Share ur O/L results

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    O/lL 10 A 'S 2006
    A/L 3 A'S COM 2009
    congratulations_001.jpg
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    okkoma A double double gahapu eunne inne. A nathuwa anith euwa gahttha eun nadda meke? okkoma inne bright porawalne :rofl:
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    I did my AL in commerce stream.btw this thread shows that many of Ek got tremendous results.congratz all and feel very happy! :)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    A8
    B for බුද්ධාගම
    C for චිත්‍ර ඒකත් පිටිපස්සෙ එකා ඇන්දෙ. මම ඇන්ද එක ගූ හැලියක් වගේ
     

    nalakaer

    Active member
  • ජොබ් එකක් කරපන් බොල.. ගෙදරට වෙලා කකා බිබී ඉන්නෙ නැතුව.. අම්මටයි තාත්තටයි තරහ යන එක සාධාරණයිනේ.. අවුරුදු ගාණක් එයාලගෙන් කෑවා ඇතිනේ.. දැන් උඹ තමා එයාලට කන්න අදින්න දෙන්න ඕන..:cool:

    දෙමාපියො අපිට බනින්නෙ තරහකට නෙමේ බං.. හැදෙන්න.. උඹ එයාලා එක්ක වෛර බඳින්න එපා..

    Sira,,,,,,,,,:yes::yes::yes:
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව අපෙ උන්ට ඉන්නම බැරිද?
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව අපෙ උන්ට ඉන්නම බැරිද?
    උබට රිසල්ට්ස් කියන්න බැරිනම් කටයි පුකයි වහං පලයංකෝ. කියන එවුං ටික කියයි :D