සාදරයෙන් පිළිගන්නවා එළකිරියට....!!!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සාදරයෙන් පිළිගන්නවා එළකිරියට....!!!

    ඔන්න තවත් ගෙස්ට් කෙනෙක් විදියට මාස ගණනාවත් තිස්සේ එළකිරියේ සැරිසැරූ තවත් එක් සහෝදරයෙක් ඔන්න අද එළකිරියේ රෙජිස්ටර් වුනා.:D...
    ඔන්න ඉතිං අපි එළකිරි‍යට සාදරයෙන් පිළිගන්නවා..:love:...king ashoka සහෝදරයව


    අපේ එළකිරියට හොඳ දේවල් ටිකක් ‍කරාවි කියලා මම හිතනවා සහෝ.:cool:..එහෙනම් ඔන්න අද ඉඳලම පටන් ගනිමු :yes: