EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ආවොත් උම්මා එකක් දීලා පිලිගන්නවා...... :P :eek:

    රත්නේ මහත්මිය වෙත අනතුරු ඇඟවීමයි
    අද දින සිට දින තුනක් ඔබතුමිය රත්නේ මහතා ස්පර්ශ කිරීමෙන්, ලඟට යෑමෙන් වලකින්න...... මන්ද යත් අද දින රත්නේ මහතා දළඹුවෙක් සිපගැනීමට සුදානමින් සිටි..... දවස් තුනකට පසුව රත්නේ මහතා ස්පර්ශ කරන විට කැසීමක් ඇතිවන්නේ නම් ඔහු නිසැකවම "ද දළඹු මෑන්" බවට පත් වී ඇත.....
     

    kingdewi

    Well-known member
  • රත්නේ මහත්මිය වෙත අනතුරු ඇඟවීමයි
    අද දින සිට දින තුනක් ඔබතුමිය රත්නේ මහතා ස්පර්ශ කිරීමෙන්, ලඟට යෑමෙන් වලකින්න...... මන්ද යත් අද දින රත්නේ මහතා දළඹුවෙක් සිපගැනීමට සුදානමින් සිටි..... දවස් තුනකට පසුව රත්නේ මහතා ස්පර්ශ කරන විට කැසීමක් ඇතිවන්නේ නම් ඔහු නිසැකවම "ද දළඹු මෑන්" බවට පත් වී ඇත.....

    රත්නයා හැමදාම දළබුවෝ ඉඹිනවලු :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ඕක කරලා තමා තවම අර දැරිවි, ගෑණියෙක් වෙලා නැත්තේ....... :lol: :rofl: :P
    අහෝ...................!!!!
    images
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හරි හරි මම mis-use නොකර ඉන්නම්කො.......... ඒ කියන්නේ මේ ටැග උඹේ.....? :rolleyes:

    අනේ බොල කලුකුමෝ මට ටැග් mis-use කරන්න එපා කියන්න කලින් හරියට ටැගක් දාන්න තෝ පුරුදු වෙයන්....... ඔය බොගක් දානවා වගේ නෙවෙයි මේ ටැග් දැමිල්ල...... තොට පවු කියලා ටැගක් දුන්නට මට ගහන්න ඕනේ මඩු වලිගෙන්....... :angry::angry::angry::P

    මිස් ව හරියට යුස් නොකරපු හින්දා තමා මුන්ට ඉරිසියාව බන් :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ මේ අපේ කළුකුමාද......? මම ඌව දැකලම නෑ මිට කලින්....... අනේ හරි අහිංසක මුනුපොඩ්ඩ.........
    ඇත්තට ම කියන්නේ නම් ඕය මූණු පොඩ්ඩ එක්සෑක්ලි මෙන්න මේ වගේ............
    donkey.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිස් ව හරියට යුස් නොකරපු හින්දා තමා මුන්ට ඉරිසියාව බන් :dull:

    අනේද කියන්නේ විකියෝ........ ඔය මිස් ව හරියට යූස් කරන්න බැරි එකට අපේ රත්නේ කියලා තියෙනවා එකක් ආයේ කළුකුමාට ලිඳකට නෙවෙයි හෙලකට පනින්නම........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔබ තුමාත් දළමිච්චියෙක්ට වත් තොලක් දැම්ම ද කසන්නේ..............??????:baffled::baffled::baffled::rofl::P
    මේ දවස්වල එහෙම එකකුත් සැපයි කිම්බුලෝ.......
    දැන් එහෙම දෙයක් මිනිසුන් අතර වෙනවාදැයි වත් හාන් කවිච්චියක් නැත.....:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දවස්වල එහෙම එකකුත් සැපයි කිම්බුලෝ.......
    දැන් එහෙම දෙයක් මිනිසුන් අතර වෙනවාදැයි වත් හාන් කවිච්චියක් නැත.....:P
    ටිකක් ඉදපං......
    තාම රෙඩි නෑ බං ටික කලයි නේ ගෙවුනේ...අනිත් එක උනන්දුවත් අඩුයි සෙන්ටර් ඕෆ් ෆෝකස් දරුව නිසා..........
    පොඩ්ඩක් උහුලලා ඉදපං තව ටික කලක්...............
    එතකං ටිකක් ආදරෙන් ඉදපං......
    ඔය කාලෙට ආයෙ නෝමල් වෙන්න සැමියා ගේ ආදරයයි දැනෙන්න ඕන...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒයි කිඹුලයියේ අපේ කුමා බූරුවෙක් වගේද.......? :rolleyes::rolleyes::rofl:
    මම එහෙම එකක් කිව්වද යකෝ......??
    මම කිව්වේ අපේ කුමා ගේ මූණත් ඕය වගේ හුරතල් කියලා.......:baffled::P
     
    Status
    Not open for further replies.