EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු ම කොක්කබාබන්ට සුබ උදෑසනක්..............:cool:

    දරුවන් පාසැලට දැමීමේ ඉල්ලුම් පත්‍ර පිරවීමේ යුද්ධය කරමින් සිටිමි.....:dull:
    ඊයේ ආදි ශිෂ්‍ය සංගමයට ගිය විටදී පෙන්නූ ඉල්ලුම් පත්‍රය නම් පට්ටය. ආදි ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කරද්දී උප්පැන්න(දරුව ගේ/ අපේ), විවාහ සහතිකේ සිට ඇමිණිය යුත්ය.
    අනික සියළු ම ඩොකියුමන්ට් වල කවරින්ග් ලෙටර් එක සමාදාන විනිශ්චය කාරයෙකු ලවා දිවුරුම් පෙත්සමක් මගින් සහතික කළ යුතුය.............

    හැබැයි එහෙම දැම්මම වරදින්නෙ නෑ කියලත් පේනවා......
    ඉදිරියෙදී ඔබේ දැනගැනීම පිණික මුළු ක්‍රියාවලායම සවිස්තරාත්මකව මෙහි දමමි............
    :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ගුඩ් මෝර්නින් ලොක්කඅයියෙ..
    හරි පාරෙ යන එක කොහොමත් හොදයි. ඒත් ෂෝට් කට් වලින් යනවනන් ඒත් මම දන්න විදිහට කිඹුලට චාන්ස් ගොඩක් තියෙනව. ඒත් මුලින්ම හරි පාරෙ ගිහින් ජය ලැබෙන්න විෂ් කොරනවා..:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අනේ ඉස්තුති නෙවෙයි ගොඩක් පිං එහෙම දෙයක් කරනවානම් අසරණ මේ අපි වගේ එවුන්ට.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සියළු ම කොක්කබාබන්ට සුබ උදෑසනක්..............:cool:

    දරුවන් පාසැලට දැමීමේ ඉල්ලුම් පත්‍ර පිරවීමේ යුද්ධය කරමින් සිටිමි.....:dull:
    ඊයේ ආදි ශිෂ්‍ය සංගමයට ගිය විටදී පෙන්නූ ඉල්ලුම් පත්‍රය නම් පට්ටය. ආදි ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කරද්දී උප්පැන්න(දරුව ගේ/ අපේ), විවාහ සහතිකේ සිට ඇමිණිය යුත්ය.
    අනික සියළු ම ඩොකියුමන්ට් වල කවරින්ග් ලෙටර් එක සමාදාන විනිශ්චය කාරයෙකු ලවා දිවුරුම් පෙත්සමක් මගින් සහතික කළ යුතුය.............

    හැබැයි එහෙම දැම්මම වරදින්නෙ නෑ කියලත් පේනවා......
    ඉදිරියෙදී ඔබේ දැනගැනීම පිණික මුළු ක්‍රියාවලායම සවිස්තරාත්මකව මෙහි දමමි............
    :cool:
    යුද්දය දියත් කරලා වගෙ තියෙන්නෙ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..
    මාත් ආදී ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කිරීමට යමි.අප පාසලින් වෙනම ෆෝරමයක් ලබා දිඅ ඇත.
    එහි අසා ඇති පාසල් කාලයේදී ලද ජයග්‍රහණ වලට ලිවීමට ඇති දේ ලොකු හිස්තැනක් තැබීමට සිදුවේ :dull:
    ත්‍රිත්වයට අයදුම් කලෙමි...... ඉන්ටවියවත් නොලදිමි...
    අයදුම් පත්‍ර 600 කින් කැදවා ඇත්තේ 17කි...
    වෙන්න යන දේ හිතා ගන්නවත් බැරිය...
    අවසන් විසදුම හැමදාම බනින ඉන්ටර්නැෂනල් වෙයි බියක් ඇත :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝර්නින් ලොක්කඅයියෙ..
    හරි පාරෙ යන එක කොහොමත් හොදයි. ඒත් ෂෝට් කට් වලින් යනවනන් ඒත් මම දන්න විදිහට කිඹුලට චාන්ස් ගොඩක් තියෙනව. ඒත් මුලින්ම හරි පාරෙ ගිහින් ජය ලැබෙන්න විෂ් කොරනවා..:yes::yes:

