iOS 7 announced: new look, Siri, multitasking, toggles and more

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    looks like people are confused about android and apple stuff.

    Apple never can be android and Android never can be apple. They have their own uniquenesses.

    In a nutshell, "Apple for the rich people and android for the poor people". That is the reality.

    Android people may say that android is better than iOS and stuff. But why they bought android is because they cannot afford an iPhone. Period.

    අනේ හරක් පැටියෝ එතකොට ලෝකේ ගණන්ම phone එක (price $ 10,000) vertu ti එකේ තියෙන්නේ ios ද?නිකන් දන්න මගුලක් කියවපන් ගොනෝ.:rofl:english දැනගත්ත පලියට ඔක්කොම දන්නවා කියලා හිතන්න එපා.:P

    http://www.vertu.com/en/collections/vertu-ti.aspx

    vertu-ti-580x358.jpg

    VertuTi-Press-01-580-75.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ මොකා මොන phone එක use කරත්.ඒත් සමහර iphone තියෙන උන් අනිත් phone ගැන කතාකරන්නේ මහම මහ කුහකකමින්.ඔය ගල් කබ්බෝ කවුරුත් ඉස්සර use කරේ nokia,motorola,ericson phone.iphone ආවට පස්සේ සල්ලි එකතු කරගෙන iphone කට්ටක් ගත්තට පස්සේ ඔක්කොම අමතකයි.මං දැන් use කරන්නේ nexus 4.ඊට ඉස්සෙල්ලා use කරේ nokia classic 6700 phone එක.තාමත් එළට වැඩ.ඒක මම අවරුදු පහක් use කරා.nokia වලට කැමති නිසාම 808 purview එකකුත් ගත්තා.ඒත් ඒක මට set උනේ නැති හින්දා අරන් මාස දෙකෙන් විකුණලා දැම්මා.තවත් මම ආස කරන phone එකක් තමා nokia 920.ඒත් ඒකෙ os එක මට හරියන්නේ නැති හින්දා මම ඒක ගත්තේ නැහැ..මම nexus 4 ගත්තේ මට iphone ගන්න සල්ලි නැතුව නෙමේ.මට ඕනනම් මගේ එක පඩියෙන් එක මාසෙකට iphone දෙකක් ගන්න පුළුවන්.:P.මම nexus ගත්තේ මම android වලට කැමති නිසා.ඒවගේම මම තාමත් nokia වලටත් කැමතියි.ඉස්සරහට nokia හොද phone එකක් අවොත් ඒකත් ගන්නවා.vertu ti ගත්තත් iphone ගන්නේ නැහැ.මොකද මම iphone වලට කැමති නැහැ.:no::P
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අනිවා, ඔක්කොම ෆොන් එකේ අත්පොත් තැබුවෙ, එක්කො නොකියා 3310න් නැත්තන් එරික්සන් ටි10 එකෙන්.. දැන් ටොක් කරන්නෙ හරියට ඇපල් මලෙන් ඉපදුනා වගේ.. මේ ඊයේ පෙරෑදා ඉපඩුන උන්නම් මෙව්වා දැකලා නැතුව ඇති.. උන් කෙලින්ම බහින්නෙ ඇන්ඩ්‍රොඉඩ්,ios වලටනෙ.. ඒත් පරන මිනිස්සු දන්නවා, ඔක ඔතනට ආවේ කොහොමද කියලා..

    තමන්ගේ කැමැත්ත අනුව තමා ෆොන් එක තීරනේ වෙන්නෙ.. ලන්කවෙ උන්ගෙ හැටියක්නෙ තමන්ට ඇපල් එකක් තියනවා නම් ඇන්ඩ්‍රොඉඩ් බලු.. ඇන්ඩ්‍රොඉඩ් තියන එකාට ඇපල් බලු.. ඒත් මම කියන්නෙ, තමන්ගෙ කැමැත්ත මත ගන්න ෆොන් එකට වඩා හොද එකක් මර්ක්ට් එකේ තියෙන්න පුලුවන්, එකේ මොන ඔපෙරටින් සිස්ටම් එක තිබුනත් තමන් අකමැතිනම් ලක්ශ 5ක් උනත් වැඩක් නැ. මමත් ඇපල් වලට වැඩි කැමැත්තක් නැ. ඒත් ටැබ් එක හැටියට පාවිච්චි කරනවා ipad retina display එකක්. ෆොන් එකනම් Nokia N8, Sony Xperia V එකක් එක්ක පාවිච්චි කරනවා..
     
    :yes:
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ මොකා මොන phone එක use කරත්.ඒත් සමහර iphone තියෙන උන් අනිත් phone ගැන කතාකරන්නේ මහම මහ කුහකකමින්.ඔය ගල් කබ්බෝ කවුරුත් ඉස්සර use කරේ nokia,motorola,ericson phone.iphone ආවට පස්සේ සල්ලි එකතු කරගෙන iphone කට්ටක් ගත්තට පස්සේ ඔක්කොම අමතකයි.මං දැන් use කරන්නේ nexus 4.ඊට ඉස්සෙල්ලා use කරේ nokia classic 6700 phone එක.තාමත් එළට වැඩ.ඒක මම අවරුදු පහක් use කරා.nokia වලට කැමති නිසාම 808 purview එකකුත් ගත්තා.ඒත් ඒක මට set උනේ නැති හින්දා අරන් මාස දෙකෙන් විකුණලා දැම්මා.තවත් මම ආස කරන phone එකක් තමා nokia 920.ඒත් ඒකෙ os එක මට හරියන්නේ නැති හින්දා මම ඒක ගත්තේ නැහැ..මම nexus 4 ගත්තේ මට iphone ගන්න සල්ලි නැතුව නෙමේ.මට ඕනනම් මගේ එක පඩියෙන් එක මාසෙකට iphone දෙකක් ගන්න පුළුවන්.:P.මම nexus ගත්තේ මම android වලට කැමති නිසා.ඒවගේම මම තාමත් nokia වලටත් කැමතියි.ඉස්සරහට nokia හොද phone එකක් අවොත් ඒකත් ගන්නවා.vertu ti ගත්තත් iphone ගන්නේ නැහැ.මොකද මම iphone වලට කැමති නැහැ.:no::P

    Dats true bro , respect ....i also use a android phone cause its better than other os out there , I tried all the OS , Symbian , Meego, Win Phone , I Os even Nokia 1100 :) for me so far android is the best and who says I phone is for rich :Pthere are more expensive Android phones and i can also afford a i phone but went for Samsung galaxy note 2 its freaking awesome:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Dats true bro , respect ....i also use a android phone cause its better than other os out there , I tried all the OS , Symbian , Meego, Win Phone , I Os even Nokia 1100 :) for me so far android is the best and who says I phone is for rich :Pthere are more expensive Android phones and i can also afford a i phone but went for Samsung galaxy note 2 its freaking awesome:D
    Apple is more expensive than its product value. Half of the payment goes to Brand name. So no point of buying a tech gadget that goes half of money to a freaking logo.If its designer cloths or something thats fine, but electronic item is by almeans power and performance,
     
    Last edited:

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43