පල්සර් හිමිකරුවෙකු හැටියට උඹ මෙහෙම ෆොටෝ එකක් දාලා කරලා තියෙන්නේ පල්සර් වලට අපහාසයක්.......![]()
ඔය මොඩල් එකේ නම් සීට් එක ගල් ගෙඩියක් වගේ බං.....
uba tp operator unada epara![]()
ප්රාන බුක්තිය තියාගෙන උඹේ නමට ඕක ලියන්න කියන්න. එතකොට ගුටි කන්න ඕනෙ නෑගුටි කන්න වෙයිද මන්දා අම්මලට කිව්වොතින් ඔප්පු ලියමු කියලා........ස්තුති කොසා මාමේ වැඩි විස්තර හොයාගන්න ඕනේ පුළුවන් ඉක්මනින්ම.......
![]()
එල් ඒ එකට වෙලා ඉදන් ආන්ටිලට පැණි හලල හලලා මෙතන ඇවිත් ඊයා ගානව සුදනා වගේ........
අනේ ෆල ෆල යන්න![]()
දිනපතා ටොයිලට් යාමෙන් පසුව ඉවසපන් පපුව මයේ දෙයියෝ කියා තුන්වරක් ජප කරපන් එතකොට හරියයි......
අද 'පුසී ඉන්ද වෙල්' දිනේද ?ඇන්ටිලා ගහලා පන්නලද නැතිනම් පන්න පන්න ගහලද මුට මේ මෙහෙට වෙලා ඉන්නේ........

දළඹුවා![]()
ඔය මොඩල් එකේ නම් සීට් එක ගල් ගෙඩියක් වගේ බං.....


ප්රාන බුක්තිය තියාගෙන උඹේ නමට ඕක ලියන්න කියන්න. එතකොට ගුටි කන්න ඕනෙ නෑ
ඊලඟ අවුරුදු 3 ඇතුලත ඒ වෑඩෙ උනේ නැත්තං උඹට ලමයාව ගෙදර තියන් තමයි උගන්නන්න වෙන්නෙ. ඒ හින්ඳා ඊට කලින් ඕක හදාගනින්..කොහොමත් ඉතින් ඔය ඔක්කොම මට තමා අයිති වෙන්නේ...... ඒත් කියලා බලන්න ඕනේ හරිහැටි විස්තර අහගෙනම..........

එකෙන්ම.......... කොහොමත් අවුරුද්දකට වතාවක් ශෝක්ස් මාරු කරන්නනම් වේවි........![]()

ඊලඟ අවුරුදු 3 ඇතුලත ඒ වෑඩෙ උනේ නැත්තං උඹට ලමයාව ගෙදර තියන් තමයි උගන්නන්න වෙන්නෙ. ඒ හින්ඳා ඊට කලින් ඕක හදාගනින්..![]()


ඇයි පූසාට මාළු ජුජුබ්සාජනකද.........? (හරිද මන්දා ඒ වචනේ......)

කොල්ලා දැන් නෝනාට වඩා බයික් එක පරිස්සං කරනවලු........![]()
අර 99 වැක්ස් එක කොහෙවත් නෑ නේ බං..... 
බයිසිකලේ නම් පුළුවන් ..පොඩි අවුලකට තියෙන්නේ![]()
මාළු වලින් ජුජුබ්ස් හදයි පූස නම්![]()

