මේකෙ:මොකේද.......?
කොපි දෙකෙන් එකක් වත් youtube එකේ හොයාගන්න නෑ. පලවෙනි කොපිය ඔය ෆිල්ම් එකම සින්හලෙන් ගහපු එකේද කොහෙද ධර්මදාස වල්පොල කියන 'ඈත රටෙහි ජපානෙ' සිංදුව.
දෙවනි කොපිය තමයි අද ඔය පෝස්ට් එක දාන වෙලේ අහපු ජෝතිපාල කියන 'රෑට සිහිනෙන් දිස්වන්නෙ' කියන සිංදුව..





ඒ බීට් එකට මම ආසයි බං......