copyright -ape kimbulaකොහෙන්ද බන් ඔය වචනේ හොයාගත්තේ...![]()

සියළු ම කොක්කබාබන්ට සුබ උදෑසනක්..............
දරුවන් පාසැලට දැමීමේ ඉල්ලුම් පත්‍ර පිරවීමේ යුද්ධය කරමින් සිටිමි.....
ඊයේ ආදි ශිෂ්‍ය සංගමයට ගිය විටදී පෙන්නූ ඉල්ලුම් පත්‍රය නම් පට්ටය. ආදි ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කරද්දී උප්පැන්න(දරුව ගේ/ අපේ), විවාහ සහතිකේ සිට ඇමිණිය යුත්ය.
අනික සියළු ම ඩොකියුමන්ට් වල කවරින්ග් ලෙටර් එක සමාදාන විනිශ්චය කාරයෙකු ලවා දිවුරුම් පෙත්සමක් මගින් සහතික කළ යුතුය.............
හැබැයි එහෙම දැම්මම වරදින්නෙ නෑ කියලත් පේනවා......
ඉදිරියෙදී ඔබේ දැනගැනීම පිණික මුළු ක්‍රියාවලායම සවිස්තරාත්මකව මෙහි දමමි............![]()

යුද්දය දියත් කරලා වගෙ තියෙන්නෙ..සියළු ම කොක්කබාබන්ට සුබ උදෑසනක්..............
දරුවන් පාසැලට දැමීමේ ඉල්ලුම් පත්‍ර පිරවීමේ යුද්ධය කරමින් සිටිමි.....
ඊයේ ආදි ශිෂ්‍ය සංගමයට ගිය විටදී පෙන්නූ ඉල්ලුම් පත්‍රය නම් පට්ටය. ආදි ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කරද්දී උප්පැන්න(දරුව ගේ/ අපේ), විවාහ සහතිකේ සිට ඇමිණිය යුත්ය.
අනික සියළු ම ඩොකියුමන්ට් වල කවරින්ග් ලෙටර් එක සමාදාන විනිශ්චය කාරයෙකු ලවා දිවුරුම් පෙත්සමක් මගින් සහතික කළ යුතුය.............
හැබැයි එහෙම දැම්මම වරදින්නෙ නෑ කියලත් පේනවා......
ඉදිරියෙදී ඔබේ දැනගැනීම පිණික මුළු ක්‍රියාවලායම සවිස්තරාත්මකව මෙහි දමමි............![]()
මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..සියළු ම කොක්කබාබන්ට සුබ උදෑසනක්..............
දරුවන් පාසැලට දැමීමේ ඉල්ලුම් පත්‍ර පිරවීමේ යුද්ධය කරමින් සිටිමි.....
ඊයේ ආදි ශිෂ්‍ය සංගමයට ගිය විටදී පෙන්නූ ඉල්ලුම් පත්‍රය නම් පට්ටය. ආදි ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කරද්දී උප්පැන්න(දරුව ගේ/ අපේ), විවාහ සහතිකේ සිට ඇමිණිය යුත්ය.
අනික සියළු ම ඩොකියුමන්ට් වල කවරින්ග් ලෙටර් එක සමාදාන විනිශ්චය කාරයෙකු ලවා දිවුරුම් පෙත්සමක් මගින් සහතික කළ යුතුය.............
හැබැයි එහෙම දැම්මම වරදින්නෙ නෑ කියලත් පේනවා......
ඉදිරියෙදී ඔබේ දැනගැනීම පිණික මුළු ක්‍රියාවලායම සවිස්තරාත්මකව මෙහි දමමි............![]()

ගුඩ් මෝර්නින් ලොක්කඅයියෙ..
හරි පාරෙ යන එක කොහොමත් හොදයි. ඒත් ෂෝට් කට් වලින් යනවනන් ඒත් මම දන්න විදිහට කිඹුලට චාන්ස් ගොඩක් තියෙනව. ඒත් මුලින්ම හරි පාරෙ ගිහින් ජය ලැබෙන්න විෂ් කොරනවා..![]()
මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..
මාත් ආදී ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කිරීමට යමි.අප පාසලින් වෙනම ෆෝරමයක් ලබා දිඅ ඇත.
එහි අසා ඇති පාසල් කාලයේදී ලද ජයග්‍රහණ වලට ලිවීමට ඇති දේ ලොකු හිස්තැනක් තැබීමට සිදුවේ
ත්‍රිත්වයට අයදුම් කලෙමි...... ඉන්ටවියවත් නොලදිමි...
අයදුම් පත්‍ර 600 කින් කැදවා ඇත්තේ 17කි...
වෙන්න යන දේ හිතා ගන්නවත් බැරිය...
අවසන් විසදුම හැමදාම බනින ඉන්ටර්නැෂනල් වෙයි බියක් ඇත![]()

international නොවන private schools තියනවානෙ?මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..
මාත් ආදී ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කිරීමට යමි.අප පාසලින් වෙනම ෆෝරමයක් ලබා දිඅ ඇත.
එහි අසා ඇති පාසල් කාලයේදී ලද ජයග්‍රහණ වලට ලිවීමට ඇති දේ ලොකු හිස්තැනක් තැබීමට සිදුවේ
ත්‍රිත්වයට අයදුම් කලෙමි...... ඉන්ටවියවත් නොලදිමි...
අයදුම් පත්‍ර 600 කින් කැදවා ඇත්තේ 17කි...
වෙන්න යන දේ හිතා ගන්නවත් බැරිය...
අවසන් විසදුම හැමදාම බනින ඉන්ටර්නැෂනල් වෙයි බියක් ඇත![]()

