EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං වෘෂභරාජයෝ කිරියේ ඉන්න බයික් කාපර්ලාගේ ඇහැ ගැටෙන්න තමා ත්‍රෙඩ් එකක් දාමු කිව්වේ...... :frown:

    :frown: ඈයි බං බයික් කන්නලා ටිකට PM එකක් ගහලා අහනවනේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩු ගුඩු සද්දේ........ අනේ දෙයියනේ රත්නේගේ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගේ දැන්........ :oo:

    :frown: නෑ බොල අර පාගලා ගිහිල්ලා, ඈක්සලේටරේ අත ඈරියම අර එන්නේ අමුතු සද්දයක් පල්සර් එකේ...... ඒක පට්ට ඕයි...... ලේලන්ඩ් එකක් වගේ...... :love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: නෑ බොල අර පාගලා ගිහිල්ලා, ඈක්සලේටරේ අත ඈරියම අර එන්නේ අමුතු සද්දයක් පල්සර් එකේ...... ඒක පට්ට ඕයි...... ලේලන්ඩ් එකක් වගේ...... :love::love:

    ගුඩු ගුඩු නෙවෙයි බොල එකේ එහෙම රේස් කරන්නේ නැතුව ජියර් එකේ යද්දී එන්නේ කින්න්න්න්න්න්න්න්න්න්න්න් කියලා සද්දයක් නෙවෙයිද....... එහෙම නැතිනම් තෝ අරගෙන තියෙන්නේ ෆේක් බඩුවක්........ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩු ගුඩු නෙවෙයි බොල එකේ එහෙම රේස් කරන්නේ නැතුව ජියර් එකේ යද්දී එන්නේ කින්න්න්න්න්න්න්න්න්න්න්න් කියලා සද්දයක් නෙවෙයිද....... එහෙම නැතිනම් තෝ අරගෙන තියෙන්නේ ෆේක් බඩුවක්........ :rofl:

    :frown: මොක හරි අන්න ඒ එන සද්දේ පට්ට ඕයි...... ලේලන්ඩ් වගේ....... :love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝච්චි පෙරා පේන්න නැත්තේ මොකද බං....??
    මොකක් හරි අබග්ගයක් ද?
    නැත්තං තාම බඩ යනවලු ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොක හරි අන්න ඒ එන සද්දේ පට්ට ඕයි...... ලේලන්ඩ් වගේ....... :love::love:

    කන් දෙක සුද්ධ කරගනිං වහාම........ නැත්නම් තව ටික දවසකින් නෝනා "මේ යුරාජ් අයියේ" කියලා කියද්දී ඒක උඹට ඇහෙයි "මේ බස් ලබ්බෝ" කියලා........... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝච්චි පෙරා පේන්න නැත්තේ මොකද බං....??
    මොකක් හරි අබග්ගයක් ද?
    නැත්තං තාම බඩ යනවලු ද?

    තැන්පතුකරුවන්ගේ සල්ලිත් අරන් සක්විත්තා පැන්නා වගේ පෙරා අපේ ෆොටෝස් ටිකත් අරං අතුරුදහන් වෙලානේ...... කෝල් කරත් ගත්තේ නෑ..........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල් ඒ එකට වෙලා ඉදන් ආන්ටිලට පැණි හලල හලලා මෙතන ඇවිත් ඊයා ගානව සුදනා වගේ........
    අනේ ෆල ෆල යන්න :dull::dull:
    :oo::oo: pala yanna mama auntila ekka athe durin inne uba thama :ඔන්ලයින් සංසර්ගෙ" da mokadda eka karann yanne :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දිනපතා ටොයිලට් යාමෙන් පසුව ඉවසපන් පපුව මයේ දෙයියෝ කියා තුන්වරක් ජප කරපන් එතකොට හරියයි......
    ethaota mokadda wnene:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් මාළු කෑල්ලක් දිව ගා බැලීමේ අවස්ථාව හිමි වෙනවා......
    මේ ආන්ටිලාට පැණි පෙරන ගොං බිජ්ජන් හට මොන අළුත් මාළු ද සංජියෝ.......
    කුණු මාළු කෑල්ලක් ම තමා කවුරු හරි හොර පූසෙක් ලොවපු..............:baffled::baffled::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ආන්ටිලාට පැණි පෙරන ගොං බිජ්ජන් හට මොන අළුත් මාළු ද සංජියෝ.......
    කුණු මාළු කෑල්ලක් ම තමා කවුරු හරි හොර පූසෙක් ලොවපු..............:baffled::baffled::rofl:
    :baffled: linde
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ආන්ටිලාට පැණි පෙරන ගොං බිජ්ජන් හට මොන අළුත් මාළු ද සංජියෝ.......
    කුණු මාළු කෑල්ලක් ම තමා කවුරු හරි හොර පූසෙක් ලොවපු..............:baffled::baffled::rofl:

    අහක් කොරන එව්වා පූසාට රිසයිකල් කරන්න තමා වෙන්නේ.......:rofl:
     
    Status
    Not open for further replies.