EK Married Club-6

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    avatar329688_4.gif
    දළඹුවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල්සර් හිමිකරුවෙකු හැටියට උඹ මෙහෙම ෆොටෝ එකක් දාලා කරලා තියෙන්නේ පල්සර් වලට අපහාසයක්....... :P

    :rofl: ඔය මොඩල් එකේ නම් සීට් එක ගල් ගෙඩියක් වගේ බං.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගුටි කන්න වෙයිද මන්දා අම්මලට කිව්වොතින් ඔප්පු ලියමු කියලා........ :P:P ස්තුති කොසා මාමේ වැඩි විස්තර හොයාගන්න ඕනේ පුළුවන් ඉක්මනින්ම....... :yes::yes:
    ප්රාන බුක්තිය තියාගෙන උඹේ නමට ඕක ලියන්න කියන්න. එතකොට ගුටි කන්න ඕනෙ නෑ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල් ඒ එකට වෙලා ඉදන් ආන්ටිලට පැණි හලල හලලා මෙතන ඇවිත් ඊයා ගානව සුදනා වගේ........
    අනේ ෆල ෆල යන්න :dull::dull:

    ඇන්ටිලා ගහලා පන්නලද නැතිනම් පන්න පන්න ගහලද මුට මේ මෙහෙට වෙලා ඉන්නේ........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිනපතා ටොයිලට් යාමෙන් පසුව ඉවසපන් පපුව මයේ දෙයියෝ කියා තුන්වරක් ජප කරපන් එතකොට හරියයි......

    ඇන්ටිලා ගහලා පන්නලද නැතිනම් පන්න පන්න ගහලද මුට මේ මෙහෙට වෙලා ඉන්නේ........
    අද 'පුසී ඉන්ද වෙල්' දිනේද ? :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්රාන බුක්තිය තියාගෙන උඹේ නමට ඕක ලියන්න කියන්න. එතකොට ගුටි කන්න ඕනෙ නෑ

    කොහොමත් ඉතින් ඔය ඔක්කොම මට තමා අයිති වෙන්නේ...... ඒත් කියලා බලන්න ඕනේ හරිහැටි විස්තර අහගෙනම..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමත් ඉතින් ඔය ඔක්කොම මට තමා අයිති වෙන්නේ...... ඒත් කියලා බලන්න ඕනේ හරිහැටි විස්තර අහගෙනම..........
    ඊලඟ අවුරුදු 3 ඇතුලත ඒ වෑඩෙ උනේ නැත්තං උඹට ලමයාව ගෙදර තියන් තමයි උගන්නන්න වෙන්නෙ. ඒ හින්ඳා ඊට කලින් ඕක හදාගනින්.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊලඟ අවුරුදු 3 ඇතුලත ඒ වෑඩෙ උනේ නැත්තං උඹට ලමයාව ගෙදර තියන් තමයි උගන්නන්න වෙන්නෙ. ඒ හින්ඳා ඊට කලින් ඕක හදාගනින්.. :dull:

    අනිවා අනිවා....... හැකි ඉක්මනින් කරගනිමි......:yes::yes:
     
    Status
    Not open for further replies.