100% ඇග්රිඩ් මලයා ........... මාගේ පාසල් කාලය අප්‍රසන්නම වියඅපි ඉස්කෝලේ යද්දී හිතුවද හිතෙනවද බං කවදාහරි අපේ ළමයි ඉස්කෝලේ දානකොට ඔව්වා අහයි කියලා.......![]()

දෙකකි කොසා,international නොවන private schools තියනවානෙ?![]()

100% ඇග්රිඩ් මලයා ........... මාගේ පාසල් කාලය අප්‍රසන්නම විය
පාසලෙන් මා ලද දෙයක්ද ඇත්තටම නොමැත
ගමේ පාසලට ගියානම් මිට වැඩිය හැදියාවක් හෝ තිබෙන්නට තිබුණි![]()
දැන්ට වසර දෙකකට පෙරයි යුද්ධය දියත් කලේ කොසා....දැන් අවසන් භාගය යන්නේ...........යුද්දය දියත් කරලා වගෙ තියෙන්නෙ..
අහෝ ඛේදයකි. මට නම් තියන ප්‍රශනය ඒ සහතික වල පිටපත් දැමූ විට ලියාපදිංචි තැපෑලට ගෙවිය යුත් ගානයි....අඩුම තරමේ 200-300/- අතර වේ යයි සිතමි......මාගේත් අද දිනයේ ප්‍රධාන කාර්ය එය වේ..
මාත් ආදී ශිෂ්‍ය පදනමින් ඉල්ලුම් කිරීමට යමි.අප පාසලින් වෙනම ෆෝරමයක් ලබා දිඅ ඇත.
එහි අසා ඇති පාසල් කාලයේදී ලද ජයග්‍රහණ වලට ලිවීමට ඇති දේ ලොකු හිස්තැනක් තැබීමට සිදුවේ
ත්‍රිත්වයට අයදුම් කලෙමි...... ඉන්ටවියවත් නොලදිමි...
අයදුම් පත්‍ර 600 කින් කැදවා ඇත්තේ 17කි...
වෙන්න යන දේ හිතා ගන්නවත් බැරිය...
අවසන් විසදුම හැමදාම බනින ඉන්ටර්නැෂනල් වෙයි බියක් ඇත![]()

අපි ඉස්කෝලේ යද්දී හිතුවද හිතෙනවද බං කවදාහරි අපේ ළමයි ඉස්කෝලේ දානකොට ඔව්වා අහයි කියලා.......![]()
ඒ දේවලුත් තියෙන්න ඕන බං. නමුත් මට ශිෂ්‍ය නායක කමක් නෑ. මොකද ප්රිෙෆක්ට්ෂිප් වලට ගියොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ නෑ කියල අපේ ඒලෙවල් පංති භාර ගුරු මෑණියන් වන ශිරාණි අල්මේදා මැතිනිය අපේ ඉල්ලුම්පත් වලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.........මගේ පාසල් කාලෙදිත් මම විෂය බාහිර කිසිම දේකට යොමු වුනේ නෑ..... ඉගෙනීම ගැනමයි හිතුවේ....... ඒත් ඒකෙ තියෙන අවාසිය මට ඉස්කෝලෙන් අයින් වුනාමයි තේරුනේ......![]()
විකිය කොහෙද ඉස්කෝලේ.......?

ඒක එන්නේ පාසැලෙන් පමණක් නෙවෙයි විකී.......100% ඇග්රිඩ් මලයා ........... මාගේ පාසල් කාලය අප්‍රසන්නම විය
පාසලෙන් මා ලද දෙයක්ද ඇත්තටම නොමැත
ගමේ පාසලට ගියානම් මිට වැඩිය හැදියාවක් හෝ තිබෙන්නට තිබුණි![]()
ඒ දේවලුත් තියෙන්න ඕන බං. නමුත් මට ශිෂ්‍ය නායක කමක් නෑ. මොකද ප්රිෙෆක්ට්ෂිප් වලට ගියොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ නෑ කියල අපේ ඒලෙවල් පංති භාර ගුරු මෑණියන් වන ශිරාණි අල්මේදා මැතිනිය අපේ ඉල්ලුම්පත් වලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.........![]()

මචං අපේ ඉස්කෝලෙ ශිෂ්‍යනායක කමක් කියන්නේ අපාගත වන කට්ටක්............
මම කනිෂ්ට ශිෂ්‍ය නායකයෙක් විදියට හිටියා......... නමුත් ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කමට ඇප්ලයි කරේ නෑ මටම එපා වෙලා තිබුනේ ඒ හිටපු ටිකේ කාපු කට්ටට...... අධ්‍යාපන කටයුතු තනිකර අවුල් ශිෂ්‍ය නායක කම එක්ක.......