නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,101
    4,877
    113
    -In Darkness-
    නිදි_නැති_නෙත්!!!

    හැමදාම කෙටිකතා විතරක් දදා ඉන්න බැරි නිසා ඔන්න මමත් හිතුවා නවකතාවක් දාන්න කියලා ;);) ලියාගෙන යන විදියට තමා දාන්න හිතන් ඉන්නේ. මොකද ඔක්කොම ලියලා ඉවර වෙලා දාන්න හිටියොත් මේක කවදාවත් ලියලා ඉවර වෙන එකක් නෑ:dull: ලැබෙන ප්‍රතිචාර අනුව ලියන වේගෙත් වෙනස් වෙයි බොහෝ විට :P:P කොහොම හරි පුලුවන් ඉක්මනට ඉවර කරන්න දැනට හිතාගෙන ඉන්නවා :rofl::rofl: ඊලඟට දාන කොටස් ලේසියෙන් හොයාගන්න පුලුවන් වෙන්න මොඩ් අයියෙක්ට කියලා මම ඒ ඒ කොටස් වල ලින්ක් පලවෙනි පෝස්ට් එකේ දාන්න තමා හිතන් ඉන්නේ. කොටින්ම කියනවා නම් අර professional අය ලියන විදියට නම් තාම ලියන්න බෑ. ඒත් පුලුවන් විදියට ලියනවා. වැරදි ඇති. ඒවා ගණන් ගන්න එපා ඉතින්. කතාව ඉස්සරහට තමා ගොඩක්ම ලස්සන වෙන්නේ. කොහොමත් මුල ටික කියවලා කතාවක් ලස්සන වෙයිද කියලා කියන්න බෑනේ. ඒ නිසා දිගටම කියවලා බලන්න. හොඳ නරක ගැන කියන්න. මට එතකොට ලියාගෙන යද්දි ඒ වැරදි හදා ගන්න හරි පුලුවන්නේ. එහෙනම් නමෝ විත්තියෙන් පළවෙනි කොටස දානවා ඕං :D :D

    2ywth15.jpg





    1328101972_Arrow-Down.png


    4DcZqp0.jpg


    1328101972_Arrow-Down.png


    agLX0uh.jpg


    1328101972_Arrow-Down.png


    L3Y2eXv.jpg





















































     
    Last edited by a moderator:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්.....දිගටම ලි‍යපන්......:cool::cool::cool:

    රෙප් දෙන්න නම් බැරිලු......
    :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,101
    4,877
    113
    -In Darkness-

    හොඳයි අයියා :rolleyes:



    පට්ට මචන්.....දිගටම ලි‍යපන්......:cool::cool::cool:

    රෙප් දෙන්න නම් බැරිලු......
    :dull:

    තෑන්ක්ස් මචං හැමෝටම :yes::yes: පුලුවන් විදියට රෙප් දෙන්නම් ;);)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,101
    4,877
    113
    -In Darkness-
    පිස්සු පුසා;15125609 said:
    අයියා මාර්ගයෙන් නංගී ගොඩ දමා ගැනීම
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හෙහෙ. මුලදිම නිඟමන වලට එන්න එපා සහෝදරයා :P :P ඉස්සරහට බලන්න මොකෝ වෙන්නේ කියලා :rofl::rofl:
    Official Sponsor :P

    kalin pic eka deleted da
    deleted :P:P
    Thanks මචන් :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,101
    4,877
    113
    -In Darkness-
    Status
    Not open for further replies.