    සුදුසුකම් තියෙනවනම් ෂෝට් කට් වලින් යෑම හොඳ නෑ බං.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..
    මාත් ආදී ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කිරීමට යමි.අප පාසලින් වෙනම ෆෝරමයක් ලබා දිඅ ඇත.
    එහි අසා ඇති පාසල් කාලයේදී ලද ජයග්‍රහණ වලට ලිවීමට ඇති දේ ලොකු හිස්තැනක් තැබීමට සිදුවේ :dull:
    ත්‍රිත්වයට අයදුම් කලෙමි...... ඉන්ටවියවත් නොලදිමි...
    අයදුම් පත්‍ර 600 කින් කැදවා ඇත්තේ 17කි...
    වෙන්න යන දේ හිතා ගන්නවත් බැරිය...
    අවසන් විසදුම හැමදාම බනින ඉන්ටර්නැෂනල් වෙයි බියක් ඇත :frown:

    අපි ඉස්කෝලේ යද්දී හිතුවද හිතෙනවද බං කවදාහරි අපේ ළමයි ඉස්කෝලේ දානකොට ඔව්වා අහයි කියලා....... :oo::oo:
     
    international නොවන private schools තියනවානෙ‌? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි ඉස්කෝලේ යද්දී හිතුවද හිතෙනවද බං කවදාහරි අපේ ළමයි ඉස්කෝලේ දානකොට ඔව්වා අහයි කියලා....... :oo::oo:
    100% ඇග්රිඩ් මලයා ........... මාගේ පාසල් කාලය අප්‍රසන්නම විය
    පාසලෙන් මා ලද දෙයක්ද ඇත්තටම නොමැත :no:
    ගමේ පාසලට ගියානම් මිට වැඩිය හැදියාවක් හෝ තිබෙන්නට තිබුණි :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    100% ඇග්රිඩ් මලයා ........... මාගේ පාසල් කාලය අප්‍රසන්නම විය
    පාසලෙන් මා ලද දෙයක්ද ඇත්තටම නොමැත :no:
    ගමේ පාසලට ගියානම් මිට වැඩිය හැදියාවක් හෝ තිබෙන්නට තිබුණි :dull:

    මගේ පාසල් කාලෙදිත් මම විෂය බාහිර කිසිම දේකට යොමු වුනේ නෑ..... ඉගෙනීම ගැනමයි හිතුවේ....... ඒත් ඒකෙ තියෙන අවාසිය මට ඉස්කෝලෙන් අයින් වුනාමයි තේරුනේ...... :dull:

    විකිය කොහෙද ඉස්කෝලේ.......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්දය දියත් කරලා වගෙ තියෙන්නෙ..
    දැන්ට වසර දෙකකට පෙරයි යුද්ධය දියත් කලේ කොසා....දැන් අවසන් භාගය යන්නේ...........
    මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..
    මාත් ආදී ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කිරීමට යමි.අප පාසලින් වෙනම ෆෝරමයක් ලබා දිඅ ඇත.
    එහි අසා ඇති පාසල් කාලයේදී ලද ජයග්‍රහණ වලට ලිවීමට ඇති දේ ලොකු හිස්තැනක් තැබීමට සිදුවේ :dull:
    ත්‍රිත්වයට අයදුම් කලෙමි...... ඉන්ටවියවත් නොලදිමි...
    අයදුම් පත්‍ර 600 කින් කැදවා ඇත්තේ 17කි...
    වෙන්න යන දේ හිතා ගන්නවත් බැරිය...
    අවසන් විසදුම හැමදාම බනින ඉන්ටර්නැෂනල් වෙයි බියක් ඇත :frown:
    අහෝ ඛේදයකි. මට නම් තියන ප්‍රශනය ඒ සහතික වල පිටපත් දැමූ විට ලියාපදිංචි තැපෑලට ගෙවිය යුත් ගානයි....අඩුම තරමේ 200-300/- අතර වේ යයි සිතමි......
    මොනව වුනත් ඒ කාලේ කරපු දේ ගැන ආඩම්බරයක් එන්නේ දැන්ය.
    ඊයේ ආදි ශිෂය සංගමයේ ලේකම්තුමා කිව්වේ “ඩොකියුමක්ටෙෂන් හිරියට එවපන්, උඹ ගේ තියන දේවල් හැටියට ගොඩ දාන්න පුළුවන් වෙයි“ කියාය.:cool:
    මොකද ආදිශිෂයන්ට ඇත්තේ පොසිෂන්ස් 53ක් පමණක් වන බැවිානි
    අපි ඉස්කෝලේ යද්දී හිතුවද හිතෙනවද බං කවදාහරි අපේ ළමයි ඉස්කෝලේ දානකොට ඔව්වා අහයි කියලා....... :oo::oo:
    මගේ පාසල් කාලෙදිත් මම විෂය බාහිර කිසිම දේකට යොමු වුනේ නෑ..... ඉගෙනීම ගැනමයි හිතුවේ....... ඒත් ඒකෙ තියෙන අවාසිය මට ඉස්කෝලෙන් අයින් වුනාමයි තේරුනේ...... :dull:

