එසේම වේවා වල් හොර පූවා.......
ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල)![]()
හයියෝ සල්ලි මේ පුසට හොඳ මාලුවෙක් කන්න පිනක් ඇත්තෙම නැතිළුද.......?
එසේම වේවා වල් හොර පූවා.......
ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල)![]()

ලොක්කට කලින් කියලද තිබුනේ ඉරිදා යමු කියලා..... ගියේ නැති එකට අප්සට් නැතිද.......?
හිහි නියමෙට ඇති ඩබල බිලිපිති උස්සන් යද්දී........![]()
![]()
පල්සර් හිමිකරුවෙකු හැටියට උඹ මෙහෙම ෆොටෝ එකක් දාලා කරලා තියෙන්නේ පල්සර් වලට අපහාසයක්.......![]()


කොල්ලා දැන් නෝනාට වඩා බයික් එක පරිස්සං කරනවලු........![]()


![]()
onna ohoma karanna one![]()
ඕක වැරදියි නේ බං.....
දැං බයික් එක මත යුරා ඉන්නව නේ....
එතකොට කොහොමත් තාප්ප මෝල වගේ නිසා ඌ ඔය බැලන්ස් එක බිදෙනවා......

එසේම වේවා වල් හොර පූවා.......
ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල)![]()

iyaලියාගන්න පුලුවං නං වඩාත් හොඳයි. ලමයාගෙ සීයාගෙ නමට තියන ස්තිර පදිංචියටත් ලකුනු දෙන විදියට ඔය ඇතුලත් කර ගන්න ක්රමය වෙනස් කරනවා කිව්වාට ඒවා තාම වෙලාද නැද්ද දන්නෙ නෑ. ඒ හින්දා ඕක හදාගන්න එක කොයිකටත් හොඳයි.හුටාය....... අපේ මායියාගේ ID එකේ තියෙන්නේ අනුරාධපුරේ ගෙදර ලිපිනේ..... වෙනස් කරගන්න වෙනවා එහෙනම් ID එක එයාගේ...... ස්තිර පදිංචියෙ ඔප්පු හිමිකරු කියන්නේ දැන් මම මගේ ගේ හදලා තියෙන්නේ තාත්තගේ නමට තියෙන අපේ ඉඩමේමයිනේ..... එතකොට අපේ ගෙදර මට වෙනම වෙන කරගෙන ඔප්පු ලියාගන්න වෙනවද..........?![]()
සමාවන්න මෙහි tuttani නොමැත...... කරුණාකර අංකය පරික්ෂා කර නැවත අමතන්න.........


හයියෝ සල්ලි මේ පුසට හොඳ මාලුවෙක් කන්න පිනක් ඇත්තෙම නැතිළුද.......?

එල් ඒ එකට වෙලා ඉදන් ආන්ටිලට පැණි හලල හලලා මෙතන ඇවිත් ඊයා ගානව සුදනා වගේ........


ලියාගන්න පුලුවං නං වඩාත් හොඳයි. ලමයාගෙ සීයාගෙ නමට තියන ස්තිර පදිංචියටත් ලකුනු දෙන විදියට ඔය ඇතුලත් කර ගන්න ක්රමය වෙනස් කරනවා කිව්වාට ඒවා තාම වෙලාද නැද්ද දන්නෙ නෑ. ඒ හින්දා ඕක හදාගන්න එක කොයිකටත් හොඳයි.

ස්තුති කොසා මාමේ වැඩි විස්තර හොයාගන්න ඕනේ පුළුවන් ඉක්මනින්ම....... 

ඇයි පූසාට මාළු ජුජුබ්සාජනකද.........? (හරිද මන්දා ඒ වචනේ......)


