ආවොත් උම්මා එකක් දීලා පිලිගන්නවා......
![]()
![]()
රත්නේ මහත්මිය වෙත අනතුරු ඇඟවීමයි
අද දින සිට දින තුනක් ඔබතුමිය රත්නේ මහතා ස්පර්ශ කිරීමෙන්, ලඟට යෑමෙන් වලකින්න...... මන්ද යත් අද දින රත්නේ මහතා දළඹුවෙක් සිපගැනීමට සුදානමින් සිටි..... දවස් තුනකට පසුව රත්නේ මහතා ස්පර්ශ කරන විට කැසීමක් ඇතිවන්නේ නම් ඔහු නිසැකවම "ද දළඹු මෑන්" බවට පත් වී ඇත.....
ආවොත් උම්මා එකක් දීලා පිලිගන්නවා......
ඕක කරලා තමා තවම අර දැරිවි, ගෑණියෙක් වෙලා නැත්තේ.......






