EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක නිසා මේ දවස්වල යුස් කරන්නේ නිව් බොර්න්ස් පම්පර්ස් :P
    පරිස්සමෙන් ඕවා පාචිච්චි කරන්නෙ.. ඔය වයසෙදි හරි ඉක්මනට බිබිලි දානවා, වන වෙනවා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාලා වරෙන්කො මෙන්න දෙනවා ඇට්ටි හැලෙන්න...... දැන් කෝමද ගෙදර යන්නේ.......?
    ඇට්ටි ටික හැලිලා ඉවර වෙනකං හිටපන් දැං.. :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පරිස්සමෙන් ඕවා පාචිච්චි කරන්නෙ.. ඔය වයසෙදි හරි ඉක්මනට බිබිලි දානවා, වන වෙනවා..

    ඔව් මචන් , කරන්න දෙයක් නැති වෙලාවට විතරයි :yes:

    :cool::cool: තාමත් වැස්සද....... මල ඉලව්ව මෙහෙ වැස්සත් නෑ ඉර එළියත් නෑ....... :oo:
    මෙහෙටත් එහෙමයි බන් , හිටපු ගමන් දෙනවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හාකෝ එහෙනම්.............. :oo:

    අඩේ කොසා මාමා 39000ක් ගහලා කියලා දැනුයි දැක්කේ......... සුභ පැතුම්......... :)
    කොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මචන් , කරන්න දෙයක් නැති වෙලාවට විතරයි :yes:

    ඒක හොඳා නිතරම ඕව අන්දන ඒක හොඳ නෑ......

    මෙහෙටත් එහෙමයි බන් , හිටපු ගමන් දෙනවා

    අනේ මන්දා දැන් වහිනවා හිටු කියලා......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකො කොපියෙත් කොපි ගහපු සිංදු ජෝතිපාල කියලා තියනවානෙ.. :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..
    කොසා මට led කීපයක් දැනට ඕනි. පාවිච්චියට / පෙන්නන්න දෙකටම.
    පොඩ්ඩක් බලල ඕඩරේ pm කරන්නම්.:cool::cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..
    සන්ජියාගේ පැටියා පස්සේ කියයි අපේ තාත්තා තමා ලෝකේ වේගවත්ම කියලා

    හයට සයින් කරලා 5.30 වෙද්දී ගෙදර එනවා කියලා :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියාගේ පැටියා පස්සේ කියයි අපේ තාත්තා තමා ලෝකේ වේගවත්ම කියලා

    හයට සයින් කරලා 5.30 වෙද්දී ගෙදර එනවා කියලා :P

    :rofl::rofl::lol::lol::lol::lol::lol: ඇපපිට කොහෙද එහෙම කරන්න පිනක්........ :P
     
    Status
    Not open for further replies.