පරිස්සමෙන් ඕවා පාචිච්චි කරන්නෙ.. ඔය වයසෙදි හරි ඉක්මනට බිබිලි දානවා, වන වෙනවා..එක නිසා මේ දවස්වල යුස් කරන්නේ නිව් බොර්න්ස් පම්පර්ස්![]()
එක නිසා මේ දවස්වල යුස් කරන්නේ නිව් බොර්න්ස් පම්පර්ස්![]()

තාමත් වැස්සද....... මල ඉලව්ව මෙහෙ වැස්සත් නෑ ඉර එළියත් නෑ....... 
ඇට්ටි ටික හැලිලා ඉවර වෙනකං හිටපන් දැං..කාලා වරෙන්කො මෙන්න දෙනවා ඇට්ටි හැලෙන්න...... දැන් කෝමද ගෙදර යන්නේ.......?

පරිස්සමෙන් ඕවා පාචිච්චි කරන්නෙ.. ඔය වයසෙදි හරි ඉක්මනට බිබිලි දානවා, වන වෙනවා..

මෙහෙටත් එහෙමයි බන් , හිටපු ගමන් දෙනවාතාමත් වැස්සද....... මල ඉලව්ව මෙහෙ වැස්සත් නෑ ඉර එළියත් නෑ.......
![]()
ඇට්ටි ටික හැලිලා ඉවර වෙනකං හිටපන් දැං..![]()


කොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..හාකෝ එහෙනම්..............
අඩේ කොසා මාමා 39000ක් ගහලා කියලා දැනුයි දැක්කේ......... සුභ පැතුම්.........![]()
ඔව් මචන් , කරන්න දෙයක් නැති වෙලාවට විතරයි![]()
මෙහෙටත් එහෙමයි බන් , හිටපු ගමන් දෙනවා
කොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..
සන්ජියෝ පොටෝ කැලි ටික එවුවා. හම්බවුනාද....එකම බලාපොරොත්තුවත් එය පමණි......

කොසා මට led කීපයක් දැනට ඕනි. පාවිච්චියට / පෙන්නන්න දෙකටම.කොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..


යකො කොපියෙත් කොපි ගහපු සිංදු ජෝතිපාල කියලා තියනවානෙ..![]()
සන්ජියාගේ පැටියා පස්සේ කියයි අපේ තාත්තා තමා ලෝකේ වේගවත්ම කියලාකොහොමත් 6 වෙනකං ඉඳලානෙ උඹ යන්නෙ ? තාම 5.30නෙ..

සන්ජියෝ පොටෝ කැලි ටික එවුවා. හම්බවුනාද....![]()



සන්ජියාගේ පැටියා පස්සේ කියයි අපේ තාත්තා තමා ලෝකේ වේගවත්ම කියලා
හයට සයින් කරලා 5.30 වෙද්දී ගෙදර එනවා කියලා![]()






ඇපපිට කොහෙද එහෙම කරන්න පිනක්........ 