EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකේද.......?
    මේකෙ‌:

    කොපි දෙකෙන් එකක් වත් youtube එකේ හොයාගන්න නෑ. පලවෙනි කොපිය ඔය ෆිල්ම් එකම සින්හලෙන් ගහපු එකේද කොහෙද ධර්මදාස වල්පොල කියන 'ඈත රටෙහි ජපානෙ' සිංදුව.
    දෙවනි කොපිය තමයි අද ඔය පෝස්ට් එක දාන වෙලේ අහපු ජෝතිපාල කියන 'රෑට සිහිනෙන් දිස්වන්නෙ' කියන සිංදුව..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මට led කීපයක් දැනට ඕනි. පාවිච්චියට / පෙන්නන්න දෙකටම.
    පොඩ්ඩක් බලල ඕඩරේ pm කරන්නම්.:cool::cool:
    හරි හරි! :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන්ජියාගේ පැටියා පස්සේ කියයි අපේ තාත්තා තමා ලෝකේ වේගවත්ම කියලා

    හයට සයින් කරලා 5.30 වෙද්දී ගෙදර එනවා කියලා :P
    කොස්වත්තෙන් ජබුක් ද මන්ද....:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකෙ‌:

    කොපි දෙකෙන් එකක් වත් youtube එකේ හොයාගන්න නෑ. පලවෙනි කොපිය ඔය ෆිල්ම් එකම සින්හලෙන් ගහපු එකේද කොහෙද ධර්මදාස වල්පොල කියන 'ඈත රටෙහි ජපානෙ' සිංදුව.
    දෙවනි කොපිය තමයි අද ඔය පෝස්ට් එක දාන වෙලේ අහපු ජෝතිපාල කියන 'රෑට සිහිනෙන් දිස්වන්නෙ' කියන සිංදුව..

    අපේ තාත්තත් ජෝතිපාලගේ උග්‍ර රසිකයෙක්...... එයාවත් අහලා තියෙනවද දන්නේ නෑ අහලා බලන්න ඕනේ එයාගෙන්......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ‌:

    කොපි දෙකෙන් එකක් වත් youtube එකේ හොයාගන්න නෑ. පලවෙනි කොපිය ඔය ෆිල්ම් එකම සින්හලෙන් ගහපු එකේද කොහෙද ධර්මදාස වල්පොල කියන 'ඈත රටෙහි ජපානෙ' සිංදුව.
    දෙවනි කොපිය තමයි අද ඔය පෝස්ට් එක දාන වෙලේ අහපු ජෝතිපාල කියන 'රෑට සිහිනෙන් දිස්වන්නෙ' කියන සිංදුව..
    මේක ශ්‍රී 420 සිංදුවක් ද කොහෙද...
    මතකෙ තියෙන්නේ එහෙමයි...........

    මට නම් ඔය දෙකම මතක නෑ බං...
    මම ජෝති රසිකයෙක් නෙවෙයි.....
    බට්, මුකේෂ් ගේ පට්ට රසිකයෙක් මං...එනිසා මේක මතකයි..............
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර රේල්ලුවේ ෆුට් බෝඩ් එකේ ගිය කපල් එක දැකල මම කියුවේ, අපිටත් තව සෑහෙන කල් තියෙනවා කියල......:rolleyes:;):P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර රේල්ලුවේ ෆුට් බෝඩ් එකේ ගිය කපල් එක දැකල මම කියුවේ, අපිටත් තව සෑහෙන කල් තියෙනවා කියල......:rolleyes:;):P

    උන් දෙන්න එක්ක බැලුවම සෑහෙන කල් තියෙනවදත් කියන්නේ එහෙනම් උඹලා අපි තාම ඉපදිලාවත් නෑ මිනි අයියේ........

    මේ මම යනවා එහෙනම් හැමෝටම උදාවෙන මේ එකම රාත්‍රිය සුභ රාත්‍රියක් වේවා හැමෝටම......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන් දෙන්න එක්ක බැලුවම සෑහෙන කල් තියෙනවදත් කියන්නේ එහෙනම් උඹලා අපි තාම ඉපදිලාවත් නෑ මිනි අයියේ........

    මේ මම යනවා එහෙනම් හැමෝටම උදාවෙන මේ එකම රාත්‍රිය සුභ රාත්‍රියක් වේවා හැමෝටම......
    සීතලට තුරුලුවෙලා නිදියන්න පුළුවන් සුබ රාත්‍රියක් වේවා....:yes::cool::P:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහසුද්දෙන්ම උත්තරේ දීල තියෙනවනේ.....:baffled::P

    අදාළ නැතෝ...... එනිසා ලිඳට පැන්නෙත් නැතෝ........
    අන්න පොර ප්රාදේසීය ලේකම් කාර්යාලයට ගිහින්ලු අලුත් ඇඩ්රස් එකක් හදාගන්න.. :D :D
     
    • Like
    Reactions: Arunnn

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්න පොර ප්රාදේසීය ලේකම් කාර්යාලයට ගිහින්ලු අලුත් ඇඩ්රස් එකක් හදාගන්න.. :D :D
    උණුසුම් පුවත්......

    දැන් මේ අවස්තාව වනවිට ඇමසිනයා කටුනායක ගුවන් තොටු පොලේ දෙවන පර්යන්තයට ලගා වී ඇත. ඔහු අත එක්සත් අරාබි එමීර් රාජ්‍යට යාමට ගුවන් ටිකට් පතක් ද වේ.....:P
     
    • Like
    Reactions: Arunnn

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උණුසුම් පුවත්......

    දැන් මේ අවස්තාව වනවිට ඇමසිනයා කටුනායක ගුවන් තොටු පොලේ දෙවන පර්යන්තයට ලගා වී ඇත. ඔහු අත එක්සත් අරාබි එමීර් රාජ්‍යට යාමට ගුවන් ටිකට් පතක් ද වේ.....:P
    :D :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන් දෙක සුද්ධ කරගනිං වහාම........ නැත්නම් තව ටික දවසකින් නෝනා "මේ යුරාජ් අයියේ" කියලා කියද්දී ඒක උඹට ඇහෙයි "මේ බස් ලබ්බෝ" කියලා........... :rofl:

    :frown: ඒ බීට් එකට මම ආසයි බං...... :love:

    තැන්පතුකරුවන්ගේ සල්ලිත් අරන් සක්විත්තා පැන්නා වගේ පෙරා අපේ ෆොටෝස් ටිකත් අරං අතුරුදහන් වෙලානේ...... කෝල් කරත් ගත්තේ නෑ..........

    :rofl:
     
    Status
    Not open for further replies.