වෙලාවකට, අපිට ඔනා දේ නෙමේ එකේ කරන්න පුලුවන්, ඇපල්ට ඔනා දේ.. මට ඒක ටිකක් අවුල්, ඇයි සල්ලි වැඩිපුර දීලා ලිමිට් වෙන්නෙ ගුරු මුශ්ටියකුත් එක්ක.. මට මගේ ඩිවයිස් එක මට ඔනා හැටියට තියාගන්න බැරි නම් වැඩක් නැනේ.. ඒක හරියට අර ෆෙරාරි උන් රිසින් කාර් විකුනනවා වගේ, ඩොලර් මිලියන ගානක් ගෙව්වට ගෙදර ගිනියන්න බැ.. ට්රැක් එකට එන්න ඔනා ආතල් එක ගන්න..