    විකිය කොහෙද ඉස්කෝලේ.......?
    ඒ දේවලුත් තියෙන්න ඕන බං. නමුත් මට ශිෂ්‍ය නායක කමක් නෑ. මොකද ප්‍රිෙෆක්ට්ෂිප් වලට ගියොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ නෑ කියල අපේ ඒලෙවල් පංති භාර ගුරු මෑණියන් වන ශිරාණි අල්මේදා මැතිනිය අපේ ඉල්ලුම්පත් වලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.........:baffled::P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    100% ඇග්රිඩ් මලයා ........... මාගේ පාසල් කාලය අප්‍රසන්නම විය
    පාසලෙන් මා ලද දෙයක්ද ඇත්තටම නොමැත :no:
    ගමේ පාසලට ගියානම් මිට වැඩිය හැදියාවක් හෝ තිබෙන්නට තිබුණි :dull:
    ඒක එන්නේ පාසැලෙන් පමණක් නෙවෙයි විකී.......
    මගේ කැම්පස් එකේ උන් ඉන්නවා ඉතාම කුඩා පාසැල් වලට ගිය නමුත් අපි අර පොල්තෙල් කැ*යන් ලෙස වර්ග කරන උන්.
    ඒක තමන් ගැටෙන සමාජය මත තීරණය වන දෙයක්.......
    අපිත් වල සමාජයත් එක්ක හිටියා, නමුත් වලට වැටුනේ නෑ...........
    ඒක ඉතිං...අනේ මංදා...
    අපේ ගෙවල් වලින් අපට දීපු පෞරුෂය, ඉව නිසා වෙන්න ඇති...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ දේවලුත් තියෙන්න ඕන බං. නමුත් මට ශිෂ්‍ය නායක කමක් නෑ. මොකද ප්‍රිෙෆක්ට්ෂිප් වලට ගියොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ නෑ කියල අපේ ඒලෙවල් පංති භාර ගුරු මෑණියන් වන ශිරාණි අල්මේදා මැතිනිය අපේ ඉල්ලුම්පත් වලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.........:baffled::P

    :yes::yes::yes::yes:

    මම කනිෂ්ට ශිෂ්‍ය නායකයෙක් විදියට හිටියා......... නමුත් ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කමට ඇප්ලයි කරේ නෑ මටම එපා වෙලා තිබුනේ ඒ හිටපු ටිකේ කාපු කට්ටට...... අධ්‍යාපන කටයුතු තනිකර අවුල් ශිෂ්‍ය නායක කම එක්ක.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes::yes:

    මම කනිෂ්ට ශිෂ්‍ය නායකයෙක් විදියට හිටියා......... නමුත් ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කමට ඇප්ලයි කරේ නෑ මටම එපා වෙලා තිබුනේ ඒ හිටපු ටිකේ කාපු කට්ටට...... අධ්‍යාපන කටයුතු තනිකර අවුල් ශිෂ්‍ය නායක කම එක්ක.......
    මචං අපේ ඉස්කෝලෙ ශිෂ්‍යනායක කමක් කියන්නේ අපාගත වන කට්ටක්............
    නමුත් උප ප්‍රධාන ශිෂ්‍යනායකය වෙලා වැඩ කරල, ශිෂ්‍ය උද්ගෝෂණ මෙහෙයවලා, සිංහල සාහිත්‍ය සංගමයට (අපි ඉන්න කාලේ අපේ ඉස්කෝලේ “හඩ“ තමා සි.සා.ස. බැහැල වැඩ කරන, අමුතු විදියට හිතන සෙට් එකක් වන අපි කමා සි.සා.ස. රන් කලේ) බැහැල කරපු , ඩිබෙටින් ටීම් එක ලීඩ් තරපු උදය ප්‍රභාත් ගම්මන්පිළ කියන අපේ ජේෂ්ඨ සොහොයුරා ලංකාවෙන් පළවෙනිය වෙලා ඒලෙවල් පාස් වුණා..........
    කොහොම මොළයක් වෙන්න ඕන ද?
     
    Status
    Not open for further replies.