නිදි_නැති_නෙත්!!!
හැමදාම කෙටිකතා විතරක් දදා ඉන්න බැරි නිසා ඔන්න මමත් හිතුවා නවකතාවක් දාන්න කියලා 
ලියාගෙන යන විදියට තමා දාන්න හිතන් ඉන්නේ. මොකද ඔක්කොම ලියලා ඉවර වෙලා දාන්න හිටියොත් මේක කවදාවත් ලියලා ඉවර වෙන එකක් නෑ
ලැබෙන ප්‍රතිචාර අනුව ලියන වේගෙත් වෙනස් වෙයි බොහෝ විට 
කොහොම හරි පුලුවන් ඉක්මනට ඉවර කරන්න දැනට හිතාගෙන ඉන්නවා 
ඊලඟට දාන කොටස් ලේසියෙන් හොයාගන්න පුලුවන් වෙන්න මොඩ් අයියෙක්ට කියලා මම ඒ ඒ කොටස් වල ලින්ක් පලවෙනි පෝස්ට් එකේ දාන්න තමා හිතන් ඉන්නේ. කොටින්ම කියනවා නම් අර professional අය ලියන විදියට නම් තාම ලියන්න බෑ. ඒත් පුලුවන් විදියට ලියනවා. වැරදි ඇති. ඒවා ගණන් ගන්න එපා ඉතින්. කතාව ඉස්සරහට තමා ගොඩක්ම ලස්සන වෙන්නේ. කොහොමත් මුල ටික කියවලා කතාවක් ලස්සන වෙයිද කියලා කියන්න බෑනේ. ඒ නිසා දිගටම කියවලා බලන්න. හොඳ නරක ගැන කියන්න. මට එතකොට ලියාගෙන යද්දි ඒ වැරදි හදා ගන්න හරි පුලුවන්නේ. එහෙනම් නමෝ විත්තියෙන් පළවෙනි කොටස දානවා ඕං

Last edited by a moderator: